නැකැත් රාල;16685148 said:සරලා යෝගය, හර්ෂ යෝගය ගැන බ්ලොග් එකේ තියනවා..
http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_22.html


නැකැත් රාල;16685161 said:හරි දැන් ගන්නම්![]()
ah..ehenan anith tika passe danna.
kala sarpa yogaye eka graheyek hari pitin innawanan a yogaya poddakwath balapanne nadda? Man danna kenek ge ehema tiyenawa. Chandrya pitin inne. Grayo wamawarthawa tiyenne.. a manussaya badala na![]()
නැකැත් රාල;16685183 said:ඒකට කියන්නේ චන්ද්‍ර දීපක යෝගය කියලා. එක නරක නෑ. එයාගෙ වෙන අවුලක් ඇති හඳහනේ

mara yoga tikak ne tiyenne
eyage 6 kotuwe sikuru-sathuru, Buda-sathuru, Ravi-swekshethra (Meena lagna)
මේක මාර වැඩක් නෙ අපි සති ගනං මේකෙ පොලිමෙ හිටියා![]()


eth ithin man kochchara kiyala polime innada anee thaniyama![]()
කිව්ව නම් මමත් ඉන්නවා නෙ තනියට![]()

එහෙමදman qwwe methana polime inna ekama eka ganu lamaya man nisa![]()
පොලිමෙ ඉන්න අවශ්‍යතාවක් නැ
මාමා වැඩෙ කරලා දෙයි 
නැකැත් රාල;16685287 said:විවාහස්ථානාධිපති බුධ රෝගස්ථානයේ සතුරුව ඉන්නවා ඒක එක හේතුවක්, ශුවර් එකටම සෙනසුරු 3,9,12 ඇති නැත්තන් දැන් යන දසවේ නැකැත්තාධිපතියා වෙන්න ඇති.

mekata ada naththan heta
බාලගිරි ගේ හදහන් ද මේ?![]()
4-kuja(sathuru) 5-senasuru(sathuru) 8-Guru(sathuru)
දසවේ නැකැත්තාධිපතියා වෙන්න ඇති - Meka nan danne natha.
Awrudu 67 Y. Awrudu 26k ma suwa nowana thuwalayak tiyenawa![]()
Originally Posted by animation
1995.03.23
09.13PM
Anuradhapura
දැනගනිමට අවශ්‍ය
1.adhyapanaya
2.රැකියාව
3.විවාහය
4.අනාගත ජිවිතය
මේක නම් ඇත්ත. ඕක පාඩං කරන එක පැත්තක තියල මේකට වෙලා පොප් කොං හප හප ආතල් ගන්නවා.........අධ්‍යාපනය
පාසල් අධ්‍යාපනය තරමක් අඩාල විය හැක.පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය.කලාකාමී කටයුතු වලට සම්බන්ධ වේ.ප්‍රේම සබඳතා වලට පැටලිය හැක.ඔබට හොඳ ලිවීමේ හැකියාවක් ඇත්තෙක් විය හැක.
නැකැත් රාල;16685734 said:බලන්න වටින හඳහනක් ඒක
