Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

saman1000

Member
Jun 28, 2013
245
4
0
නැකැත් රාල;16685148 said:
සරලා යෝගය, හර්ෂ යෝගය ගැන බ්ලොග් එකේ තියනවා..

http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_22.html

ah..ehenan anith tika passe danna. :)

kala sarpa yogaye eka graheyek hari pitin innawanan a yogaya poddakwath balapanne nadda? Man danna kenek ge ehema tiyenawa. Chandrya pitin inne. Grayo wamawarthawa tiyenne.. a manussaya badala na :no:
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ah..ehenan anith tika passe danna. :)

    kala sarpa yogaye eka graheyek hari pitin innawanan a yogaya poddakwath balapanne nadda? Man danna kenek ge ehema tiyenawa. Chandrya pitin inne. Grayo wamawarthawa tiyenne.. a manussaya badala na :no:

    ඒකට කියන්නේ චන්ද්‍ර දීපක යෝගය කියලා. එක නරක නෑ. එයාගෙ වෙන අවුලක් ඇති හඳහනේ
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16685183 said:
    ඒකට කියන්නේ චන්ද්‍ර දීපක යෝගය කියලා. එක නරක නෑ. එයාගෙ වෙන අවුලක් ඇති හඳහනේ

    mara yoga tikak ne tiyenne :baffled:

    eyage 6 kotuwe sikuru-sathuru, Buda-sathuru, Ravi-swekshethra (Meena lagna)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    mara yoga tikak ne tiyenne :baffled:

    eyage 6 kotuwe sikuru-sathuru, Buda-sathuru, Ravi-swekshethra (Meena lagna)

    විවාහස්ථානාධිපති බුධ රෝගස්ථානයේ සතුරුව ඉන්නවා ඒක එක හේතුවක්, ශුවර් එකටම සෙනසුරු 3,9,12 ඇති නැත්තන් දැන් යන දසවේ නැකැත්තාධිපතියා වෙන්න ඇති.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    eth ithin man kochchara kiyala polime innada anee thaniyama :(:dull:

    කිව්ව නම් මමත් ඉන්නවා නෙ තනියට
    3901675_orig.gif
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16685287 said:
    විවාහස්ථානාධිපති බුධ රෝගස්ථානයේ සතුරුව ඉන්නවා ඒක එක හේතුවක්, ශුවර් එකටම සෙනසුරු 3,9,12 ඇති නැත්තන් දැන් යන දසවේ නැකැත්තාධිපතියා වෙන්න ඇති.

    4-kuja(sathuru) 5-senasuru(sathuru) 8-Guru(sathuru)

    දසවේ නැකැත්තාධිපතියා වෙන්න ඇති - Meka nan danne natha.

    Awrudu 67 Y. Awrudu 26k ma suwa nowana thuwalayak tiyenawa :no:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    dan 8 wenna adipathi 8 ma ina gaman eya kuja wela 8 wenna mithuna wela inna eka mokada???wistharaathmaka pilithurk denu mana nakath thuma athula pawsi thumaa.. wetha...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Originally Posted by animation
    1995.03.23
    09.13PM
    Anuradhapura

    දැනගනිමට අවශ්‍ය

    1.adhyapanaya
    2.රැකියාව
    3.විවාහය
    4.අනාගත ජිවිතය

    අධ්‍යාපනය

    පාසල් අධ්‍යාපනය තරමක් අඩාල විය හැක.පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය.කලාකාමී කටයුතු වලට සම්බන්ධ වේ.ප්‍රේම සබඳතා වලට පැටලිය හැක.ඔබට හොඳ ලිවීමේ හැකියාවක් ඇත්තෙක් විය හැක.

    උසස් අධ්‍යාපනය

    විදේශගතව උසස් අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඇත.මාර්කටින් , බිස්නස් කොමියුනිකේෂන් , ෆයිනෑන්ස් , ලෝ පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබිය හැක.කොහේ ගියත් නව ප්‍රේම සම්බන්ධතා වලට මුල පුරයි.

    රැකියාව

    ඉහතඉන් සඳහන් කල උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට අදාල රැකියාවක් කිරීමට අවස්ථාව ලැබේ.මූල්‍ය, මාකටින් , බිස්නස් මැනේජ්මන්ට් , ලෝ

    කෙසේ වුවද රැකියා ස්ථානයේ බල අරගල මතුවනු සහ ඒවාට මුහුණදීමට සිදුවනු ඇත.කෙසේ වුවද තම ආගම ධර්මයට අනුකූලව කටයුතු කිරීමට වග බලාගනී.



    අමතර ආදායම් මාර්ග

    දේපළ වෙළඳාම හා සම්බන්ධ රැකියාවන් සහ දේපල වෙලඳාම් වලින් යම් ලාබ ලැබිය හැකි බවක් පෙන්නුම් කෙරේ.කෙසේ වුවද ඉතුරු කිරීම් අඩු කේන්දරයකි.

    විවාහය

    මත ගැටුම් ඇතිවන පවුල් ජීවිතයක් හිමිය.පවුල තුල තම විවාහක බිරිඳ තම බලයට අභියෝග කරන තත්වයකට ඉඩ ඇත.නියම ආකාරයට ජන්ම පත්‍ර ගලපා විවාහ නොවුනොත් පළමු විවාහය නඩු හබ දක්වා දුරදිග ගොස් අසාර්ථක වේ.කෙසේ වුවද පවුල එක්සෙකෙටිව් ජොබ් එකක් කරන තැනැත්තියක් විය හැක.

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අධ්‍යාපනය

    පාසල් අධ්‍යාපනය තරමක් අඩාල විය හැක.පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය.කලාකාමී කටයුතු වලට සම්බන්ධ වේ.ප්‍රේම සබඳතා වලට පැටලිය හැක.ඔබට හොඳ ලිවීමේ හැකියාවක් ඇත්තෙක් විය හැක.
    මේක නම් ඇත්ත. ඕක පාඩං කරන එක පැත්තක තියල මේකට වෙලා පොප් කොං හප හප ආතල් ගන්නවා.........
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16685734 said:
    බලන්න වටින හඳහනක් ඒක

    සෙනසුරු ඒරාශ්ඨකය තියෙන කොට සෙනසුරු 1 කොටුවෙ ඉන්නවනන් ලෑබෙන ප්‍රතිපලය අනෙක් ග්‍රහයන් හා බලද්දි කොහොමද? එහෙම තිබ්බාමත් අර බ්ලොග් එකෙ තියෙන පිලියම් කරාම හරිද? :rolleyes: