EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
umba ude paandarama waha kewa kiyaa hita ganin......
complained to GTRZ on this matter.

muge me huttawal nisa bandwidth eka yanne ape........
tho Mr.Truth, BAN wenna lesthi wela hitu..........wesaawa........:angry::angry::angry::angry:
අඩෝ අඩෝ මාමියෙ
ජෝක් එකක් මාමියෙ කලේ
ඕකනෙ ඉතින් උයාල එක්ක බැරි :(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ අඩෝ මාමියෙ
    ජෝක් එකක් මාමියෙ කලේ
    ඕකනෙ ඉතින් උයාල එක්ක බැරි :(
    ජෝක් කරපං කරන විදියට. මම තොට රෙප් දීල තියනව ද මෙතෙක් මේකේ ලියපු දේකට.........
    අනික මෙගා බයිට් 3.2ක පික් එකක් ලෝඩ් වෙන්න යන්නේ උඹේ මහ එකා ගේ ඩේට ද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umba ude paandarama waha kewa kiyaa hita ganin......
    complained to GTRZ on this matter.

    muge me huttawal nisa bandwidth eka yanne ape........
    tho Mr.Truth, BAN wenna lesthi wela hitu..........wesaawa........:angry::angry::angry::angry:
    :P:P
    නියම අදහස කිඹුලයියේ.....
    මමත් රිපෝට් කලා.....
    11.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සත්යපාලගෙ මාලු සත්යපාලගෙ පිටේ තියලම කැපුවා අහක හිටපු මාව කෑවට.:frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ජෝක් කරපං කරන විදියට. මම තොට රෙප් දීල තියනව ද මෙතෙක් මේකේ ලියපු දේකට.........
    අනික මෙගා බයිට් 3.2ක පික් එකක් ලෝඩ් වෙන්න යන්නේ උඹේ මහ එකා ගේ ඩේට ද?
    ආ ඒක එච්චර බරයිද?
    මංදා, ඔය තරිදු අන්කල් මගෙන් කියලම ඉල්ලගත්ත එකක්නේ.
    ගනන් ගන්න එපා ඈහ්, සේප්ලු හොදේ :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :P:P
    නියම අදහස කිඹුලයියේ.....
    මමත් රිපෝට් කලා.....
    11.gif
    හෙන ගසන වැඩනේ කරන්නෙ
    මං මේ වෙනකන් ලොක්කගෙන් වචනයක් අහලා නෑ
    මගේ නිකලැල් චරිතෙට කෙලින්න හදනවනේ :(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    baya wuna paara balla wage paththakata wela.....:lol::lol:
    ලොල් තමා
    මං මේ අලුත් අකවුන්ට් එකක හදන්න උනොත් කියලා නමක් හිතනවා
    ඉන්න බැරිම වෙලා අයේ එහෙම රෙප් දුන්නොත් මන් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහවල් තැන කහනවට ද?

    ආ ඒක එච්චර බරයිද?
    මංදා, ඔය තරිදු අන්කල් මගෙන් කියලම ඉල්ලගත්ත එකක්නේ.
    ගනන් ගන්න එපා ඈහ්, සේප්ලු හොදේ :P
    එහෙනම් ඉල්ලපු එකාට දීපිය. මට දෙන්නේ තොගේ ඇටේ කසනවට ද? ඈ බොල වල් අ.හු.වේ.ගේ පුතෝ...............
    සබ්ස්ක්‍රයිප් කරපු ත්‍රෙඩ් වල ලාස්ට් රිප්ලයි එක හොයන්න හැතැම්මක් අදින්න ඕනෙ ස්ලයිඩර් එක......
    මොන පයන්නක් ද යකෝ මේ..........:angry::angry::angry::angry::angry:

    ලැබිච්ච මුල් වතාවෙම තොගේ රෙප් කපනවා. අන්න ඒක දැන ගං. සහ සෑම වටයකට ම හේතු ඇතුව හෝ නැතුව තොට හොද හරුපෙන් දෙසලා -රෙප් දෙනවා............අනිත් උන්ටත් කියල -රෙප් 400ක් විතර ඇන්න දෙන්නම් මේකෙන් තොලොංජි වෙන්න කලින්, හරුප සමගින්...........

    ප්‍රසිද්ධියේ සමාව ගනින්...........බේරෙන්න ඕන නම්........
    අලුගුත්තේරු වැඩ කරල අනිත් උන් අමාරුවෙ වැටෙන දැං එනව පොර ටෝක් දෙන්න...........:angry::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙනම් ඉල්ලපු එකාට දීපිය. මට දෙන්නේ තොගේ ඇටේ කසනවට ද?
    1. ඈ බොල වල් අ.හු.වේ.ගේ පුතෝ...............

    සබ්ස්ක්‍රයිප් කරපු ත්‍රෙඩ් වල ලාස්ට් රිප්ලයි එක හොයන්න හැතැම්මක් අදින්න ඕනෙ ස්ලයිඩර් එක......
    මොන පයන්නක් ද යකෝ මේ..........:angry::angry::angry::angry::angry:

    2. ලැබිච්ච මුල් වතාවෙම තොගේ රෙප් කපනවා. අන්න ඒක දැන ගං. සහ සෑම වටයකට ම හේතු ඇතුව හෝ නැතුව තොට හොද හරුපෙන් දෙසලා -රෙප් දෙනවා............අනිත් උන්ටත් කියල -රෙප් 400ක් විතර ඇන්න දෙන්නම් මේකෙන් තොලොංජි වෙන්න කලින්, හරුප සමගින්...........

    3. ප්‍රසිද්ධියේ සමාව ගනින්...........බේරෙන්න ඕන නම්........

    4. අලුගුත්තේරු වැඩ කරල අනිත් උන් අමාරුවෙ වැටෙන දැං එනව පොර ටෝක් දෙන්න...........:angry::angry:

    1. අම්මා ගාවල බනින්න එපා අයියේ.
    මං කාටවත් අම්ම ගාවල බනින්නෙත් නෑ, කවුරුත් කාටවත් කියනවට කැමතිත් නෑ.
    අපි කරන වැරදි වලට අම්මල පලි නෑනෙ අයියෙ.
    මොකද එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කිසිම අම්මෙක් තමන්ගෙ පුතාව වැරදි පාරෙ යවන්නෙ නෑනෙ.

    2. රෙප් වලටනම් බය නෑ අයියේ. මං රෙප් පස්සෙ යන කෙනෙක් නෙමෙ. ඔයා මගේ කොටු 11ම බැස්සුවත් මට ගානක් නෑ. මේකට ආතල් එකට මිසක් මේක ජීවිතේ නෙමෙයිනෙ අයියේ

    3. ප්‍රසිද්ධියෙ සමාවගන්න අදහස් කලේ ත්‍රෙඩ් එකක් එහෙම දාලා සමාවගන්න එකනම් ඒක කවදාවත් වෙන්නෙ නෑ අයියෙ. මේක බෑන් කරවන්න මං තව එකකින් එනවා. මොකද මං එතනට එන්නෙ ජීවත් වෙන්න නෙමෙයිනේ.

    4. ඔව්, ඔයාට ඒක අලුගුත්තේරු වැඩක් වෙන්න පුලුවන්, හබැයි මට ඒක ඔය තරම් අම්ම ගාවලා බනින්න තරම් දෙයක් නම් නෙමෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැක්මනේ අයියේ. සමහරවිට දැන් මේ මං දාන රිප්ලයි එකත් ඔයාගෙන් ගේම ඉල්ලන, පොර ටෝක් දුන්න එකක් වගේ පෙනේවි. ඒත් එහෙම දෙයක් නෑ අයියෙ.


    මං මෙතන ජෝක් කරන්නෙ කා එක්කවත් තරහකට නෙමෙ මෙතන ඉන්න ඔක්කොම එක්ක තියෙන ෆිට් එකට. ඒක අම්මට බනින්න තරම් වැරැද්දක් නම් සමාවෙන්න.
    අහ් අනික කිඹුලයියේ මං කොහොමත් ඔයාට සමාවෙන්න කියනවා මගේ වැඩේ නිසා උන අත්වැරැද්දට.
    මේකත් ලොකු ටෝක් දෙනවා කියලා හිතෙනවානම් සමාවෙන්න.
    ඔයාට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මං, ඒත් කාටවත් අම්ම ගාවල බනින්න එපා අයියේ :)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම යනව බං යන්න මේකෙන්.....
    මොන හුයන්නක් ද මේ..............
    සොරි සොරි අයියේ.
    මං රෙප් එක්ක ෆොටෝ එකක් දුන්නට මේතන අත අරින්න එපා.
    ඒක අපි එතනින් ඉවර කරමු.
    මං සමාවත් ඉල්ලුවනේ.
    ලොක්කත් මට වෝර්නින් එකක් දුන්න, මං එයාටත් කිව්වා අයේ කරන්නේ නෑ කියලා.
    අපි ඒ සිද්ධිය එතනින් අත අරිමුකො