EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සොරි සොරි අයියේ.
    මං රෙප් එක්ක ෆොටෝ එකක් දුන්නට මේතන අත අරින්න එපා.
    ඒක අපි එතනින් ඉවර කරමු.
    මං සමාවත් ඉල්ලුවනේ.
    ලොක්කත් මට වෝර්නින් එකක් දුන්න, මං එයාටත් කිව්වා අයේ කරන්නේ නෑ කියලා.
    අපි ඒ සිද්ධිය එතනින් අත අරිමුකො
    Mama nam mewa ehema lesiyen atha arinne naa.....:frown::baffled::no:
     
    • Like
    Reactions: animation

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1. අම්මා ගාවල බනින්න එපා අයියේ.
    මං කාටවත් අම්ම ගාවල බනින්නෙත් නෑ, කවුරුත් කාටවත් කියනවට කැමතිත් නෑ.
    අපි කරන වැරදි වලට අම්මල පලි නෑනෙ අයියෙ.
    මොකද එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කිසිම අම්මෙක් තමන්ගෙ පුතාව වැරදි පාරෙ යවන්නෙ නෑනෙ.

    2. රෙප් වලටනම් බය නෑ අයියේ. මං රෙප් පස්සෙ යන කෙනෙක් නෙමෙ. ඔයා මගේ කොටු 11ම බැස්සුවත් මට ගානක් නෑ. මේකට ආතල් එකට මිසක් මේක ජීවිතේ නෙමෙයිනෙ අයියේ

    3. ප්‍රසිද්ධියෙ සමාවගන්න අදහස් කලේ ත්‍රෙඩ් එකක් එහෙම දාලා සමාවගන්න එකනම් ඒක කවදාවත් වෙන්නෙ නෑ අයියෙ. මේක බෑන් කරවන්න මං තව එකකින් එනවා. මොකද මං එතනට එන්නෙ ජීවත් වෙන්න නෙමෙයිනේ.

    4. ඔව්, ඔයාට ඒක අලුගුත්තේරු වැඩක් වෙන්න පුලුවන්, හබැයි මට ඒක ඔය තරම් අම්ම ගාවලා බනින්න තරම් දෙයක් නම් නෙමෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැක්මනේ අයියේ. සමහරවිට දැන් මේ මං දාන රිප්ලයි එකත් ඔයාගෙන් ගේම ඉල්ලන, පොර ටෝක් දුන්න එකක් වගේ පෙනේවි. ඒත් එහෙම දෙයක් නෑ අයියෙ.

    මං මෙතන ජෝක් කරන්නෙ කා එක්කවත් තරහකට නෙමෙ මෙතන ඉන්න ඔක්කොම එක්ක තියෙන ෆිට් එකට. ඒක අම්මට බනින්න තරම් වැරැද්දක් නම් සමාවෙන්න.
    අහ් අනික කිඹුලයියේ මං කොහොමත් ඔයාට සමාවෙන්න කියනවා මගේ වැඩේ නිසා උන අත්වැරැද්දට.
    මේකත් ලොකු ටෝක් දෙනවා කියලා හිතෙනවානම් සමාවෙන්න.
    ඔයාට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මං, ඒත් කාටවත් අම්ම ගාවල බනින්න එපා අයියේ :)

    :yes: agreed
     
    • Like
    Reactions: animation

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොරි සොරි අයියේ.
    මං රෙප් එක්ක ෆොටෝ එකක් දුන්නට මේතන අත අරින්න එපා.
    ඒක අපි එතනින් ඉවර කරමු.
    මං සමාවත් ඉල්ලුවනේ.
    ලොක්කත් මට වෝර්නින් එකක් දුන්න, මං එයාටත් කිව්වා අයේ කරන්නේ නෑ කියලා.
    අපි ඒ සිද්ධිය එතනින් අත අරිමුකො
    ඇත්තමද උඹ කියන්නේ......:eek::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි සොරි අයියේ.
    මං රෙප් එක්ක ෆොටෝ එකක් දුන්නට මේතන අත අරින්න එපා.
    ඒක අපි එතනින් ඉවර කරමු.
    මං සමාවත් ඉල්ලුවනේ.
    ලොක්කත් මට වෝර්නින් එකක් දුන්න, මං එයාටත් කිව්වා අයේ කරන්නේ නෑ කියලා.
    අපි ඒ සිද්ධිය එතනින් අත අරිමුකො

    Ahh lokka warn karada ? :( ade kawda ban report kare ? :eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇත්තමද උඹ කියන්නේ......:eek::baffled:

    Ahh lokka warn karada ? :( ade kawda ban report kare ? :eek:

    සැරට කිව්වෙ නෑ
    ලොකු පින්තූරා දාලා රෙප් දෙනවා කියලා මට රිපෝට් කරලා තියනවා, අයේ එහෙම කරන්න එපා මචන් කියල තිබ්බෙ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සැරට කිව්වෙ නෑ
    ලොකු පින්තූරා දාලා රෙප් දෙනවා කියලා මට රිපෝට් කරලා තියනවා, අයේ එහෙම කරන්න එපා මචන් කියල තිබ්බෙ
    sarata kiwwe naa kiwwata..andila inne dan neda....:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සැරට කිව්වෙ නෑ
    ලොකු පින්තූරා දාලා රෙප් දෙනවා කියලා මට රිපෝට් කරලා තියනවා, අයේ එහෙම කරන්න එපා මචන් කියල තිබ්බෙ
    :oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැරට කිව්වෙ නෑ
    ලොකු පින්තූරා දාලා රෙප් දෙනවා කියලා මට රිපෝට් කරලා තියනවා, අයේ එහෙම කරන්න එපා මචන් කියල තිබ්බෙ

    Ahh ehenam ela...hitu kimbulawath report karanna uth mata galaxy ekak daala rep deela :oo:

    Thopita pissu joke therenne nane...ehenam ara.sankapalayai sunaka labbai mawath report karanawane kos maamige puke abyantharaya pennan inna image eka dammata
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් නම් අර කොසාගේ පින්තූරේ දාල සත්යපාලට රෙප් දෙන්න මොකක්ද මොකක්ද වගේ, ඕකත් රිපෝට් කරයිද දන්නේ නෑ.....:P:rolleyes:
     
    • Like
    Reactions: mldarshana

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නම් අර කොසාගේ පින්තූරේ දාල සත්යපාලට රෙප් දෙන්න මොකක්ද මොකක්ද වගේ, ඕකත් රිපෝට් කරයිද දන්නේ නෑ.....:P:rolleyes:

    Onna ohe ess deka wahagena eka parak diyan :P