~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, අනේ මට REP දීපල්ලකෝ දෙතුන් දෙනෙක්. කවුද වේසියෙක් මගේ USER CP එකේ පට්ට ලොකු Image එකක් දාලා. එපා වෙනවා ඒ Page එකට යන්න ගියාම. තරහටත් එක්ක ඒ image එකම නිග්ගගේ Wall එකේ post කළා. ඕනේ නම් ගිහින් බලපන්... :D යන්න කලින් මට රෙප් දීපන්. 4 දෙනෙක් දුන්නා නම් ඇති. කැපුවත් කමක් නෑ... :(

    Confession 18

    මම ආසයි EK උන්ට පත සයිස් පින්තුර දාල රෙප් දෙන්න :( කම්මැලි හිතුනාම ගොඩක් වෙලාවට ඕක කරනව :| පස්සෙ වෙන උන්ටත් ඕක බෝවෙලා දැන් උනුත් දෙන්න අරන් ඒත් මම තමයි ඒකෙ නිර්මතෘ :(

    ~~~~

    කව්ද පරයෝ මගේ යූසර් සී පී එක කාපු බල්ලා. හෙන ගහපිය. :angry::angry: :growl::growl: :oo::oo:

    ‍තෝ අහුවෙයන් වල් බැල්ලි. ත්‍රීවීල් එකක් අරගෙන යන්න ඕනේ යූසර් සීපී එකේ එහා කෙළවරට බං. :angry::angry: :growl::growl::angry::angry:

    ඔක කරන්නෙ බැල්ලියක් නෙමෙයි බල්ලෙක්,ඔකව හොයගන්න මම ප්ලැන් එකක් ගහලා තියෙන්නෙ.:angry:
    ඕක කරන්නේ අර මිස්ටර් තෘත් කියන එකා. මැරීඩ් ක්ලබ් එකේදි මට දීල අද උදේ මම උගේ ජාතිය ඇමතුවා...........
    http://www.elakiri.com/forum/showpost.php?p=16685359&postcount=4624

    මොලේ මොකක් හරි අසනීපයක් තියනව ඌට.............
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බලහන් බන් කිඹුල් අයියේ උඹේ නම දාලා තව එකක් දීලා ඊට වඩා ලොකු එකක්. දීපු එකාට හොරි හැදිලා කසලා මැරෙන්න ඕනේ. තූහ්. තෘත් කියන එකාට දෙන්නම්කෝ. කොහොම හරි රෙප් 16+ තියෙන එකෙක් දැන් දීලා තියෙන්නේ. :(:(:(
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0

    umm meka wenna puluwan :angry: balagana yanakota puduma widiye pissu ne thiyenne munta
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහන් බන් කිඹුල් අයියේ උඹේ නම දාලා තව එකක් දීලා ඊට වඩා ලොකු එකක්. දීපු එකාට හොරි හැදිලා කසලා මැරෙන්න ඕනේ. තූහ්. තෘත් කියන එකාට දෙන්නම්කෝ. කොහොම හරි රෙප් 16+ තියෙන එකෙක් දැන් දීලා තියෙන්නේ. :(:(:(

    umm meka wenna puluwan :angry: balagana yanakota puduma widiye pissu ne thiyenne munta
    ජීටී ට රිපෝට් කරපල්ලා ඔක්කොම....
    කරන එකාට දෙන්න රිවට් වෙන්න...............
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීටී ට රිපෝට් කරපල්ලා ඔක්කොම....
    කරන එකාට දෙන්න රිවට් වෙන්න...............

    නෑ මන් හැදුවේ තෘත් කාරයාට ත්‍රීවීල් දෙකකින් යන්න සම්බුව දෙන්න.
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    LPtKH6G.jpg

    මටත් දිලා මු පත එකක්,මේ කොටසක්,මේ ඔබතුමා කන්න තමා ඉතින් ඔය,ඩොස් ඇටැක් එවනවා අයිපි එක හොයාගන ෆුල් හින්දුස්ථාන් වෙන්න හරිද.:angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 19

    මම බස් වල යද්දි ඇන්ටිල /අක්කල (age 25-45) මගේ ලගින් වාඩිවෙනවට කැමතියි.හැබැයි මම මොකුත් කරන්න යන්නෙ නෑ නෝන්ඩි වෙන්න බැරි නිසා.සමහරවෙලාවට ඒගොල්ලොම ඕනෙකමින් ඇගේ ගෑවි ගෑවි ඉන්නව.එක එක scene දානව.මම බස් එකකට නැග්ගොත් ඉන්නෙ ඔය වගේ දෙයක් බලාපොරොත්තුවෙන්.ඒ සිතුවිල්ලම මට දැන් මහ වදයක් වෙලා තියෙන්නෙ.
    ~~~~
     
    • Like
    Reactions: dath kimbula

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    100% ෂුවර් නැතුව එහෙම කරන එක හොද නෑ නේ මචං..........

    :(:(:( දීලා ඉවරයි. පොරට ත්‍රී වීල් එකකින් ගිහින් හරි යන එකක් නෑ. 11553 x 7993 පික්සල් ඩබල් දාලා දුන්නේ. ටැක්සියක් අරගෙන යන්න වෙන්නේ. යූසර් සී පී එක ලෝඩ් වෙද්ද 34 MB ඩේටා ඉවරයි දෙකටම. කැරි වැඩ කරනකොට අපිත් ඒ විදිහටමයි සලකන්නේ පරයෝන්ට.
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    :(:(:( දීලා ඉවරයි. පොරට ත්‍රී වීල් එකකින් ගිහින් හරි යන එකක් නෑ. 11553 x 7993 පික්සල් ඩබල් දාලා දුන්නේ. ටැක්සියක් අරගෙන යන්න වෙන්නේ. යූසර් සී පී එක ලෝඩ් වෙද්ද 34 MB ඩේටා ඉවරයි දෙකටම. කැරි වැඩ කරනකොට අපිත් ඒ විදිහටමයි සලකන්නේ පරයෝන්ට.

    34 MB :rofl: Ammo
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    එක ඉමේජ් එකක් 17 MB බන්. දෙකම ලෝඩ් වෙද්දි බඩු බනිස්. ඩබල් ගැහුවා රෙප් පැනල් එකේ. :frown::frown: :angry::angry: :growl::growl:

    Ha Ha Ela Ela :P,Manussaya ma da kiyala matanam podi sakayak thiyanawa,anyway will see :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ha Ha Ela Ela :P,Manussaya ma da kiyala matanam podi sakayak thiyanawa,anyway will see :dull:

    කමක් නෑ දැන් ඌ ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවනේ ඌ කියලා එතන කිඹුලගේ කැපුවේ. මෙතන ඌ නෙමේ උනත් අවුලක් නෑ. ආයේ ඇවිත් කපාවි. ඒත් මට මොකො. :angry::angry::angry:
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    කමක් නෑ දැන් ඌ ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවනේ ඌ කියලා එතන කිඹුලගේ කැපුවේ. මෙතන ඌ නෙමේ උනත් අවුලක් නෑ. ආයේ ඇවිත් කපාවි. ඒත් මට මොකො. :angry::angry::angry:

    ohh yes Kimbulta asadaranayak wenna denna ba,Kimbula apata Api Kimbulata :)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 20

    මේකේ මහ බල්ලෝ බන් ඉන්නේ අපි වැදගත් ත්‍රෙඩ් දැම්මට එකෙක්වත් බලන්නේ නෑ ... ඒ උනාට ප්‍රසිද්ද එකෙක් මොන කුණුගොඩක් දැම්මත් බලන්න එපැයි එකට තියෙන ප්‍රතිචාර.... දැන් නම බලල ත්‍රෙඩ් බලන්නේ :( ......එක නිසා උබ මේකවත් ත්‍රෙඩ් එකේ දාපන් පුතේ
    නැත්නම් උබත් බල්ලා (උබ බලල 2 අරුන් බල්ලා 1 )

    ~~~~

    Comment - sahathika aththa ban :(:(
     
    Status
    Not open for further replies.