මචන්, අනේ මට REP දීපල්ලකෝ දෙතුන් දෙනෙක්. කවුද වේසියෙක් මගේ USER CP එකේ පට්ට ලොකු Image එකක් දාලා. එපා වෙනවා ඒ Page එකට යන්න ගියාම. තරහටත් එක්ක ඒ image එකම නිග්ගගේ Wall එකේ post කළා. ඕනේ නම් ගිහින් බලපන්...යන්න කලින් මට රෙප් දීපන්. 4 දෙනෙක් දුන්නා නම් ඇති. කැපුවත් කමක් නෑ...
![]()
Confession 18
මම ආසයි EK උන්ට පත සයිස් පින්තුර දාල රෙප් දෙන්නකම්මැලි හිතුනාම ගොඩක් වෙලාවට ඕක කරනව :| පස්සෙ වෙන උන්ටත් ඕක බෝවෙලා දැන් උනුත් දෙන්න අරන් ඒත් මම තමයි ඒකෙ නිර්මතෘ
~~~~
කව්ද පරයෝ මගේ යූසර් සී පී එක කාපු බල්ලා. හෙන ගහපිය.![]()
![]()
![]()
තෝ අහුවෙයන් වල් බැල්ලි. ත්රීවීල් එකක් අරගෙන යන්න ඕනේ යූසර් සීපී එකේ එහා කෙළවරට බං.![]()
![]()
ඕක කරන්නේ අර මිස්ටර් තෘත් කියන එකා. මැරීඩ් ක්ලබ් එකේදි මට දීල අද උදේ මම උගේ ජාතිය ඇමතුවා...........ඔක කරන්නෙ බැල්ලියක් නෙමෙයි බල්ලෙක්,ඔකව හොයගන්න මම ප්ලැන් එකක් ගහලා තියෙන්නෙ.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16685359&postcount=4624
මොලේ මොකක් හරි අසනීපයක් තියනව ඌට.............
යන්න කලින් මට රෙප් දීපන්. 4 දෙනෙක් දුන්නා නම් ඇති. කැපුවත් කමක් නෑ...



Ammo 
,Manussaya ma da kiyala matanam podi sakayak thiyanawa,anyway will see 



