12W SMD LED විදුලි පහනක් හදමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    12W SMD LED විදුලි පහනක් හදමු

    12W SMD LED විදුලි පහනක් හදමු

    1.jpg


    ඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන් මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට 13.5W ප්‍රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ගත්තේ කදානේ The Modern LED ඒකෙන් RS 800 වියදම් වුනා මේ 12W ඒක සදහා

    2.jpg


    IMG_20140329_151811.jpg


    1W SMD LED 12 + - මාරු කර ගන්නේ නැතුව පාස්ස ගන්න


    IMG_20140329_155823.jpg


    IMG_20140329_172715.jpg


    IMG_20140329_174018.jpg


    මේ තියෙන්නේ හදපු බල්බ් 2ක බල්බ් හැදුවට පස්සේ ටිකක් ලොකුයි සහ බරයි

    IMG_20140329_174023.jpg


    හරියමට 13.5W ගන්නවා වැඩකරන වෙලාවට


    Rep Comment Bump දාල යන්න:):)


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]

    10.LED CFL 12V 108 LED

    11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

    12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    13. Rep 1500 ගතා

    14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

    15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    16. SMD LED 12V බල්බ් ඒකක් හදමු

    17.Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    18.Solar Garden Lights Repair කරමු

    19.වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator



    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් :cool::cool:[/QUOTE][/QUOT[/QUOTE][/QUOTE][/QUOTE][/QUOTE]
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    800 denam ekak hadala diyanako bun :)

    kamarekta eliya wadi weida

    දැන්නම් 750 බඩු ටික අරගන්න පුළුවන් බඩු අරගන අමුණ ගන්න තියන්නේ කාමරයකට මේක දාලා කාමරේ ඉන්න බැහැ ෆ්ලෑෂ් light ඒකක් දැම්මා වගේ :rofl::rofl:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,249
    414
    83
    cgtech.lk
    machan oya power supply eken radio/tv frequency walata aulak nadda?
    samahara LED SMPS walin ehema aulak enawa.
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,249
    414
    83
    cgtech.lk
    ගෙවල් දෙකක දාල බැලුවා අවුලක් වුනේ නැහැ දැනට

    Low quality power supply walin thama e seen 1 enne.
    Samaha LED Kit wala thiyenne ewa.mama 5W kit 1k haduwa,bulb on karama FM radio signal aul yanawa:baffled:
    passe power supply eka weama demmama hari giya.