ai bn eka risk eka wadi kiyanne ?ow. upload karanna
usa paypal nam risk eka poddak wadei








e kohomada ban?
PS : rates nam patta padui![]()

online nam laabai shopping / bill paymnt karanna. 1$ 126-127Rs wage ethakota
first time withdrawal wage next time activation fees eakarh kapagani
![]()



annual fees eaka.



fee ekakuth kapala HNB eken 200k
me dan hawasa gatte
![]()
e kohomada ban 200k kapagena kiyala dena ganne?

මම තාම online transaction වලට beginner කෙනෙක් මචන්ලා. මට පොඩ්ඩක් මේක විස්තර කරල දෙනවද?
1 . සාමාන්යෙන් payoneer transaction එකක් පටන් ගන්නකොට fees ඔක්කොම කීයක් ගෙවන්න ඕනිද? ex - මගෙ paypal එකේ 200$ තියෙනව නම් ඔක්කොම fees කෑපුනම (annual , activation වගෙ එව ) කීයක් ඉතිරි වෙනවද?
2 . මගෙ ගාව තියෙන්නෙ NIC card එක විතරයි . එකෙන් activation එක කරන්න බෑරිද? එයාලත් එක්ක කතා කරලවත් ?
3. මගෙ යාලුවෙක් කිවුවා payoneer එකට වඩා commercial bank card එකට directly paypal එකෙන් withdraw කරන එක ලාබයි කියල. ඒ කතාව අත්තද? එකෙ වාසි අවාසි මොනවද?
මට පොඩ්ඩක් කියල දෙන්න මචන්ලා . ලොකු උදවුවක්
1)
annual ෆී එක $30ක් වගේ වෙනවා. ඒක ගෙවලනම් තියෙනේ,
$200ක් payonner එකට withdraw කරපු ගමන්ම 1%ක් කැපෙනවා. ඒ කියන්නේ $2ක්. ATM withdraw කරද්දි, $3.15ක් කැපෙනවා.
1 USD = 125-126 LKR වගේ ලැබෙන්නේ.
2)
උන් එක්ක කතා කරලා වැඩේ කරගන්න පුලුවන්. සිංහලෙන් තිබ්බට අව්ලක් නෑ.
3)
උබට නිතරම සල්ලි ලැබෙන්නේ නැත්තම් හොදම වැඩේ තමයි commercial bank card එකට directly paypal එකෙන් withdraw කරන එක.
paypal එකෙන් $5ක් කපා ගන්නවා, commercial bank එකෙන් රුපියල් 200-500 අතර ගානක් කපා ගනියි.
1 USD = 126-127 LKR වගේ ලැබෙන්නේ.

Thanks a lot machan
rep denna balu.![]()

මම අද මගේ Payoneer card එකෙන් Rs 3000 ක් withdraw කලා කොමර්ශල් බැංකුවෙන්. මට කාඩ්එක check කරගන්න ඹ්නි උනේ. Account එකට log වෙලා බලන කොට us$ 26.98ක් කැපිලා.
එතකොට Exchange rate eka
3000/26.98 = Rs 111.19 ද
US$ 26.98 - 3 = 23.98
3000/23.98 = RS 125.10 ද
