◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16688884 said:
ඒකත් ඇත්ත නෙමේ :baffled:

සත්‍යපාල හොඳය් වගේ.... :baffled:
යාළුවා + අයිස් පප්පා = පචෝරිස් :rofl:
 
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16688963 said:
ඇයි මගෙ පණ ඔයා මට මෙහෙම කෙණෙහිලිකම් කරන්නෙ

ඔයා මගේ පන නෙමෙඉ හින්දා.....:rolleyes::baffled::P
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා මගේ පන නෙමෙඉ හින්දා.....:rolleyes::baffled::P
    මේ සඳ උනත් පායා ඇවිත්,
    ඉස්‌සර වගේ එළිය දුන්නා උනත්,
    මේ හුළඟමත් ආයෙත් ඇවිත්,
    නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්,
    පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම්දෝ,
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ,
    ආයේනම් රැය අවසන්ම වේ,

    ආයෙ හිරු නෑ හෙට හුළගත් නෑ
    නුඹ ආවත් මේ රැය නෑ,
    ආයෙ නුඹ නෑ දුක්‌ කදුලුත් නෑ
    රැය ආවත් මම නෑ,
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16689194 said:
    මේ සඳ උනත් පායා ඇවිත්,
    ඉස්‌සර වගේ එළිය දුන්නා උනත්,
    මේ හුළඟමත් ආයෙත් ඇවිත්,
    නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්,
    පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම්දෝ,
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ,
    ආයේනම් රැය අවසන්ම වේ,

    ආයෙ හිරු නෑ හෙට හුළගත් නෑ
    නුඹ ආවත් මේ රැය නෑ,
    ආයෙ නුඹ නෑ දුක්‌ කදුලුත් නෑ
    රැය ආවත් මම නෑ,

    අහස උසට නැග ගියාට - නැහැනේ අහසේ රැඳෙන්නේ
    අහසේ මාලිගා හැදුවට - අපි පොලොවෙඉ සිටින්නේ :rolleyes:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16689262 said:
    galapena ekak dapan ban. wili lajjai :baffled:

    අහස උසට නැග ගියාට - නැහැනේ යාළු රැඳෙන්නේ
    අහසේ මාලිගා හැදුවට - යාළු පොලොවෙ සිටින්නේ :baffled: ඇද්ද :P
     
    Status
    Not open for further replies.