Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    Upadn Dine : 1990.09.10
    Time: Dawal 11.56
    Gampaha

    කවදා හෝ දක්ෂ ඉන්ජිනේරුවෙක් හෝ මහා ව්‍යාපාරිකයෙක් වීමටත් ඒ අතරම දක්ෂ පරිපාලකයෙකු වීමටත් ජන්මියාට වාසනාව ඇත. එමෙන්ම ආගම හා සමාජය වෙනුවෙන්ද මහා මෙහෙවරක් කරන කෙනෙකි. සියුම් සියුම් අන් අයට තේරුම් ගැනීමට අපහසු දේ ඉක්මනින් තේරුම් ගනී. තව කෙනෙකුට තදින් දැනෙන ලෙස කථා කිරීමට සමත්ය. 2029 පසු ජන්මියා බලා හිඳිද්දී දියුනුවෙන් දියුනුවට පත් වේ.. 2017 ජනවාරියෙන් පසු ව්‍යාපාරයකට අතගැසීම ඉතා යහපත්ය. වික්‍රමස්ථානයේ සිටින රාහුගේ දසාවක් ගත කරන නිසා ව්‍යාපාරයක් ආරම්භ කල කාලයේදී සාමන්‍යයෙන් එන ප්‍රෂ්න වලට ඔරොත්තු දීමට හැකි වේ. අඩියෙන් අඩිය දියුනුවට යාමට මේ කාලයේ හැකිය. රාහුගේ දසාව අවසන් වූ විට 2029 ගුරු ලබන අතර දියුනු වීමේ වේගය කීප ගුනයකින් ඉහල යයි.

    ලක්ෂන බාරියාවක් ලැබේ. සමහර විට දෙන්නෙක් වීමටද පුලුවන. හඳහන බලා විවාහය කරන්න.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාමි මාමි මගෙත් මල්ලී ගේ එක බලා දෙන්න කෝ පීම් එකක් දාන්නද?
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    බින්දු;16689569 said:
    :S මේවා දැක්කම මටත් මොකක් හරි බලවගන්නම හිතෙනවා :S

    methana welawa witharamai balanne wena mokuth newei :baffled::rofl::rofl::P
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    1986-01-30 Aluma 12.40 ta....Pawsimahaththaya hari Nakath rala mahaththaya hari meka bala denawada...mama mulinma damme...Kelawelama gihin thiyenne machanla:no:...Waha bona thaththwayatama watila thiyenne:(....Me apala kale hariyanne kawadda kiyala kiyanawada dennagen ekkenek hari...Please saho....
     
    Last edited:

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :nerd: nakath raala ehema deyak mata kiwwe nane :oo::P

    ඒ ඉතින් නැකතට මම තාම මගෙ හඳහන බලන්න දුන්නැති හින්දනේ. මටනන් හිතගියතැන දේවාලෙ. පස්සෙ තමයි අපි දෙන්නගෙ හඳහන් බලවගෙන අපල බාධක තියෙනවනන් පිළියම් හෙයාගන්න ඕනෙ. ඔයා මගේ වෙන්න කැමතිනන් අදම අපි දෙන්නම ගිහින් එකම තැනකින් පොරොන්දම් ගලපගමු. මගෙ චූටි මොකද කියන්නේ? :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    methana welawa witharamai balanne wena mokuth newei :baffled::rofl::rofl::P

    :oo::oo: කේන්දරයක් තමයි නැතුව අහවල් එක බලවගන්නද රාලට කියලා :dull::dull::dull:

    නැකැත් රාල;16689595 said:
    මොකක් හරි කිව්වේ..
    ඔය අනන් මනන් නම් අපි බලන්නේ නෑ.. අපි හොඳ ලමයි..

    මල්ලිගේ උපන් වෙලාව අහගෙන ඒක දාන්නද?? :rolleyes::rolleyes::rolleyes:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නැකැත් රාල;16689599 said:

    1986-01-30 Aluma 12.40 ta....Pawsimahaththaya hari Nakath rala mahaththaya hari meka bala denawada...mama mulinma damme...Kelawelama gihin thiyenne machanla...Waha bona thaththwayatama watila thiyenne....Me apala kale hariyanne kawadda kiyala kiyanawada dennagen ekkenek hari...Please saho....
    Pleaseeeeee
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලපු එවුන් කවුද නොබලපු එවුන් කවුද කියල මොකුත් හොයාගන්ඩ බෑනේ බන් නැකතෝ.? :lol: