~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Confession 30

    mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyai :mad: mehema karana kollonta hondak nam wenna epa.

    ~~~~

    :lol::lol::lol: seriously? Gayankuwait we need an explanation :rolleyes:

    මලලසේකර :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කෙල්ලො ගැන තියන ඒව ගැන දැක්කම ලියන්න හිතුනේ.......
    අපට ඉන්නව සිරා බොක්කෙ යාළුවො වෙන කෙල්ලො, මචං ලෙවල් එකේ. මට හිටිය ඒ වගේ එකියක් මගේ කැම්පස් බැච් එකේ. ඕන කුණුහරුපයක්, ඕන වැල් බයිලයක් ඔට්ටුයි මේ කෙල්ලට.....මාර රිලැක්ස් ඇත්තට ම, මොකද රගපාන්න ඕන නෑනේ.......

    දවසක් ටියුට් එකක ඩිස්කෂන් එකක් දාල, මායි ඔය කෙල්ලයි, තව දෙන්නෙකුයි. අපි බලං ඉන්නව ඉන්නව මේකි නෑ. පස්සෙ කොල් කලා කොයින් බොක්ස් එකකින් හොස්ටල් එකට.(ඔව් යකෝ, ඒ කාලේ දැං වගේ හැම ලපයි සිපයි ගාවම සෙල්ෆෝන් තිබුනේ නෑ:growl:) ඔන්න මේකිට මීටර් වෙලා........දුවගෙන ආව කියහං කෝ.....උඩින් ජර්කින් එකකුයි, ඩෙනිමයි ගහගෙන, රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන...ඒත් ලියපු ටියුට් එක ගෙනත් නෑ. මට ඌරු ජුවල්:growl::growl:......මම ඇහුව “බලපිය *** තෝ බ්‍රෙෂියර් එකත් දාල ඇවිල්ල ද කියලා“ කියලා......:growl::growl::angry:
    අම්මට සිරි මේ කෙල්ල පපුවට අත තියල “ හුටා ඒකත් ඇදං ඇවිල්ල නෑ බං“ කියල ආයෙ දිව්වෙ නැද්ද හොස්ටල් එකට................:rofl::rofl:

    මට නේද.......!:dull::rofl:

    මේ කෙල්ල ගේ හෝම් කමින්ග් එකටත් මම ගියා.....ගිහිල්ලා කතා කරන අතරේ ෂේප් එකේ ඇහුව “උඹ අදත් බ්‍රෙෂියර් එක නැතුවද ඉන්නේ“:baffled::P කියලා....
    අම්මට සිරි......“මේකෙ කොහොමත් නෑ බං...කප් දෙකක් අල්ලලා තියෙන්නේ“:P:rofl::rofl: කියල කියපි මේකි.......

    තාම මගේ මිතුරිය වෙනස් වෙලා නෑ කියල මට තේරුනා ඒකෙන්........
    ඒ වගේ මිතුරියන් සසර වසන තුරුම වාසනාවන්..........:love:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ වගේ සෝශල් නෙට් වරක් එකක කෙල්ලෝ වැඩිය නෑ බං. කොලු කෙල්ලෝ ඉන්නේ. එහෙම ඉන්න උන් ඉන්නවනම් උන්ට පැණිය දාන්නේ කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩිය ලැබුනේ නැති කොල්ලෙක්.

    mama nam meke kello kiyana godak unwa suspect kara eda idan
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: ඔටුවා ගැන එක නම් ඇත්ත වෙන්න පුලුවන් :lol::lol: මට මතක ඇති කාලේ ඉඳලා බුවා පැණියා :lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16690646 said:
    :lol::lol: ඔටුවා ගැන එක නම් ඇත්ත වෙන්න පුලුවන් :lol::lol: මට මතක ඇති කාලේ ඉඳලා බුවා පැණියා :lol::lol:

    oo ? man hithanna ban. oooka kata kiyewuwata ganitai lamayatai adareine.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Confession 30

    mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyai :mad: mehema karana kollonta hondak nam wenna epa.

    ~~~~

    :lol::lol::lol: seriously? Gayankuwait we need an explanation :rolleyes:

    1. meka aththa :baffled: otuwa patta paniya :oo:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 33

    මම මචන් AL ෆේල්.... ඒත් මචන් ගෙදරින් තාම දන්නේ නෑ දැනට අවුරුදු 8 වෙනවා... මම ඒත් ඩිග්‍රියක් කරලා ජොබක් කරනවා අද...ජොබට ගිහින් අවුරුද්දෙන් කාර් එකක් පවා ගත්තා....දැන් ඉඩමක් හොයනවා ගන්න...ඒත් ඉතින් ගෙදර මිනිස්සු දන්නේ නෑ මම AL ෆේල් කියලා...
    මගේ අම්මා තාත්ත ඇරෙන්න යාලුවෝ...කෙල්ල පවා දන්නවා...මට මාරම අවුල් මේ නිසා....

    ~~~~

    මචන් ඒලෙවල් පාස් ෆේල් කියන්නේ එක ලකුණක දෙකක පරතරයක්. උබ දැන් කරන දේ AL මත depend වෙන්නෙත් නැත්තම් ඕක ගැන දුක් වෙන්න එපා. උබට ජය :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16690646 said:
    :lol::lol: ඔටුවා ගැන එක නම් ඇත්ත වෙන්න පුලුවන් :lol::lol: මට මතක ඇති කාලේ ඉඳලා බුවා පැණියා :lol::lol:
    ඒ වුනාට හදුන්පොත කී ගෑව බං ඒක කියවලා........:(:(
    මොනව වුනත් ආදරයක් නේහ්.........:(:nerd::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    oo ? man hithanna ban. oooka kata kiyewuwata ganitai lamayatai adareine.

    :rolleyes::rolleyes: ගෙදර කොච්චර බුරියානි හැදුවත්, සයිවර කඩයක් ලඟින් හැමදාම යන- එන කොට තෝසේ සුවඳට කන්න හිතෙනවා ඇති :oo::oo: පොරගේ පරණ පෝස්ට් බැලුවා නම් පෙනෙයි :P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඒ වුනාට හදුන්පොත කී ගෑව බං ඒක කියවලා........:(:(
    මොනව වුනත් ආදරයක් නේහ්.........:(:nerd::dull:

    :eek::eek::eek: කිඹුලයියට හිතෙන්නෙත් මට හිතෙන කෙනා ගැනමද?? :confused::confused::confused:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Confession 30

    mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyai :mad: mehema karana kollonta hondak nam wenna epa.

    ~~~~

    :lol::lol::lol: seriously? Gayankuwait we need an explanation :rolleyes:
    Apo Gayan :lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Confession 32

    මචන් මම මේකෙ හෙන පරණ සාමාජිකයෙක්. ඔහොම මෙලෝ රහක් නැතුව ඉන්නකොට මට හිතුණ කෙල්ලෙක් වගෙ ID එකක් හදන් එන්න. මම ඔය ID එකෙන් ලොග් වෙද්දි මම හිතින් මවාගන්නෙ මම ගරු කරන යහපත් ගතිගුණ තියෙන අක්ක කෙනෙක්ව. ඉතින් මම දැන් ඒ චරිතෙට සෑහෙන සාධාරණයක් ඉටු කරා කියල කියන්න පුළුවන් මොකද දැන් පෝස්ට් දෙතුන් දාහක්ම දාල තියෙන්නෙ. කවදාවත් කාටවත් කැත වැඩක් නම් කරල නෑ ඒ ID එකෙන්.

    ඒත් මට කියන්න ඕන කම තියෙන්නෙ මේකයි, මේකෙ ඉන්නව නේද හෙන ජාති ආලෙ පොරවල්, කතා කරොත් බුද්ධාගම උපුටා දක්වන මහත්වරු ටිකක්. අන්න උන්ගෙ පැණි පාට් ටිකයි දෙබිඩි ජීවෙතෙයි නම් හොඳට බලාගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ID එකකින්.

    ~~~~

    :dull::oo::oo::oo:

    :lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    Confession 33

    මම මචන් AL ෆේල්.... ඒත් මචන් ගෙදරින් තාම දන්නේ නෑ දැනට අවුරුදු 8 වෙනවා... මම ඒත් ඩිග්‍රියක් කරලා ජොබක් කරනවා අද...ජොබට ගිහින් අවුරුද්දෙන් කාර් එකක් පවා ගත්තා....දැන් ඉඩමක් හොයනවා ගන්න...ඒත් ඉතින් ගෙදර මිනිස්සු දන්නේ නෑ මම AL ෆේල් කියලා...
    මගේ අම්මා තාත්ත ඇරෙන්න යාලුවෝ...කෙල්ල පවා දන්නවා...මට මාරම අවුල් මේ නිසා....

    ~~~~

    මචන් ඒලෙවල් පාස් ෆේල් කියන්නේ එක ලකුණක දෙකක පරතරයක්. උබ දැන් කරන දේ AL මත depend වෙන්නෙත් නැත්තම් ඕක ගැන දුක් වෙන්න එපා. උබට ජය :)

    මූ ද දන්නේ නෑ :shocked:
    http://www.elakiri.com/forum/showthread.php?t=1616264
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 34

    මම පනටත් වඩා ආදරේ කරන කෙනා මට හම්බුනේ එළකිරි එකෙන්. අදටත් මම එයත් එක්ක සතුටින් ඉන්නවා. මම වෙනුවෙන් ගොඩක් දේවල් පරිත්‍යාග කරපු කෙනෙක් එයා. කොච්චර රන්ඩු උනත් පොඩ්ඩකටවත් ඈත් වෙලා ඉන්න බැහැ. එයා මේක දකී, දැකල සතුටු වෙයි. ඒ වගේම අපි ලබන අවුරුද්දේ Engage වෙන්න ඉන්නේ. අහම්බෙන් හමුවුන කෙනෙක් ජීවිතේ වටිනාම කෙනා වෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ.

    ~~~~
    Congrats to both of you :):)
     
    Status
    Not open for further replies.