ඔය කෙල්ලො ගැන තියන ඒව ගැන දැක්කම ලියන්න හිතුනේ.......
අපට ඉන්නව සිරා බොක්කෙ යාළුවො වෙන කෙල්ලො, මචං ලෙවල් එකේ. මට හිටිය ඒ වගේ එකියක් මගේ කැම්පස් බැච් එකේ. ඕන කුණුහරුපයක්, ඕන වැල් බයිලයක් ඔට්ටුයි මේ කෙල්ලට.....මාර රිලැක්ස් ඇත්තට ම, මොකද රගපාන්න ඕන නෑනේ.......
දවසක් ටියුට් එකක ඩිස්කෂන් එකක් දාල, මායි ඔය කෙල්ලයි, තව දෙන්නෙකුයි. අපි බලං ඉන්නව ඉන්නව මේකි නෑ. පස්සෙ කොල් කලා කොයින් බොක්ස් එකකින් හොස්ටල් එකට.(ඔව් යකෝ, ඒ කාලේ දැං වගේ හැම ලපයි සිපයි ගාවම සෙල්ෆෝන් තිබුනේ නෑ) ඔන්න මේකිට මීටර් වෙලා........දුවගෙන ආව කියහං කෝ.....උඩින් ජර්කින් එකකුයි, ඩෙනිමයි ගහගෙන, රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන...ඒත් ලියපු ටියුට් එක ගෙනත් නෑ. මට ඌරු ජුවල්
......මම ඇහුව “බලපිය *** තෝ බ්‍රෙෂියර් එකත් දාල ඇවිල්ල ද කියලා“ කියලා......
අම්මට සිරි මේ කෙල්ල පපුවට අත තියල “ හුටා ඒකත් ඇදං ඇවිල්ල නෑ බං“ කියල ආයෙ දිව්වෙ නැද්ද හොස්ටල් එකට................
මට නේද.......!
මේ කෙල්ල ගේ හෝම් කමින්ග් එකටත් මම ගියා.....ගිහිල්ලා කතා කරන අතරේ ෂේප් එකේ ඇහුව “උඹ අදත් බ්‍රෙෂියර් එක නැතුවද ඉන්නේ“කියලා....
අම්මට සිරි......“මේකෙ කොහොමත් නෑ බං...කප් දෙකක් අල්ලලා තියෙන්නේ“කියල කියපි මේකි.......
තාම මගේ මිතුරිය වෙනස් වෙලා නෑ කියල මට තේරුනා ඒකෙන්........
ඒ වගේ මිතුරියන් සසර වසන තුරුම වාසනාවන්..........![]()
ilanga athema yanawa hitahanko 
කැරි වැඩෙ එකට බිලා අරින එකනම් ඔකා නෙමෙ මොන පඔලිසියෙ එකත් බිවුවාහම කියවනවා

![]()

එදා කිව්වේ බං මම උඹට. බක්කරේ, මල්බබා වගේ එවුන් ගැනත් දන්නවා ඒ ත්‍රෙඩ් කියවා ඇත.
![]()

ubata kiuwata mat owa danne na ban , ehen mehen ahila tiyenne 
Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

ඔයාට ලව් කරන කාලෙත් ඌ බැඳලා හිටියේ ...![]()

oka math kiyanna gihin ayeth kiwwe na ban haa,epic fail
![]()

ඔයාට ලව් කරන කාලෙත් ඌ බැඳලා හිටියේ ...![]()

එකනෙ කවියා බලපන් මුන් මට කතන්දර හදනවා 
මම මේ වෙනකොට ගොන්නු 250 විතර ගහලා තියෙනවා බන්. සුදු බඩුම 150ක් වගේ

එකනෙ කවියා බලපන් මුන් මට කතන්දර හදනවා
![]()

මචං උරුලෑ ගදක් ආවා..............

අයියෝ ඔටුවා!Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

අනිවා. හැබැයි ඉතින් ඔහොම ඉන්න ගමන් තමුන්ගේ මාර්ගෙත් ටිකක් හදාගන්න වෙනවා. ආදරේ හිත හොඳ කම කඩේට තියලා ගෑණියෙක් ගත්තු දාට කන්න අඳින්න දෙන්න බෑ නේ බං.![]()
අනිවා! ඕක හරියට අර 20න් 21 න් බඳින ඩයල් වල කතාව වගේ . මට නම් චාටර් බං එහෙම අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් තමන්ගෙ ගෑනිට කන්න දෙන එක