.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ayyo batek gahuwwa nam kamak na.. ara jordan kiyala kabbek ne form kare... aparade... bowling nam awl ada.. balamu batting walinwath yamak karanna puluwanda kiyala
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කිව්ව එක හරි ගියා.වැහලත් හොදම බෝලර් ස්පින් කෙනෙක්...Fast බෝලර් 05ක් අරන් England උන් එක්ක ගහන්න පිස්සුද මන්දා...

    ඒ උනත් අපි දිනනවා..චන්දිමාල් අද 100 ගහනවා කියන්නේ :rofl::rofl:

    hodata bat kaloth win karanna puluwan ban oya pitch eka :) me match eka mathaka da :)

    http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/current/match/578621.html

    HMRKB Herath 10 0 46 2 4.60

    එදත් ස්පින් කෙනෙක් හොදම බෝලර් :lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ ක්‍රිකටර්ස්ලා නැද්ද බන් මෙම්බර්ස්ලා විදිහට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Iwasan hitapan machan. Ignore karahan. Nikanma uru ganda yanawa. :lol:

    ඒකත් හරි බන් ඒ අස්සේ ඇමසියා දෙන ආතල් නම් සුපිරි. පතිරණයා නැති එකේ හොඳයි පාලු කපන්න. මම එක්කන් ආවේ ඌව මේ ත්‍රෙඩ් එකට. :lol::lol: :rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BoQZKiBCIAAPv3J.jpg:large
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    ඒකත් හරි බන් ඒ අස්සේ ඇමසියා දෙන ආතල් නම් සුපිරි. පතිරණයා නැති එකේ හොඳයි පාලු කපන්න. මම එක්කන් ආවේ ඌව මේ ත්‍රෙඩ් එකට. :lol::lol: :rofl::rofl:

    Pathiranaya naththe moko? Uwa ban da?
    BTW thiriya review ekath kala giya ne :dull: