EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: නිකන් නෙවේ යකෝ..... මනී බැක්..... :yes:

    චීනා හෙන ඈණයක් බං.... අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්නේ නැතුව, පරණ ලඩ්ඩම හද හදා ඉන්නවා බං...... :P ඕක දුන්නා නම්, ඉබේම ඌට අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්න වෙනවනේ...... :D :love:

    :oo::shocked: තෝ යන්නේ අර මී කුනෙන් දියුණු උනා වගේ මට කෙලවපු ups එකෙන් ගොඩ යන්නද ? :baffled: ගොඩ යන්න පුළුවන් නම් අරන් පල සල්ලි එපා :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::shocked: තෝ යන්නේ අර මී කුනෙන් දියුණු උනා වගේ මට කෙලවපු ups එකෙන් ගොඩ යන්නද ? :baffled: ගොඩ යන්න පුළුවන් නම් අරන් පල සල්ලි එපා :no:

    :rofl: නෑ බං උගේ ඩෙස්ක්ටොප් එකේ බෝඩ් එකේ අවුලක් තියෙනවා..... ඩුවල් කෝ ප්‍රොසෙක්..... රැම් DDR2.... ඉතින් ඕකට බෝඩ් කොහෙන් හොයන්නද.....?? මූට බෝඩ් එකට අවුරුදු 3ක් වොරන්ටිත් ඕනලු..... ගානත් අඩුවට ඕනා...... කිව්වට අහන්නේ නෑ..... අළුතෙන්ම ප්‍රොසා / රැම් / බෝඩ් දාමු කියලා...... ඔය UPS Solution එක දුන්නා නම්, ඔය සෙට් එකටම සෙත්ත පෝච්චි වෙලා යන්නේ නැතෑ....... :P

    මේ ලගදි දවසක මම කිව්වා, චයිනීස් බඩු නේ දැන් තියෙන්නේ.... ඒවා ඉක්මනට කැඩෙනවා කියලා...... මට අමතක උනා මූ චීනා කියලා...... හෆෝ අහ ගත්ත ඒවා මම..... :rofl: :P හොද වෙලාවට ඌ කියපු වැඩි හරිය මට තේරුනේ නෑ.... තේරිච්ච ටිකේ හැටියට, ඔක්කොම තේරුනා නම් ලිදක් කපාගෙන පනින්න වෙන්නේ එතනම...... :lol: :P
     
    :lol::lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: නිකන් නෙවේ යකෝ..... මනී බැක්..... :yes:

    චීනා හෙන ඈණයක් බං.... අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්නේ නැතුව, පරණ ලඩ්ඩම හද හදා ඉන්නවා බං...... :P ඕක දුන්නා නම්, ඉබේම ඌට අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්න වෙනවනේ...... :D :love:
    :rofl::rofl: china habour චීනා ද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: නෑ බං උගේ ඩෙස්ක්ටොප් එකේ බෝඩ් එකේ අවුලක් තියෙනවා..... ඩුවල් කෝ ප්‍රොසෙක්..... රැම් DDR2.... ඉතින් ඕකට බෝඩ් කොහෙන් හොයන්නද.....?? මූට බෝඩ් එකට අවුරුදු 3ක් වොරන්ටිත් ඕනලු..... ගානත් අඩුවට ඕනා...... කිව්වට අහන්නේ නෑ..... අළුතෙන්ම ප්‍රොසා / රැම් / බෝඩ් දාමු කියලා...... ඔය UPS Solution එක දුන්නා නම්, ඔය සෙට් එකටම සෙත්ත පෝච්චි වෙලා යන්නේ නැතෑ....... :P

    මේ ලගදි දවසක මම කිව්වා, චයිනීස් බඩු නේ දැන් තියෙන්නේ.... ඒවා ඉක්මනට කැඩෙනවා කියලා...... මට අමතක උනා මූ චීනා කියලා...... හෆෝ අහ ගත්ත ඒවා මම..... :rofl: :P හොද වෙලාවට ඌ කියපු වැඩි හරිය මට තේරුනේ නෑ.... තේරිච්ච ටිකේ හැටියට, ඔක්කොම තේරුනා නම් ලිදක් කපාගෙන පනින්න වෙන්නේ එතනම...... :lol: :P
    :lol::lol: ලොල් යකෝ...
    චීනාටම කියලා චයිනීස් බඩු සව්තුතියි කියලා :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උබ කරන ජොබ් මක්කයි අයියේ
    රාජාන්ගනයේ හරක් පට්ටියක් බලනවා......
    පට්ටි දාන්න වස්සෙක් හොය හොයා ඉන්නේ, උඹට ඕනිනම් සෙට් කරල දෙන්නම්....:baffled::P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රාජාන්ගනයේ හරක් පට්ටියක් බලනවා......
    පට්ටි දාන්න වස්සෙක් හොය හොයා ඉන්නේ, උඹට ඕනිනම් සෙට් කරල දෙන්නම්....:baffled::P
    උබේ ජොබ් එක අනුන්ට සෙට් කරන්න තරම් හිත හොද මාමියෙක් :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl::growl: යකෝ එහෙව් UPS එකක් මගේ දෑහට දැක්කමයි ගහන ගහන දේ කෙලවිලා යනවා ... අන්තිමට මදුරුවොන්ට ගහන වේෆරයිසර් එකත් පිච්චුචා .. :angry: අනේ මුගේ ලබ්බේ සොලුෂන් බන් :oo: ඕකා දෙන බඩු නිකන්ම කෙලවෙනවා මූ අර පොළොන්නරුවේ හොර කැපුවට කියල මතුරලා දෙනවද මන්ද :growl:
    e ups eka nam hithalama dunna ekakda koheda.....:P:P