|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694822 said:
    උයාගෙත් හරි හරි ෆේක්නෙ. අපි නං දන්නේ නෑ ඔන්න :P
    meka Fake ma neme ban.. Nikan haduwe. passe meeken ma thama EK aawe... mage nam wena ID na. meka witharai....
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    විචියා ඇති සාරියකුත් ඔතාගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා,මූනේ පියරු උලාගෙන මහතට මහතේ බඩකුත් තියාගෙන තොරොම්බල් කරත්තේ වගේ.....:oo::rolleyes: (ඔන්න මගේ වචන නෙමේ, ටෲත්ගේ වචන ඈ...........) :rofl:

    :eek: dup !!! :frown: awa methana mata sari andanna :angry::angry: namata galapenna oya munath chop karala danawa :angry::angry::angry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :no: එකි දන්නවා මම බැදලා කියලා මොන ලවුද?:lol: විහිලුවක්නෙ :)

    :)
    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මූනට නොකිව්වට ඒකත් එක්තරා තාලෙක ඩෝසරයක් බන්ස්....:lol: (සාරි උස්සන් දුවගෙන එන්න රිදේයි...) :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කොච්චර රිදිලද කිව්වොත් දැන් මගෙ පෝස්ට් ක්වොට් කරන්නෙ නැතුව රිප්ලයි කරන්නෙ. නමවත් නැතුව... උපරිම වේදනාවටත් එහා ගිය වේදනාවක්. :lol::lol::lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේකෙ ෆේක් බර ගානක අයිති කාරයා කවුද කියලා දන්නවනේ.
    කලින් අවුරුද්දෙ කඹ ඇදිල්ලෙත් කට්ටියව කොටෝලා තිබ්බා.
    අලුත් නම් වලින් ඇවිත් තිබ්බට අපි දන්නවා උයා කවුද කියලා.
    වෙලාවට කියන්නම්කෝ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකෙ ෆේක් බර ගානක අයිති කාරයා කවුද කියලා දන්නවනේ.
    කලින් අවුරුද්දෙ කඹ ඇදිල්ලෙත් කට්ටියව කොටෝලා තිබ්බා.
    අලුත් නම් වලින් ඇවිත් තිබ්බට අපි දන්නවා උයා කවුද කියලා.
    වෙලාවට කියන්නම්කෝ
    :baffled:me man ganda danne na kiyanne....:dull: