GAMING MOMENTS II

Status
Not open for further replies.

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
Man nam phone eke game ekak gahagena innawa me dawas wala eka lesi honda games uth thiyanwa free :rofl: :rofl:

:P :D mama oka karanna giyama anthimata nathara wenne sallith nasthi karagena.anthimata clash of clans eke diamonds gaththe,ikmanata dinanna one nisa :rofl: gaththata passe aparade kiyala hithuna :baffled:
 
Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Metro Redux - Official Announcement Gameplay Trailer

    Metro 2033 and its sequel, Metro: Last Light, are getting a next-gen remakes this summer with "Redux" versions coming to PS4, Xbox One and PC. Now, publisher Deep Silver has revealed the first gameplay footage of both titles in Metro Redux.

    Oh man Awesome!! :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    MAx payne 3 eke crack eka aul ban ekai ohoma wenne. Black Box aulak nemei. wena crack ekak dapan
    ඒකෙ ක්‍රැක් එකක් තිබුනෙ නැද්ද කොහෙද බං.. මං ගේම් එක ප්ලේ කරන්නයි ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එක ඕපන් කරන්න ගියේ.. ඇයි Desktop එකට Icon එක වැටෙන්නෙ නෑනෙ.. ඒ යන හැම වෙලාවකම Blue Screen Error ඇවිත් Restart වුණා..:(

    BlackBox games හොදයි මචන් ඒක release කරන්නේ Awesome කියලා එකෙක් සහා ඌගේ team එකයි ඒකේ games ඔක්කොම වගේ හොදයි. උබේ Machine එකේ අවුල ඇත්තේ මම හිතන්නේ.
    ඉතිං මචෝ ගේම් එක Install කරපු Folder එක ඕපන් කරනකොටනේ Restart වෙන්නෙ.. ඒකනේ බං අවුල.. :(

    game eke updates tika install karala me crack eka daganna :yes:

    https://www.firedrive.com/file/4F2C75F35D81DD9E
    තෑන්ක්ස් මචං.. ආයෙම ගේම් එක ගේන්න ඕනි.. පැය තුනක් යනවනේ බං ඉන්ටෝල් වෙන්න.. එපා වෙනවා..:(
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඒකෙ ක්‍රැක් එකක් තිබුනෙ නැද්ද කොහෙද බං.. මං ගේම් එක ප්ලේ කරන්නයි ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එක ඕපන් කරන්න ගියේ.. ඇයි Desktop එකට Icon එක වැටෙන්නෙ නෑනෙ.. ඒ යන හැම වෙලාවකම Blue Screen Error ඇවිත් Restart වුණා..:(

    ඉතිං මචෝ ගේම් එක Install කරපු Folder එක ඕපන් කරනකොටනේ Restart වෙන්නෙ.. ඒකනේ බං අවුල.. :(

    තෑන්ක්ස් මචං.. ආයෙම ගේම් එක ගේන්න ඕනි.. පැය තුනක් යනවනේ බං ඉන්ටෝල් වෙන්න.. එපා වෙනවා..:(

    blackbox eka magenam payai winadi 20k wage giye :oo: ube cpu eka mokakda?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metro Redux - Official Announcement Gameplay Trailer

    Metro 2033 and its sequel, Metro: Last Light, are getting a next-gen remakes this summer with "Redux" versions coming to PS4, Xbox One and PC. Now, publisher Deep Silver has revealed the first gameplay footage of both titles in Metro Redux.

    Oh man Awesome!! :D

    Metro Redux:love::cool:
    11.gif

    Patta pata pata bro:cool:Metro series 1ka gananam ahanna deyak naha niyamai
    11.gif

    Metro Last Light 1ka mage all time favourite 1kak:love:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    ඉතිං මචෝ ගේම් එක Install කරපු Folder එක ඕපන් කරනකොටනේ Restart වෙන්නෙ.. ඒකනේ බං අවුල.. :(
    :oo:
    එහෙනම් Virus case එකක්ද දන්නේ නෑ එහෙම වෙන්න විදියක් නෑ නේ. Download කරපු Source එක හොදද දන්නේ නෑ./
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    BlackBox Repack Team:

    Update: Looks like it's not possible to repack Wolfenstein: The New Order (thanks to magetextures) below 37 GB and we are not willing to use PlayStation 3 textures as they are horrible (and game already looks quite mediocre/old).
    Will update on it if we find any new way to compress those textures.
    Thank you.

    :(
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    castlevania 1 eka ivara karala den 2 gahanne patta story ekak neda ban :D
    euro truck ekath gahanava idala hitala :D

    LeDVcRZ.jpg

    aczeKoB.jpg

    OmmfPFE.jpg

    znYQKm3.jpg

    NOGWO7P.jpg

    4y0CFAS.jpg

    iSTCRpc.jpg

    5IDDudS.jpg

    Y9ZpUQP.jpg

    xWW2rDE.jpg

    imy1Ijc.jpg
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :eek: oka 27th of may neda out venna thibbe ?

    ඔව් නමුත් Retail version එක දැනටම Out. ඔය කියන්නේ Steam version එක ගැනයි.
    Steam version එක out වෙන්න තව කල් තියෙනවා. Retail version එක run වෙන්නේ uplay එක මතයි. uplay එකේ crack එකක් තියෙනවා ඒක දාලා ගහන්න පුලුවන්, Save හිටන් වැඩ නමුත් multiplayer වැඩ නෑ.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව් නමුත් Retail version එක දැනටම Out. ඔය කියන්නේ Steam version එක ගැනයි.
    Steam version එක out වෙන්න තව කල් තියෙනවා. Retail version එක run වෙන්නේ uplay එක මතයි. uplay එකේ crack එකක් තියෙනවා ඒක දාලා ගහන්න පුලුවන්, Save හිටන් වැඩ නමුත් multiplayer වැඩ නෑ.
    habai oka download karanna kalin poddak hitiyoth hodai thama private torrents valata avillath naa
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    habai oka download karanna kalin poddak hitiyoth hodai thama private torrents valata avillath naa

    ඕක වැඩ මචන්. මම නම් තාම Download කරේ නෑ මොකද මේ දවස් game පිරිලා නිසා. නමුත් ඕක වැඩ sure එකටම. private trackers වලට ඇවිත් නැත්තේ ඕක තාම scene වලින් release කරලා නැති නිසයි ඔය release කරලා තියෙන version එක p2p. p2p trackers වල ඕනේ නම් බලන්න, 3dm, ali, rutracker එකෙත් තව ටිකකින් දායි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    13 GB size eka nikan madi wage :oo:

    Repack එක තමයි ඕක. Original Size එක 15GB Install කරාම තව ගාන පනිනවා.
    නමුත් තව පොඩ්ක් ඉවසලා ඉන්න ඉස්සරහට හොද Repack එයි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    13 GB size eka nikan madi wage :oo:

    ඕක වැඩි නම් උබ download කරන්න
    wolfenstein the new order repack එක 38GB , original එක 40+GB පනිනවා
    අර 15GB එක නම් බාන්න එපා මොකද ඒකේ ගොඩක් missing අනික PS3 textures තියෙන්නේ.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Repack එක තමයි ඕක. Original Size එක 15GB Install කරාම තව ගාන පනිනවා.
    නමුත් තව පොඩ්ක් ඉවසලා ඉන්න ඉස්සරහට හොද Repack එයි.

    Repack dl karala therumak ne IPT eke proper release ekak awama gannawa!! :D
     
    Status
    Not open for further replies.