◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    onesheet.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත සත්‍යය කතාවක් ඇසුරින් ප්‍රභන්ධ කරන ලදි. ( X = කැමති එකක් දාගනින් නමට )

    මෙන්න මෙහෙමයි වෙන්නේ Xයි කූලයි හම්බු වෙනවලු. හම්බුනාට මුන් දෙන්නා යනවලු කොළඹ සිනමන් ලේක් හොටෙල් එකේ තියෙන හෝටල් කාමරයකට. ඊට පස්සේ මූ Xට පැණිය දාන්න ගන්නවලු.

    කූලා :- ඔයාගේ කට මාර ලස්සනයි. ඕකෙන් හොඳ හොඳ වැඩ ගන්ට පුලුවන් නේද

    X ටක්ගාලා කූලව අතින් ඇදගෙන ගිහින් කාමරයේ ජනේලෙකින් එබී පෙන්නනවලු ඈත තියෙන කාර් සේල් එකක්. පෙන්නලා අහනවලු මෙහෙම

    X :- ඔයා දන්නවද අර කාර් සේල් එක මගේ.

    කූලා : ම්ම්ම්ම්ම්ම්ම්.. ෂා නෑහ්.. ඔයා කොහොමද ඕක ගත්තේ.

    X :- මේ කටෙන් වැඩ පෙන්නලා එකතු කරපු සල්ලි වලින් තමයි අනේ ගත්තේ.

    X ආපසු හැරී වැඩ ඇල්ලීමට වොශ් එකක් දාගෙන එන්න යන කොට කූලා Xගේ පසු පස භාගේ දෙස පැණි හළනවලු. දැකලා කූලා මෙහෙම කියනවලු.

    කූලා :- ඔයාගේ පස්ස නම් මාර ලස්සනයි.

    නැවත්ත X ජනේලෙන් එබී කූලට ඈත තියෙන ශොපින් කම්ප්ලෙක්ස් එකක් පෙන්නනවලු.

    X: ඔයා දන්නවද අර ශොපින් කම්ප්ලෙක්ස් එක මගේ. මේ පස්ස නිසා තමයි මම ඒක ගත්තේ. සල්ලි ආකරයක් අෆ්ෆා.

    කූලා : නෑහ් ( පෑණි හැලියයි.)

    X : ඔව් අනේ නෑ නෙමෙයි ඔව්. නෝටියා.

    නැවත් X ගොස් වොශ් එකක් දමාගෙන ටවල් එක පිටින් එලියට එනු දු‍ටු කූලා මෙසේ පවසයි.

    පස්ස වගේම ඉස්සරහා එකත් හොඳට ඇති නේහ්.

    X වතුර බේරෙන හිසකෙස් සමඟ නැවත ජනේලෙන් එලියට එබී ඈත තියෙන හිල්ටන් හෝටලය පෙන්නා.

    X: ඔයා දන්නවද අර ඈතින් පේන හෝටලය.

    කූලා : අනේ ඒකත් ඔයාගෙද. ඔයා ඉස්සරහින් වැඩ පෙන්නලා ඕක හැදුවද.

    ## : නෑ අනේ මට ඒකක් තිබ්බනම් අද ඕක මගේ.

    කූලා : හෑ.... (කූලා සිහිසුන්ව ඇද වැටෙයි)

    කතාව සමාප්තයි අසා සිටි ඔබ සැමට ස්තූතියි..

    :D :D
     
    Status
    Not open for further replies.