නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත සත්‍යය කතාවක් ඇසුරින් ප්‍රභන්ධ කරන ලදි. ( X = කැමති එකක් දාගනින් නමට )
මෙන්න මෙහෙමයි වෙන්නේ Xයි කූලයි හම්බු වෙනවලු. හම්බුනාට මුන් දෙන්නා යනවලු කොළඹ සිනමන් ලේක් හොටෙල් එකේ තියෙන හෝටල් කාමරයකට. ඊට පස්සේ මූ Xට පැණිය දාන්න ගන්නවලු.
කූලා :- ඔයාගේ කට මාර ලස්සනයි. ඕකෙන් හොඳ හොඳ වැඩ ගන්ට පුලුවන් නේද
X ටක්ගාලා කූලව අතින් ඇදගෙන ගිහින් කාමරයේ ජනේලෙකින් එබී පෙන්නනවලු ඈත තියෙන කාර් සේල් එකක්. පෙන්නලා අහනවලු මෙහෙම
X :- ඔයා දන්නවද අර කාර් සේල් එක මගේ.
කූලා : ම්ම්ම්ම්ම්ම්ම්.. ෂා නෑහ්.. ඔයා කොහොමද ඕක ගත්තේ.
X :- මේ කටෙන් වැඩ පෙන්නලා එකතු කරපු සල්ලි වලින් තමයි අනේ ගත්තේ.
X ආපසු හැරී වැඩ ඇල්ලීමට වොශ් එකක් දාගෙන එන්න යන කොට කූලා Xගේ පසු පස භාගේ දෙස පැණි හළනවලු. දැකලා කූලා මෙහෙම කියනවලු.
කූලා :- ඔයාගේ පස්ස නම් මාර ලස්සනයි.
නැවත්ත X ජනේලෙන් එබී කූලට ඈත තියෙන ශොපින් කම්ප්ලෙක්ස් එකක් පෙන්නනවලු.
X: ඔයා දන්නවද අර ශොපින් කම්ප්ලෙක්ස් එක මගේ. මේ පස්ස නිසා තමයි මම ඒක ගත්තේ. සල්ලි ආකරයක් අෆ්ෆා.
කූලා : නෑහ් ( පෑණි හැලියයි.)
X : ඔව් අනේ නෑ නෙමෙයි ඔව්. නෝටියා.
නැවත් X ගොස් වොශ් එකක් දමාගෙන ටවල් එක පිටින් එලියට එනු දුටු කූලා මෙසේ පවසයි.
පස්ස වගේම ඉස්සරහා එකත් හොඳට ඇති නේහ්.
X වතුර බේරෙන හිසකෙස් සමඟ නැවත ජනේලෙන් එලියට එබී ඈත තියෙන හිල්ටන් හෝටලය පෙන්නා.
X: ඔයා දන්නවද අර ඈතින් පේන හෝටලය.
කූලා : අනේ ඒකත් ඔයාගෙද. ඔයා ඉස්සරහින් වැඩ පෙන්නලා ඕක හැදුවද.
## : නෑ අනේ මට ඒකක් තිබ්බනම් අද ඕක මගේ.
කූලා : හෑ.... (කූලා සිහිසුන්ව ඇද වැටෙයි)
කතාව සමාප්තයි අසා සිටි ඔබ සැමට ස්තූතියි..
