.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    99786.jpg

    "We are ready to host Sri Lanka" : Najam Sethi

    ඊයේ Lahore වල තිබ්බ මාධ්‍ය හමුවකදි Najam Sethi ( පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කා ) කියලා තියනවා ලංකාවට ආරාධනා කරලා ලු පකිස්ථානයේ තරග සංචාරයකට :dull: නමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා ( ක්‍රිකට් බොඩ් එකේ ලොක්කා නෙමෙයි මහින්ද මාමි ) කියනවා ලංකවේ කණ්ඩායම පකිස්තානේ ක්‍රිකට් තරගාවලියකට සහාබාගි වෙන්න ඕනා කියලා :dull:

    කට්ටිය කියන්න බලන්න ඔයාලාගෙත් අදහස් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානේ සංචාරය කල යුතු ද??

    Mahindaya ithin uge wasiyata katata aapu eka kiyanna athi.. Ochchara kahanawa nam ta namal baby ekka rugby team ekak yawanna kiwwa nam hari..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    hambayanta puka dena oya sakkiliya kiwwata ape playersla kamathi na bn..:angry:wisheeshayen unge wifela :rofl:

    mohomed mahindage uuro 3n denaa yawwanan hari:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama nam Kusalta thawa chance ekak denna puluwan nam kamathi.. Batting walata wada bowling nam improve wenna one. Vishehsayen tactics paththen. Mechchara seaming conditions walath ovare ball 5k vithara slow ball danna yanawa. Thisara ball karan nathnam ethanata Lakmal gassuwa nam hari. Lakmal hada ganna one ekek. E nisa utath puluwan hema welakama chance dunnoth hondai.

    නෑ බං ස්ප්‍රින්ග් එකක් දාන්න වෙනවා. රංගනව තියාගන්න ඕනේ ටෙස්ට් ගහන්න. මොකද එංගලන්තේ උන්ට ඔය ODI 5හම පැරදිලත් ටෙස්ට් දෙක ගහ ගත්තොත් නම් උන්ට කණට ගහලා එනවා වගේ නොන්ඩියක් වෙන්නේ. උන් ලිමිටඩ් ඕවර්ස් වලට වඩා ටෙස්ට් වලට කැමති උන්. ලක්මාල්ට චාන්ස් ලැබෙයි ටෙස්ට් වලදි බං. එරංගයටත් ලැබෙයි. ඒත් මෙතනදී ඩ්‍රොප් කරන්න තියෙන එකම එකා ඌ. චන්දිමාල් ගැන මොකද කියන්නේ? :rolleyes::rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි මචං ඌ එක්ක ඕච්චර තරහා? හරි මට කියපන් ඌට ටීම් එකේ ගහන්න නිශ්තිත තැනක් දුන්නද මෑත කාලීනව? ඌට එක දිගට ටූ ඩවුන් දෙද්දි ඌ ගැහුවේ නැද්ද? ඊට පස්සේ ඌට මොකද මේ මහ බූරුවො දෙන කලේ? සමහර දවසට ඌව එවනවා මහේලයා ගියාම, අනික් දවසේ මැතිව්ස් ඊටත් කලියෙන් එනවා, තව දවසක් තිසර ඌට කලින් එනවා. ඒ වගේ ක්‍රීඩකයෙක්ව එක එක තැනින් එවලා අපේ ගොන් හැත්ත තමයි ඌව කෑවේ. :(:( මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්? :(:(

    yako mahela woldcup final eka dinawala dunna madida. jangimal dan 2 years withara idan team ekemane inne. uu 10 ta wadiya gahana dawasak dakala thiyenawada uba. thirimanna hodata play karanne kohomada ehenam. mahela sangai hinda thamai ethakota chandimalta bari. natanna bari ekata polowa adai kiwwalu :lol:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    දිල්ශාන් injured කියලා ආරංචියක් ආවා ඒ නිසා ඊලග තරගය අවිනිශ්චිතයි ලු එහෙම උනොත් කුසල් සෙල්ලම් කරයි ඒ place එකට
    ekewath gahuwoth hondai bn.Kusalata awula thiyenne Pace pitches wena nisa nemei bouncy nisa mama hithanne. nathnam auusie waladith muu gahuwa ne ban! :dull:
    කොහෙත්ම නෑ. :no::no::no:
    එක පාරක් යාන්තං වෙඩි කන්න ගිහිං දෙයියො බලලා ආවා.
    ආයේ පාරක් නං යවන්න බෑ. අපේ එකෙක්ට හරි මොනවා හරි උනොත් අම්මපා ඉදලා වැඩක් තියෙනවද ? මං අහන්නෙ උනාට පස්සෙ බැනලා කෑ ගහලා වැඩක් තියෙනවද ?
    ලංකාවෙ ත්‍රස්තවාදය දැං ඉවරයි. ඒ උනාට ඒ රටවල ශ1ුවර් කරලා ඉවරයි ම කියලා කියන්න බෑ නෙ.
    ඇත්ත ඒ අය ලංකාවට ආවා ඉස්සර. කොටි කලබල තියෙද්දි. මිත්‍ර තරග වගයක් ගහලා ගියා.
    ඉතිං හත්තිලව්වෙ ඒකට හරියන්ඩ අපේ උං ගිහිං පුකට වෙඩි කන්ඩ සීන් එකක් සෙට් කරං ආවා නෙ. 1 ට 1 හිලව්.
    ආයෙ මගෙං අහන්ඩ එපා යවන්ඩද කියලා. හරිද.. :frown::frown::growl:
    යවන්නෙ නෑ එකෙක් ව වත්. :no:
    උන්ට ඕනෙ නං මෙහෙ ඇවිත් ගහපුදෙං. ඒකට කමක් නෑ. :nerd:
    හැබැයි මෙහෙ.
    4.gif

    එහෙ නෙවෙයි.:no:
    ඕං කිව්වා
    Mahinda mama tin kiri gaagaththa ban :rofl: kohoamth dn FTP eke hatiyata aye tour ekak thiyenne 2015 WC eken passe thamai :P
    ඇයි මචං ඌ එක්ක ඕච්චර තරහා? හරි මට කියපන් ඌට ටීම් එකේ ගහන්න නිශ්තිත තැනක් දුන්නද මෑත කාලීනව? ඌට එක දිගට ටූ ඩවුන් දෙද්දි ඌ ගැහුවේ නැද්ද? ඊට පස්සේ ඌට මොකද මේ මහ බූරුවො දෙන කලේ? සමහර දවසට ඌව එවනවා මහේලයා ගියාම, අනික් දවසේ මැතිව්ස් ඊටත් කලියෙන් එනවා, තව දවසක් තිසර ඌට කලින් එනවා. ඒ වගේ ක්‍රීඩකයෙක්ව එක එක තැනින් එවලා අපේ ගොන් හැත්ත තමයි ඌව කෑවේ. :(:( මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්? :(:(
    :yes: sirawata machan! thanikarama ekangayi :D bt ekak thiriyath opening slot ekata hariyanne ne ban mata hithenne pace pitch wala. e nisa mahela wage open kerewwa nam hari :yes: Kusalayata wada thiri technique eka athin issarahin hitiyata dennagema thiyenne ekama weak zone eka :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yako mahela woldcup final eka dinawala dunna madida. jangimal dan 2 years withara idan team ekemane inne. uu 10 ta wadiya gahana dawasak dakala thiyenawada uba. thirimanna hodata play karanne kohomada ehenam. mahela sangai hinda thamai ethakota chandimalta bari. natanna bari ekata polowa adai kiwwalu :lol:
    චන්දිමාල්ට හොද ටැලන්ට් එකක් තියෙනවා බං. උෟට ස්ටේබල් ප්ලේස් එකක් ‍ෙන්න ඕනෙ ටීම් එකේ. සීනියර් ප්ලේයර්ස්ලා ව කපලා නෙවෙයි. එයාලා ඉන්නෙ තව අවුරුදු කීපයයි නෙ. එතකං හරි මුල ඉදං අගටම මාරු නොකර මූව ස්ටේබල් කරන්න ට්‍රයි කරන්න ඕනෙ. කරු අයියගෙං අහලා බලපං.. චන්දිගෙ ටෙක්නීක් හොදයි. ආනන්දෙ එකෙක්ගෙං අහලා බලපං කියයි ඕකා ගැන.
    ඉන්දියන් කාරයො කෝලිව රෝහිත්ව හදනවා වගේ අපි තිරියාව චන්දිව කුසල්ව රෙඩි කරන්න ඕනෙ. නැත්තං 2015 සුපර් එයිට් වෙනකං විතරක් වෙන්න පුලුවං :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහෙත්ම නෑ. :no::no::no:
    එක පාරක් යාන්තං වෙඩි කන්න ගිහිං දෙයියො බලලා ආවා.
    ආයේ පාරක් නං යවන්න බෑ. අපේ එකෙක්ට හරි මොනවා හරි උනොත් අම්මපා ඉදලා වැඩක් තියෙනවද ? මං අහන්නෙ උනාට පස්සෙ බැනලා කෑ ගහලා වැඩක් තියෙනවද ?
    ලංකාවෙ ත්‍රස්තවාදය දැං ඉවරයි. ඒ උනාට ඒ රටවල ශ1ුවර් කරලා ඉවරයි ම කියලා කියන්න බෑ නෙ.
    ඇත්ත ඒ අය ලංකාවට ආවා ඉස්සර. කොටි කලබල තියෙද්දි. මිත්‍ර තරග වගයක් ගහලා ගියා.
    ඉතිං හත්තිලව්වෙ ඒකට හරියන්ඩ අපේ උං ගිහිං පුකට වෙඩි කන්ඩ සීන් එකක් සෙට් කරං ආවා නෙ. 1 ට 1 හිලව්.
    ආයෙ මගෙං අහන්ඩ එපා යවන්ඩද කියලා. හරිද.. :frown::frown::growl:
    යවන්නෙ නෑ එකෙක් ව වත්. :no:
    උන්ට ඕනෙ නං මෙහෙ ඇවිත් ගහපුදෙං. ඒකට කමක් නෑ. :nerd:
    හැබැයි මෙහෙ.
    4.gif

    එහෙ නෙවෙයි.:no:
    ඕං කිව්වා

    Mahindaya ithin uge wasiyata katata aapu eka kiyanna athi.. Ochchara kahanawa nam ta namal baby ekka rugby team ekak yawanna kiwwa nam hari..

    hambayanta puka dena oya sakkiliya kiwwata ape playersla kamathi na bn..:angry:wisheeshayen unge wifela :rofl:

    mohomed mahindage uuro 3n denaa yawwanan hari:angry::angry:

    මමත් මචංලා මේ අදහස් වලට එකගයි මොකද දේශපාලයයි ක්‍රිඩාවයි පටලා ගන්න හොද නෑ කවදාවත් :) එහෙම උනෙත් වෙන්නේ ඒ ක්‍රිඩාව විනාශ වෙන එක :(

    මට මහා නරක අනාවැකියක් පේනවා බොලං..
    කියලත් බෑ නොකියත් බෑ :(:dull:

    හිතේ තියන්න ඉන්නේ නැතුව කියාලා දාන්න මචං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;16696968 said:
    kiyapan kiyapan age nokara :dull: ube anaweki hariyana prathishathe 100% ta poddai adu:P
    මේ සීරීස් එක අපි හිතන තරං සුභ නැත. අපේ උං එහෙ ගිහිං පිස්සු කෙලින්ඩ ගනියි කියලා බයක් හිතෙනවා. කොහොමත් ස්විං වෙන්න ගත්තම කෙලා හුටා වෙනවා කට්ටියම දැක්කානෙ.
    කොහොමෙං හරි 3-2 වත් ගොඩ දා ගත්තොත් ලොකු දෙයක් මේ සීරීස් එක.
    දැං 2 කව්ද, 3 කව්ද කියලා නං අහන්න එපා පුටේ.

    එතකොට ටෙස්ට් සීරීස් එක ? :rolleyes:
    පලවෙනි එක ඩ්‍රෝ, දෙවෙනි එක බොහෝ දුරට දිනනවා :P

    බුක්මාර්ක් කරලා තියා ගනිං :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    yako mahela woldcup final eka dinawala dunna madida. jangimal dan 2 years withara idan team ekemane inne. uu 10 ta wadiya gahana dawasak dakala thiyenawada uba. thirimanna hodata play karanne kohomada ehenam. mahela sangai hinda thamai ethakota chandimalta bari. natanna bari ekata polowa adai kiwwalu :lol:

    මහේල කොහෙද බං කප් එක දිනවලා දුන්නේ. ෆයිනල් එක දින්නේ අපේ බෝලින්ග් පට්ට නිසයි ෆයිනල් එකේ. බලා ගන්න තිබ්බා 180 ක විතර ටාර්ගට් එකක් තිබ්බ නම් ඔය මහේලයි සංගයි ගහන හැටි අනේ හුකේ. ඒ නිසා තමයි 2007 ඉඳන් කප් 4ක්ම දිනවලා දුන්නේ. තිරිමාන්න 19 න් පහල මැච් වල ඕපනින්ග් ආපු එකෙක්. ඒකයි ඌ වෙනදට වඩා ඕපනින්ග් දැම්මම ගහන්නේ. චන්දිමාල් ගොඩක් වෙලාවට ආවේ 2 ඩවුන්. ඌට දැන් මොකක්ද මුන් කරලා තියෙන්නේ? එක එක තැන් වල එව්වම හරිද එතකොට? උගේ ස්ටැට් අරන් බලපන් ටූ ඩවුන් ආවම ගහපුවා. ක්‍රීඩකයින්ට අවමාන කරන්න එපා මචං. ඌ ප්‍රැක්ටිස් මැච් වල ගහද්දි උඹලා කොහෙද බං හැංගිලා උන්නේ. අවුලක් නෑ මචං මේ ලංකාවනේ. මේ රටේ ජය ග්‍රහණයට පියවරු 1000 ක් උන්නට එක පරාජයකට මව්වරු එක්කෙනයි ඉන්නේ. එහෙම රටක උඹලා වගේ උන් ඉන්න එක ගැන අහන්න දෙයක් නෑ බං.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    lakmalta bat karanna bahane. anika uge balls walata ambanata gahanawa. thisara nathuwa baha. match keeyak dinala dunnada. kusal innath ona. methana inna one nathi ekama eka jangimal

    Machan 50 over match ekaka genuine bowlersla one T20 wage neme. T20 nam batting skills thiyenawa uta thama wadi awasthawa eke weraddak na. Eunta 50 overs wala nam ehema half playersla gahala hari yan na. Adu gaane Genuine bowlerla 3k wath inna one. Mokada wicket gaththe nathnam den thiyena field restrictions ekka anthima overs wala nathi wenna wadinawa. Run rate eka control karanna puluwan hondama widiha wickets ganna eka. Lakmal gahuwwa nam hondai kiwwe u me conditions walata suit wena nisa saha uwa api hada ganna one. Mokada 2015 WC thiyenne aussie wala. Ithin apita fast bowler kenek one thawa. Enisa uta chances denna one lakunu tikak giya unth future eka gena hithala. Lakmal kiyanne mata pena widihata nam hadala ganna puluwan bowler kenek. Eaki uata chance denna one kiyala hithenne. Habai me T20 slow ball vishabeeje daala uwath kaida dan na...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16696963 said:
    :yes: sirawata machan! thanikarama ekangayi :D bt ekak thiriyath opening slot ekata hariyanne ne ban mata hithenne pace pitch wala. e nisa mahela wage open kerewwa nam hari :yes: Kusalayata wada thiri technique eka athin issarahin hitiyata dennagema thiyenne ekama weak zone eka :(

    නෑ බං ඌව ඔපනින්ග් ස්ලොට් එකේ ගස්සවන්න ඕනේ පුරුදු වෙන්න. නැතනම් දිල්ශාන් ගියාම සදා අනාත වෙනවා. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල්ට හොද ටැලන්ට් එකක් තියෙනවා බං. උෟට ස්ටේබල් ප්ලේස් එකක් ‍ෙන්න ඕනෙ ටීම් එකේ. සීනියර් ප්ලේයර්ස්ලා ව කපලා නෙවෙයි. එයාලා ඉන්නෙ තව අවුරුදු කීපයයි නෙ. එතකං හරි මුල ඉදං අගටම මාරු නොකර මූව ස්ටේබල් කරන්න ට්‍රයි කරන්න ඕනෙ. කරු අයියගෙං අහලා බලපං.. චන්දිගෙ ටෙක්නීක් හොදයි. ආනන්දෙ එකෙක්ගෙං අහලා බලපං කියයි ඕකා ගැන.
    ඉන්දියන් කාරයො කෝලිව රෝහිත්ව හදනවා වගේ අපි තිරියාව චන්දිව කුසල්ව රෙඩි කරන්න ඕනෙ. නැත්තං 2015 සුපර් එයිට් වෙනකං විතරක් වෙන්න පුලුවං :dull:

    එකෙන්ම චන්දිමාලයා මගේ වයසේ බං 89. මමත් මගේ ඉස්කෝලේ ක්‍රිකට් ගහපු එකෙක් ඒ ලෙවල් වලට කලියෙන්.මම ආනන්දේ නොවුනට ඒ නිසා දන්නවා චන්දිමාල් කොච්චර ටැලන්ටඩ් ප්ලේයර් කෙනෙක්ද කියලා. ඌට කරන එකම අවුල ඌට ස්ටේබල් ප්ලේස් එකක් දෙන්නේ නෑ බං මේ මහ උන් දෙන්නා. :(:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    නෑ බං ස්ප්‍රින්ග් එකක් දාන්න වෙනවා. රංගනව තියාගන්න ඕනේ ටෙස්ට් ගහන්න. මොකද එංගලන්තේ උන්ට ඔය ODI 5හම පැරදිලත් ටෙස්ට් දෙක ගහ ගත්තොත් නම් උන්ට කණට ගහලා එනවා වගේ නොන්ඩියක් වෙන්නේ. උන් ලිමිටඩ් ඕවර්ස් වලට වඩා ටෙස්ට් වලට කැමති උන්. ලක්මාල්ට චාන්ස් ලැබෙයි ටෙස්ට් වලදි බං. එරංගයටත් ලැබෙයි. ඒත් මෙතනදී ඩ්‍රොප් කරන්න තියෙන එකම එකා ඌ. චන්දිමාල් ගැන මොකද කියන්නේ? :rolleyes::rolleyes:

    Chandimal inna one ekek thama... Uta udin bat karanna denawa nam hondai. Mathewsta bari da kelinma sanga mahelta kiyala uta chance eka aran denna..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;16696963 said:
    ekewath gahuwoth hondai bn.Kusalata awula thiyenne Pace pitches wena nisa nemei bouncy nisa mama hithanne. nathnam auusie waladith muu gahuwa ne ban! :dull:

    Mahinda mama tin kiri gaagaththa ban :rofl: kohoamth dn FTP eke hatiyata aye tour ekak thiyenne 2015 WC eken passe thamai :P

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16696963 said:
    ekewath gahuwoth hondai bn.Kusalata awula thiyenne Pace pitches wena nisa nemei bouncy nisa mama hithanne. nathnam auusie waladith muu gahuwa ne ban! :dull:

    (

    ඌ ඔසී වල ගැහුවෙත් නෑ බං ඇත්තටම. උඹලා අර කියන්නේ 76 ක් චේස් කල එක නේද? ඒකේ උගේ කැච් දෙකක් අත අරිනවා. අනික අර තිරියා සෙන්චරිය දාපු එකනේ. එකේ ඌ එන්නේ සැහෙන යටින් නේ බං. අලුත් බෝලෙන් ස්වින්ග් වෙන පිච් වල මෙච්චර කාලෙකට ඌ ෆේල් විතරයි නේද මචං මට නම් මතක හැටියට.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    මේ සීරීස් එක අපි හිතන තරං සුභ නැත. අපේ උං එහෙ ගිහිං පිස්සු කෙලින්ඩ ගනියි කියලා බයක් හිතෙනවා. කොහොමත් ස්විං වෙන්න ගත්තම කෙලා හුටා වෙනවා කට්ටියම දැක්කානෙ.
    කොහොමෙං හරි 3-2 වත් ගොඩ දා ගත්තොත් ලොකු දෙයක් මේ සීරීස් එක.
    දැං 2 කව්ද, 3 කව්ද කියලා නං අහන්න එපා පුටේ.

    එතකොට ටෙස්ට් සීරීස් එක ? :rolleyes:
    පලවෙනි එක ඩ්‍රෝ, දෙවෙනි එක බොහෝ දුරට දිනනවා :P

    බුක්මාර්ක් කරලා තියා ගනිං :rofl::rofl:
    මේ පාර අනිව ටෙස්ට් සීරීස් එක නම් ගහවි කියල මටත් හිතෙනව බං. :dull:ODI series එකත් ගහවි වගේ පලවෙනි ODI එකෙන් ඉගෙන ගන්න ඕන ටික ඉගෙන ගන්න ත් ඇති නෙ. :rofl:උඹ කිව්ව වගේ ඒත් පට්ටම ගේමක් දෙන්න වෙනව. :rolleyes:
    සංකෙ ගෙ පේන කියන ක්‍රමේ ඉගෙන ගන්න ඕන ජීවිතේට අම්බානකට වටිනව මේ යන තත්ත්වෙ හැටියට:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ සීරීස් එක අපි හිතන තරං සුභ නැත. අපේ උං එහෙ ගිහිං පිස්සු කෙලින්ඩ ගනියි කියලා බයක් හිතෙනවා. කොහොමත් ස්විං වෙන්න ගත්තම කෙලා හුටා වෙනවා කට්ටියම දැක්කානෙ.
    කොහොමෙං හරි 3-2 වත් ගොඩ දා ගත්තොත් ලොකු දෙයක් මේ සීරීස් එක.
    දැං 2 කව්ද, 3 කව්ද කියලා නං අහන්න එපා පුටේ.

    එතකොට ටෙස්ට් සීරීස් එක ? :rolleyes:
    පලවෙනි එක ඩ්‍රෝ, දෙවෙනි එක බොහෝ දුරට දිනනවා :P

    බුක්මාර්ක් කරලා තියා ගනිං :rofl::rofl:

    මටත් හිතෙනවා බන් එහෙම :( බලමු මොකද වෙන්නේ කියලා :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Chandimal inna one ekek thama... Uta udin bat karanna denawa nam hondai. Mathewsta bari da kelinma sanga mahelta kiyala uta chance eka aran denna..

    ඌ කොහොම දෙන්නද බං සමහර මැච් වල ඌත් එනවා චන්දිමාල්ට කලියෙන්. සමහර ඒවල තිසරටත් පස්සේ චන්දියා එන්නේ. ඒ වෙද්දි ඒ මැච් වල කරන්න දෙයක් නෑ. ඕක සංගයි මහේලයි තේරුම් අරගෙන කරන්න ඕනේ දෙයක් බං. සංගා උනත් බලපන් වන් ඩවුන් එන්නේ නැතුව පස්සේ ආපු මැච් වල ගොඩක් වෙලාවට ෆේල් වෙලා තියෙනවා. :(
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ඌ ඔසී වල ගැහුවෙත් නෑ බං ඇත්තටම. උඹලා අර කියන්නේ 76 ක් චේස් කල එක නේද? ඒකේ උගේ කැච් දෙකක් අත අරිනවා. අනික අර තිරියා සෙන්චරිය දාපු එකනේ. එකේ ඌ එන්නේ සැහෙන යටින් නේ බං. අලුත් බෝලෙන් ස්වින්ග් වෙන පිච් වල මෙච්චර කාලෙකට ඌ ෆේල් විතරයි නේද මචං මට නම් මතක හැටියට.
    නෑ මචන් මූ ඩිබියුට් එකේ ඉඳලම මැච් 4ක් 5ක්ම එහේ ගැහුව නේඔසී වල.සංගගෙයි චන්දිමාල්ගේ ඉන්ජරීස් නිසා රිප්ලේස්මන්ට් එකට නෙ ආවෙ.කොහොමත් 4 හරි 5 හරි ගැහුවෙ ඒත්. ඒ ටිකේ ම ලොකු ස්කෝ වලට ගියේ නැතත් සාමාන්‍ය මට්ටමකට හරි ලකුණු වලට ගියා නෙ බං. ඒත් මේකෙදි 10 පාස් කරගන්න බෑ නෙ! :(