onna hamotama Rep+9 gane dunna digatama set wela inna thread ekath ekka 


onna hamotama Rep+9 gane dunna digatama set wela inna thread ekath ekka![]()
Dinana kota inna godak un na ne ekak paraduna gaman..


sira
aiyyata Rep denna ba lu kalin dila thiyana nisa![]()
Wedakata athi deyak neme mata nam..

sira
aiyyata Rep denna ba lu kalin dila thiyana nisa![]()
Rep nam monada ban..Wedakata athi deyak neme mata nam..
adu gaane paraduna match eke gon dos katha karannawath na mun..
Mona karannada ne... loka sbawaya ne oka..![]()



Rep nam monada ban..Wedakata athi deyak neme mata nam..
adu gaane paraduna match eke gon dos katha karannawath na mun..
Mona karannada ne... loka sbawaya ne oka..![]()



FIFA world cup ekata ehema thread ekak daanna idea nedda?
EK football lokka Wolverine GTR aiyyata mama idea eka dennam 
අනේ මචං ඔය කතාවට මාව ඇදලා ගන්ට එපා. මම මේ පොඩි නිවාඩුවකට ගෙදර ඇවිත් ඉන්න මිනිහා. දැන් නැත්නම් වැඩිය කිරියෙ එබෙන්නේ නෑ. අඩු කරලා තියෙන්නේ. මේ සතියෙනම් ඔය කන්ෆෙශන් ත්‍රෙඩ් එකෙයි, ෆ්‍රෙන්ඩ් සෝන් එකෙයි කැරකුනාට.![]()

hoda idea ekak banEK football lokka Wolverine GTR aiyyata mama idea eka dennam
![]()

නමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා ( ක්‍රිකට් බොඩ් එකේ ලොක්කා නෙමෙයි මහින්ද මාමි ) කියනවා ලංකවේ කණ්ඩායම පකිස්තානේ ක්‍රිකට් තරගාවලියකට සහාබාගි වෙන්න ඕනා කියලා 
අනිද්දා මැච් එකට මගේ ටීම් එක සහ බැටින්ග් එන්න ඕනේ පිළිවෙල.
1. තිරියා
2. දිල්ෂාන්
3.සංගා
4. චන්දිමාල්
5.මහේල
6.මැතිව්ස්
7.චතුරංග
8.තිසර
9.කුලේ
10.සචිත්ර
11.මාලිංග
කුසල් කියන්නේ වෝකින්ග් විකට් එකක්. මූ මේ එක ප්‍රැක්ටිස් මැච් එකක ගැහුවේ නෑ. ඒත් තිරියා මතකනේ ඕස්ත්‍රේලියා ටෙස්ට් මැච් එකක ගිහින් ගහපු ලකුණු 80 ගාන කලින් දවසේ එහෙ ගිහින්. ඒ නිසා ඌව ඕපන් දාන්න ඕනේ. චන්දිමාල් කියන්නේ පට්ටම ටැලන්ට් එකක් බං ලංකාවේන් ආපු. ආනන්දේ එවුන් දන්නවා ඌ ගැන. ඌව කන්නේ මේ මහ උන් දෙන්නා සංගයි, මහේලයි. ඌට හරි තැනක් ගහන්න දෙන්නේ නෑ. ඊයෙත් ඌ අවුට් උනේ ගහන්න ගිහින්. ඌට ප්‍රෙෂර් එක දෙනවා ගහපන් කියලා ඉතින් ඌ ෆේල් රන් රේට් එක වැඩි කරන්න ගිහින්. සම හරක් බලන් ඉන්නේ ඌ ෆේල් වෙනකන් ඌට හිනාවෙන්න. එක්කෝ කුහක කම නැත්නම් ඉරිසියාව. සුරංගයා වෙනුවට චතුරංග ආවනම් හොඳයි කියලා හිතනවා. චතුරංගගේ ස්ප්‍රින් එක මේ පිච් වල වැඩ කරන්න ඉඩ තියෙනවා උගේ ස්ප්‍රින් එක ෆේස් එකත් එක්ක සම්බන්ධ නිසා. අනික ඌට බැට් කරන්න එහෙමත් පුලුවන් නිසා බැටින් සෙක්ශන් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. මැතිව්ස්ට ලොකු ආසාවක් තියෙනවා චේස් කොරන්න. මුලින් ගැහුවනම් හරි බං. නැත්නම් බැහැ කොරන්න අපේ උන්ට මේ ස්වින්ග් වෙන පිච් වල චේස් කොරගන්න බෑ. ලොකුම දේ චන්දිමාල්ව කන්නේ නැතුව අඩුම ඌට 2 ඩවුන් වත් ගහන්න දෙන එක. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.
![]()
"We are ready to host Sri Lanka" : Najam Sethi
ඊයේ Lahore වල තිබ්බ මාධ්‍ය හමුවකදි Najam Sethi ( පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කා ) කියලා තියනවා ලංකාවට ආරාධනා කරලා ලු පකිස්ථානයේ තරග සංචාරයකටනමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා ( ක්‍රිකට් බොඩ් එකේ ලොක්කා නෙමෙයි මහින්ද මාමි ) කියනවා ලංකවේ කණ්ඩායම පකිස්තානේ ක්‍රිකට් තරගාවලියකට සහාබාගි වෙන්න ඕනා කියලා
කට්ටිය කියන්න බලන්න ඔයාලාගෙත් අදහස් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානේ සංචාරය කල යුතු ද??










ජන්ගිමල් වෙනුවට කුසල් ගැහුවනම් හොදයි නේද. අනික fast bowlers la 5k ගහල වැඩක් නැහැනේ. හේරත් වගේ එකෙක් ඉන්නම ඕන. ඇර ජන්ගිමල්ව දකිද්දීත් tv එක පොළොවේ ගහන්න හිතෙනවා . මු 10 ට වැඩිය ගහපු එක දවසක්වත් මතක නැහැනේ.

මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්? 

Mama nam Kusalta thawa chance ekak denna puluwan nam kamathi.. Batting walata wada bowling nam improve wenna one. Vishehsayen tactics paththen. Mechchara seaming conditions walath ovare ball 5k vithara slow ball danna yanawa. Thisara ball karan nathnam ethanata Lakmal gassuwa nam hari. Lakmal hada ganna one ekek. E nisa utath puluwan hema welakama chance dunnoth hondai.