එළකිරි කොල්ලෙක්;16696963 said:ekewath gahuwoth hondai bn.Kusalata awula thiyenne Pace pitches wena nisa nemei bouncy nisa mama hithanne. nathnam auusie waladith muu gahuwa ne ban!![]()
![]()
Pace and bounce thiyena wicket wala(aussie wala wage) Kusal honadata suit wenawa uge batting style ekata. Square of the wicket(cross bat shots) hondata runs gahanna puluwan nisa bowlerslage pace eka use karala..Ekai u aussie wala hondata gahuwwe. Eth England wala godak thiyenne seam and swing. E condition wala nam thama struggle karanawa thamai. Ehema unama godak late play karanawa nam thama wadi awasthawak thiyenne. Bat eka kakula issahin thiyan hard hand yanawa nam edge wenna thiyena chance wadii. Eka thama kusalaya wenne goda welata. Boleta push karan nathuwa bole thaman lagata enna erala close to body sellam karanna one hariyata sanga wage.






. ඕක ගැන නම් කතා කරන්න එපා මචන්. උඹ කියන්නෙ මේ පැත්තෙ ස්කූල් ක්රිකට් කරන එකෙක්වත් ආසාවට යන්න කැමති නෑ. හිතපන් සෙරෙප්පු දෙකක් නැතුව 11ට 12ට පොලොවෙ ඇවිදින්නත් බැරුව තියෙද්දි අර අවන් එකක හීටරේ උඩින් හයිකරා වගේ තියෙද්දි කොහොම ඇත් ද? හැබැයි හම්බන්තොටත් හොඳ පේස් ඇන්ඩ් බවුන්සි ට්රැක් එකක්. ඒත් තියන දේශගුනෙත් එක්ක සෙට් වෙන්නෙ නෑ බං.