.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16696963 said:
    ekewath gahuwoth hondai bn.Kusalata awula thiyenne Pace pitches wena nisa nemei bouncy nisa mama hithanne. nathnam auusie waladith muu gahuwa ne ban! :dull:
    :(

    Pace and bounce thiyena wicket wala(aussie wala wage) Kusal honadata suit wenawa uge batting style ekata. Square of the wicket(cross bat shots) hondata runs gahanna puluwan nisa bowlerslage pace eka use karala..Ekai u aussie wala hondata gahuwwe. Eth England wala godak thiyenne seam and swing. E condition wala nam thama struggle karanawa thamai. Ehema unama godak late play karanawa nam thama wadi awasthawak thiyenne. Bat eka kakula issahin thiyan hard hand yanawa nam edge wenna thiyena chance wadii. Eka thama kusalaya wenne goda welata. Boleta push karan nathuwa bole thaman lagata enna erala close to body sellam karanna one hariyata sanga wage.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Riverside Ground, Chester-le-Street

    11.png

    හෙට මැච් එකටත් කාලගුණ වාර්ථාව අනුව වහින්න ඉඩ තියනවා :( ඒ කියන්නේ හෙටත් අර D/L පාවිච්චි කරන්න වෙයි :dull::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697004 said:
    නෑ මචන් මූ ඩිබියුට් එකේ ඉඳලම මැච් 4ක් 5ක්ම එහේ ගැහුව නේඔසී වල.සංගගෙයි චන්දිමාල්ගේ ඉන්ජරීස් නිසා රිප්ලේස්මන්ට් එකට නෙ ආවෙ.කොහොමත් 4 හරි 5 හරි ගැහුවෙ ඒත්. ඒ ටිකේ ම ලොකු ස්කෝ වලට ගියේ නැතත් සාමාන්‍ය මට්ටමකට හරි ලකුණු වලට ගියා නෙ බං. ඒත් මේකෙදි 10 පාස් කරගන්න බෑ නෙ! :(

    උගෙ තියෙන්නේ හැම බෝලෙකටම 10, 15 ශොට්ස් කෙලින්න යන එක. උගේ ඔලුවේ නෑ සිංගල් කියලා එකක්. :angry::angry:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    නෑ බං ඌව ඔපනින්ග් ස්ලොට් එකේ ගස්සවන්න ඕනේ පුරුදු වෙන්න. නැතනම් දිල්ශාන් ගියාම සදා අනාත වෙනවා. :):)
    yep! kithuruwan unath awa gaman patha banna gaththa paliyata miniha gana lokuma hopes thiyagannath be machan. ape unta pace pitches wala experience nathi kamada manda . eth eelanga world cup eka dinanna oena nam ekata match wena combination ekak hadaganna ona dn indanma :) hema kenatama fixed slot ekak deela :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697025 said:

    ඒක කරගන්න තිබ්බා බං නුවර එලියේ හොඳ ග්‍රවුන්ඩ් එකක් හදාගත්තනම්. කොහෙද අපේ මහ එකා හැදුවනේ ගිහින් පට්ට කැලේක අලින්ට සර්කස් පෙන්නන්න ග්‍රවුඩ් එකක්. :(:(
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    උගෙ තියෙන්නේ හැම බෝලෙකටම 10, 15 ශොට්ස් කෙලින්න යන එක. උගේ ඔලුවේ නෑ සිංගල් කියලා එකක්. :angry::angry:
    :rofl::rofl:ඌව නිකමට ටෙස්ට් මැච් එකකටත් දාල බලන්න තිබුන බං අතර මැදදි. ඩිසිප්ලින් හැදෙන්නවත් . හැබැ‍යි මිනිහ තරංගට වඩා නම් හොඳයි බං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697032 said:

    අපොයි ඔව්. ක්‍රික් ඉන්ෆෝ එකේ උඹ කමෙන්ට්ස් කියවන එකෙක් නම් හොඳට බලපන්. ඒකේ එකෙක් දෙන්නෙක් ඉන්නවා තරංගයගේ ඇ# දෙක ලොවන. හැමදාම ස්කොඩ් එක කියපු දාට තරංග නැත්නම් ඌ මාර ටැලන්ටඩ්, සෙන්චරි අච්චරයි මෙච්චරයි ගගා හෙන රිවිව් එකක් දෙනවා. මම මේ තවම් ඉවසන් ඉන්නේ ඒකේ අකවුන්ට් එකක් නැති නිසා. වෙලාවක් ලැබුනට පස්සේ එකක් හදලා ඕකට අල්ලගෙන බනින්න ඕනේ බං. :angry::angry::angry::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16697032 said:
    :rofl::rofl:ඌව නිකමට ටෙස්ට් මැච් එකකටත් දාල බලන්න තිබුන බං අතර මැදදි. ඩිසිප්ලින් හැදෙන්නවත් . හැබැ‍යි මිනිහ තරංගට වඩා නම් හොඳයි බං

    avatar407865_15.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක කරගන්න තිබ්බා බං නුවර එලියේ හොඳ ග්‍රවුන්ඩ් එකක් හදාගත්තනම්. කොහෙද අපේ මහ එකා හැදුවනේ ගිහින් පට්ට කැලේක අලින්ට සර්කස් පෙන්නන්න ග්‍රවුඩ් එකක්. :(:(

    avatar368498_4.gif
    avatar368498_4.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    Pace and bounce thiyena wicket wala(aussie wala wage) Kusal honadata suit wenawa uge batting style ekata. Square of the wicket(cross bat shots) hondata runs gahanna puluwan nisa bowlerslage pace eka use karala..Ekai u aussie wala hondata gahuwwe. Eth England wala godak thiyenne seam and swing. E condition wala nam thama struggle karanawa thamai. Ehema unama godak late play karanawa nam thama wadi awasthawak thiyenne. Bat eka kakula issahin thiyan hard hand yanawa nam edge wenna thiyena chance wadii. Eka thama kusalaya wenne goda welata. Boleta push karan nathuwa bole thaman lagata enna erala close to body sellam karanna one hariyata sanga wage.
    :yes: Mahela ,Chandimal wage playerslata e conditions suit wenneth ekai. bt Kusal ge ekama weak zone eka machan thiyenne.quite similar to tharanga. Kusalayawa domestic season ekak ehema england wala play kerewwa nam tikak hedenna thibuna :D
    Riverside Ground, Chester-le-Street

    11.png

    හෙට මැච් එකටත් කාලගුණ වාර්ථාව අනුව වහින්න ඉඩ තියනවා :( ඒ කියන්නේ හෙටත් අර D/L පාවිච්චි කරන්න වෙයි :dull::no:
    ohh! not again :(
    ඒක කරගන්න තිබ්බා බං නුවර එලියේ හොඳ ග්‍රවුන්ඩ් එකක් හදාගත්තනම්. කොහෙද අපේ මහ එකා හැදුවනේ ගිහින් පට්ට කැලේක අලින්ට සර්කස් පෙන්නන්න ග්‍රවුඩ් එකක්. :(:(
    නුවර එලියෙත් හදල තේරුමක් නෑ බං හැමදාම වැස්ස නේ?:no: ඒත් හදන්න බැරිත් නෑ:rolleyes:. ඕක ගැන නම් කතා කරන්න එපා මචන්. උඹ කියන්නෙ මේ පැත්තෙ ස්කූල් ක්‍රිකට් කරන එකෙක්වත් ආසාවට යන්න කැමති නෑ. හිතපන් සෙරෙප්පු දෙකක් නැතුව 11ට 12ට පොලොවෙ ඇවිදින්නත් බැරුව තියෙද්දි අර අවන් එකක හීටරේ උඩින් හයිකරා වගේ තියෙද්දි කොහොම ඇත් ද? හැබැයි හම්බන්තොටත් හොඳ පේස් ඇන්ඩ් බවුන්සි ට්‍රැක් එකක්. ඒත් තියන දේශගුනෙත් එක්ක සෙට් වෙන්නෙ නෑ බං.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    @ridila machan mahelatai sangai nemei decide karanne chandimal gahana place eka
    thawa,captain vice captain wela idala thamanta oni vidihata decitions ganna bari une ai
    kiyala mata ubata pahadili karala denna puluwan.thawa madi uba mahelayatai sangatai chandimalge case ekata pada gahuwa.uba thawa tikak gahanawanam mama kiyala dennam.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697055 said:
    :yes: Mahela ,Chandimal wage playerslata e conditions suit wenneth ekai. bt Kusal ge ekama weak zone eka machan thiyenne.quite similar to tharanga. Kusalayawa domestic season ekak ehema england wala play kerewwa nam tikak hedenna thibuna :D

    ohh! not again :(

    නුවර එලියෙත් හදල තේරුමක් නෑ බං හැමදාම වැස්ස නේ?:no: ඒත් හදන්න බැරිත් නෑ:rolleyes:. ඕක ගැන නම් කතා කරන්න එපා මචන්. උඹ කියන්නෙ මේ පැත්තෙ ස්කූල් ක්‍රිකට් කරන එකෙක්වත් ආසාවට යන්න කැමති නෑ. හිතපන් සෙරෙප්පු දෙකක් නැතුව 11ට 12ට පොලොවෙ ඇවිදින්නත් බැරුව තියෙද්දි අර අවන් එකක හීටරේ උඩින් හයිකරා වගේ තියෙද්දි කොහොම ඇත් ද? හැබැයි හම්බන්තොටත් හොඳ පේස් ඇන්ඩ් බවුන්සි ට්‍රැක් එකක්. ඒත් තියන දේශගුනෙත් එක්ක සෙට් වෙන්නෙ නෑ බං.

    :(:(:(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපොයි ඔව්. ක්‍රික් ඉන්ෆෝ එකේ උඹ කමෙන්ට්ස් කියවන එකෙක් නම් හොඳට බලපන්. ඒකේ එකෙක් දෙන්නෙක් ඉන්නවා තරංගයගේ ඇ# දෙක ලොවන. හැමදාම ස්කොඩ් එක කියපු දාට තරංග නැත්නම් ඌ මාර ටැලන්ටඩ්, සෙන්චරි අච්චරයි මෙච්චරයි ගගා හෙන රිවිව් එකක් දෙනවා. මම මේ තවම් ඉවසන් ඉන්නේ ඒකේ අකවුන්ට් එකක් නැති නිසා. වෙලාවක් ලැබුනට පස්සේ එකක් හදලා ඕකට අල්ලගෙන බනින්න ඕනේ බං. :angry::angry::angry::angry:
    hikz
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ චන්දිමාල්ට පුදුම තරහා කාරයෝ ටිකක්නේ මේකේ ඉන්නේ. ඇත්තටම තරහද, නැත්නම් කුහක කම හෝ ඉරිසියාවද. සමහර විට ඌ හොඳට කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බැරි ඇස්වල ක‍ටු ඇනෙන උන් ටිකක් වෙන්න ඇති. අවුලක් නෑ. දවසක් ඒවි ඔය හැමෝගෙම කටවල් වැහෙන. එදාට ඉතින් බැන්න උන් හොයාගන්න වෙන්නේ නෑ. :lol::lol: අපි යනෝ ගුඩ් නයිට්. :lol::lol:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අපොයි ඔව්. ක්‍රික් ඉන්ෆෝ එකේ උඹ කමෙන්ට්ස් කියවන එකෙක් නම් හොඳට බලපන්. ඒකේ එකෙක් දෙන්නෙක් ඉන්නවා තරංගයගේ ඇ# දෙක ලොවන. හැමදාම ස්කොඩ් එක කියපු දාට තරංග නැත්නම් ඌ මාර ටැලන්ටඩ්, සෙන්චරි අච්චරයි මෙච්චරයි ගගා හෙන රිවිව් එකක් දෙනවා. මම මේ තවම් ඉවසන් ඉන්නේ ඒකේ අකවුන්ට් එකක් නැති නිසා. වෙලාවක් ලැබුනට පස්සේ එකක් හදලා ඕකට අල්ලගෙන බනින්න ඕනේ බං. :angry::angry::angry::angry:
    මමත් ඕක දකිනව හැමදාම. මම නම් හිටි ගමන් කමෙන්ට් දානව බං. අකවුන්ට් එකකුත් හදාගනින්. FB a/c එකෙන් එපා. මම නම් cricinfo a/c එකෙන්මයි කමෙන්ට් කරන්නෙ. පරණවිතානයි තරන්ගයි එකම ජාතියෙ බැටාල දෙන්නෙක්. උන්ව ටීම් එකේ තියාගන්න හේතුවකුත් නෑ අයින් කරන්න හේතුවකුත් නෑ. උන් දෙන්නගෙ වෙනස තියෙන්නෙ තරන්ග මැච් 10ක් විතර ෆේල් වෙලා එකක 100ක් ගහල පොට් එක ෂුවර් කර ගන්නවා පරණවිතානය හැම මැච් එකේ ම 20ක් 30ක් ගහනව ඊට වැඩිය නෑ. ටීම් එක ගොඩ දාගන්න ඕනම ඉනීස් එකේ දි 0ටම යනවා.
    හැබැයි තරන්ගයගෙ එක හොඳක් දකිනව බං. උට තරම් ටීම් එකේ කැපිල්ල ආපු ඩයල් එකක් මම දැකල නෑ. විහින්ම තමයි කරගත්හ්ටෙත් ඉතින්. මතක ද එක පාරක් මූ 100ක් ගහල ස්ටේඩියම් එකට ආව. අනිත් පැත්තෙ හිටපු එකාට බයි රනර් කෙනෙක් ඕන වෙලා තිබ්බෙ. ඒත් ස්ටේඩියම් එකේ හිටපු උන් මුටම ආයෙ දුවන්න කිව්වා. මූ පට්ට කට්ටක් කෑව.විහින්ම තමයි ඉතින් . ඒත් ඔය ඉන්න හැම බැටාටම වැඩිය මූ lower order එකේ දි established බං. ඕන කරන Aggression එක දෙන්න බෑ. ඒත් විකට් එක තියන් ඉන්න පුලුවන්.

    බයි ද වේ උඹෙන් නිකමට අහන්නෙ දැනගන්න අර්ජුන ගැන උඹේ අදහස මොකක්ද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යකෝ චන්දිමාල්ට පුදුම තරහා කාරයෝ ටිකක්නේ මේකේ ඉන්නේ. ඇත්තටම තරහද, නැත්නම් කුහක කම හෝ ඉරිසියාවද. සමහර විට ඌ හොඳට කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බැරි ඇස්වල ක‍ටු ඇනෙන උන් ටිකක් වෙන්න ඇති. අවුලක් නෑ. දවසක් ඒවි ඔය හැමෝගෙම කටවල් වැහෙන. එදාට ඉතින් බැන්න උන් හොයාගන්න වෙන්නේ නෑ. :lol::lol: අපි යනෝ ගුඩ් නයිට්. :lol::lol:

    අ. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.

    mekata thamai ban kuhakakama kiyanne mama yanawa ubalata gud night
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    තරංගයට අපහසයක් නෙමේ මචෝ. ඒත් ඔය ටුවර් එකේ දි එංගලන්තෙ බෝලිං යුනිට් එකට බෝලර්ස්ල හොයාගත්ත විදියම අවුලක්. ඒත් මැච් 10ක් ෆේල් වෙලා එකක 100ක් ගහන බැටෙක් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් ද?