mathakai![]()
aniwa mathakai eth duradiga giye nae eka
ow ban episode 2 i nea thibba

mathakai![]()
aniwa mathakai eth duradiga giye nae eka

චාමර කපුගෙදරවත් කෑවේ අපේ ඉන්න ගොන්නු තමයි බං. ඌටත් කලේ චන්දිමාල්ට අද කරන දේ. සංගා නම් මලාට දෙන්නේ නෑ වන් ඩවුන්. ඌ යටින් ගැහුවොත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. මහේලයා අඩුම තරමේ තේරුම් අරන් ඌට දෙන්න එපාද බං ප්ලේස් එක. ඒ දෙන්නෙත් නෑ. ඌට තමයි ලොකුම අසාධාරණේ වෙන්නේ ටීම් එකේ.



පුදුම කුහක හැත්තක් බං එලකිරියේ ඉන්නේ. අර එකෙක් මගේ පොස්ට් එකක් කෝට් කරලා කෑලි ටිකක් මකලා ටිකක් ඉතිරි කරලා දාලා. රිදිච්ච පාරට. ගණන් නොගෙන ඇරියම ඉවරයි සිම්පල්. මන් දැක්කා උඹත් එක්කත් පැටලි පැටලි ඉන්නවා පහුගිය දවස් වල. එක්සෑම් එකක් තිබ්බ නිසා ලොග් නොවී බල බල උන්නේ. ඒකයි මචං මං කිව්වේ ජයග්‍රහණයට පියවරු 1000 යි පරාජටය එක අම්මයි කියලා.




sirawata ban. chandimal ta kapugedarata una dema unoth maha aparadayak![]()
Bindumalta thiyana adaremathaka athi kaleka bindu mal gahala nae
![]()

හිතෙන ඒවා ටයිප් කරන්න එපාඑළකිරි කොල්ලෙක්;16697114 said:සිරා කතාව. මමත් ඉන්නෙ ඔය මතයෙමයි. කට්ට කන්න ඕන ටීම් එකට අලුතින් එන උන්මයි මචන් මේ යන විදියට. ඔහොම සීන් අර්ජුනලගෙ කාලෙත් තිබුන නම් මහේල සංගා කියලා දෙන්නෙක් නෑ.
![]()

mahelayath den chora thamai lakunu athara nae.. e methews den issara wage naepriyanjanaya matanam hodai


බින්දු;16697128 said:Stats /data දන්නේ නැතුව පොර ටෝක් දෙන උන් මේවත් බලාගනිල්ලා.
මෙන්න කුසල් ජනිත්ගේ අන්තිම ඕඩීඅයි ස්කෝර් 10
47 20 8 106 14 64 33 00 42 00
මුගේ ඇවරේජ් එක 33.4
මෙන්න මහේල
24 12 01 46 13 09 14 00 75 35
ඇවරේජ් එක 22.9
මෙන්න ඩිල්ශාන්
55* 53 30 40 59 08 45 03 08 33
ඇවරේජ් එක 37.11
සංගා
51 22 08 128 67 103 76 02 00 08
ඇවරේජ් 46.5
පේනවා නේ බින්දුවට වඩා ෆෝම් එකේ ඉන්නේ/ පර්ෆෝම් කරලා තියෙන්නේ සංගයි ඩිල්ශානුයි විතරයි. සංගා හිටියෙත් උගේ form of life. කුසල් ජනිත්, බින්දුවගේ ගානමයි. මහේල නම් හොඳටම චොර. එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමු කියලා බක පණ්ඩිත සෙට් එක කියන්නේ නැත්තේ ඇයි

. කුසල් නිකන් මැගී නූඩ්ල්ස් වගේ
. ප්‍රියන්ජන ආපු දවස් වල මන් හිතුවේ ඌ පට්ට බැටා කියලා. ඒත් උගේ ෆුට් වර්ක් මදි බං. චන්දිමාල් හොඳයි ඔය හැමෝටම වඩා. ඒත් ඌට ටීම් එකෙන් වෙන කෙණෙහෙලිකම් වැඩියි.බින්දු;16697141 said:
ඉතින් එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමුද?? උඹලගේ තියරි එකට අනුව
බින්දු;16697141 said:
සිරා. මම හිතනවා දැං දැං ටීම් එකේ කට්ටිය තමංගේ රෝල් එක අනාගතේ ගැන හිතලා චේන්ජ් කරන්න ඕන කියලා. මතකද සනාගේ අන්තිම කාලේ සනාට වඩා හොඳට ( නෙලාගෙන නෙලාගෙන ගියේ ) ගැහුවේ ඩිලී. සනා පොඩ්ඩක් අල්ලගෙන වගේ බැට් කරේ. දැං ඩිලී ටිකක් අල්ලගෙන බැට් කරන්නේ. කුසල්ට ගහන්න දීලා. කාලේ වෙනස් වෙනකොට එහෙම රෝල් එක චේන්ජ් කරේ නැත්නම් වැඩේ අල බතල වෙනවා. මම බොක්කෙන්ම විශ්වාස කරනවා මහියා 3 ඩවුන් වගේ ඇවිත් අනිත් එවුන් ටික සෙට් කරගෙන අන්තිම ඕවර්ස් 15 ටාගට් කරොත් අපිට හැමදාම හොඳ කම්පෙටිටිව් ටාගට් දෙන්න පුලුවන් කියලා
කතා කරලා වැඩක් නෑ.
බැට්මෑන් ගෙන්නලා උගෙන් සුපර්මෑන් කරන වැඩ කරපං කියලා බලාපොරොත්තු වෙන්න බෑ නේ
මචන් ස්ටැට්ස් දාලා ඇති. ආයෙත් බලලා එන්නහිතෙන ඒවා ටයිප් කරන්න එපා
සිරාවට.![]()
ඉතින් එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමුද?? උඹලගේ තියරි එකට අනුව
ඔව් ඌ සිරසට ඇවිත් 96 කරපු දේවල් කියනවා ඒ උනාට 99 උන දේවල් ගැන කතවක් නෑ.. උ කියන ගොඩක් දේවල් වගේ හරි. හැබැයි සමහර දේවල් වලට නම් එකඟ වෙන්න අමාරුයි. කව්රුත් ඉතින් 100% හරි වෙන් නෑනේ.. ඔව් හැබැයි මාලිංගයා එක්ක නම් මලක් තියෙනවා ඌට.එළකිරි කොල්ලෙක්;16697138 said:දැන් ඉන්න කෙනා. කලින් නම් මම පට්ට ගරු කරපු චරිතයක් . තාමත් හිතේ අනිත් උන්ට වඩා නම් ගරු කිරීමක් තියනවා. බට් මාලිංගයත් එක්ක තියන ඇරියස් එකත් එක්ක අර්ජුන කලින්ට වඩා වෙනස්.
![]()
ඇති මචං ඇති. තව හෑරුවොත් ලිං පතුල පේන්නේ නැතුව යනවා අනාතයෝ සෙට් එක වැටිලා ඉන්න. කුසල් නිකන් මැගී නූඩ්ල්ස් වගේ
. ප්‍රියන්ජන ආපු දවස් වල මන් හිතුවේ ඌ පට්ට බැටා කියලා. ඒත් උගේ ෆුට් වර්ක් මදි බං. චන්දිමාල් හොඳයි ඔය හැමෝටම වඩා. ඒත් ඌට ටීම් එකෙන් වෙන කෙණෙහෙලිකම් වැඩියි.

ඇති මචං ඇති. තව හෑරුවොත් ලිං පතුල පේන්නේ නැතුව යනවා අනාතයෝ සෙට් එක වැටිලා ඉන්න. කුසල් නිකන් මැගී නූඩ්ල්ස් වගේ
. ප්‍රියන්ජන ආපු දවස් වල මන් හිතුවේ ඌ පට්ට බැටා කියලා. ඒත් උගේ ෆුට් වර්ක් මදි බං. චන්දිමාල් හොඳයි ඔය හැමෝටම වඩා. ඒත් ඌට ටීම් එකෙන් වෙන කෙණෙහෙලිකම් වැඩියි.









chandimal wa team eken drop karanne ne ban. uge world class talent ekak thiyenawa kiyala selection karana un dannawa. u pot eka thiya ganna sellam karana player kenek neme ban arjunala aravinda wage. uta hariyanne mahelage place eka. methews aduma gane chandimalta passe enna one. uth eka karanne ne ne.![]()
එළකිරි කොල්ලෙක්;16697140 said:මමත් නිදියගන්න යනෝ මචන් ලා.අම්ම බනිනවෝ! හෙට උදේම සෙට් වෙමු. කට්ටියටම සු රා!
apa ammath dan awith hodatama banala giya matath 
උඹලා මට පගාව දීපල්ලා මැරිලා තිබ්බ ත්‍රෙඩ් එක ආයේ පණ ගහලා ගත්තට.අපි යනො දැන්නම් සිරාවටම ගුඩ් මෝනින්ග්. ටටා. බායි.



ekko mahelawa open gassala thiriyawa 2 down gassanna one. thiri manna thama sure ne matanam open karanna.

තිරියට ස්විං වෙන බෝලේ නිකන් කොයිල් වගේ. බලමු ඌ ඊලඟ එකේ වත් ගහයිද කියලා
හිර වෙන්න ආවත් මහියගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා ගොඩ දාගන්න පුලුවන්



බින්දු;16697148 said:
කිසිම ප්ලේයර් කෙනෙක් පර්ෆෙක්ට් නෑ. හැමෝගෙම දුර්වලකම් තියෙනවා. ඒත් එකෙක්ටම අල්ලන් මඩ ගහන එක මහ ජරා වැඩක්. ඈශස් පැරදුනාම එංගලන්තේ හාල්පාරුවෝ සේරම පව් යවන්න scapegoat විදියට අල්ලගත්තේ KP. මේකත් ඒවගේ තමයි.![]()
ඊලඟ මැච් එකෙත් මේ බැටිං ඕඩර් එකම තමයි ( ඩිලී ගැහුවොත් )
ඊලඟ මැච් එක දින්නොත්
බින්දුවා බෝල 30ට 30ක් ගහලා දුන්නත් බනීවි ඊට වඩා ගැහුවේ නෑ කියලා
ඌ අඩු ගානට අවුට් වුනොත් කොහොමත් කුණු බැණුම්
මැච් එක පැරදුනොත්
ඌ ලකුණු 100ක් ගැහුවත් ඌට බනින්නේ, බෝල කෑවා, ඒ නිසා අනිත් එවුන්ට ප්‍රෙශර් බ්ලා බ්ලා
බින්දුවට අවුට් වුනොත් ඉතින් හොදි ඕන නෑ.


ඒකයි මම නිතරම කියන්නේ බං ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජයට ඇත්තේ එක අම්මෙකු පමණි කියලා. 


බින්දු;16697154 said:තිරියට ස්විං වෙන බෝලේ නිකන් කොයිල් වගේ. බලමු ඌ ඊලඟ එකේ වත් ගහයිද කියලා
මගේ පර්සනල් මතය මහියා 3 ඩවුන් ඇවිල්ලා තිසර, මැතිව්ස්, සචිත්ර, කුලේ එක්ක සෙට් වෙලා අන්තිම ඕවර්ස් 15ට 120-150ක් ගහන්න ට්‍රයි කරන එක හොඳයි.
මම එහෙම කියන්නේ, මහියා ෆ්ලෙක්සිබල් ප්ලේයර් කෙනෙක්. පොතේ ශොට් වගේම innovative shots, unorthodox shots තියෙනවා. රිස්ක් ගන්නේ නැතුව ලකුණු ගන්න පුලුවන්. intelligent cricketer කෙනෙක්. ඌ එක පැත්තක එහෙම ස්කෝර් කරනකොට අනිත් පැත්තේ එකාට දාගෙන නෙලන්න පුලුවන්.හිර වෙන්න ආවත් මහියගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා ගොඩ දාගන්න පුලුවන්
උදා - අපි ඒශියා කප් එකේ සංගා 103ක් ගහලා ඉන්දියාව පරද්දපු එක මතකද?? පොඩ්ඩක් බොක්කෙන් හිතලා බැලුවොත් සංගා අන්තිම ඕවර්ස් 10 හිටියේ නැත්නම් අපි පරදින්නත් තිබුණා නේද?? ඕක තමයි expreienced intelligent cricketer කෙනෙක් ඔතන ඔය වෙලාවේ ඉන්න එකේ වැදගත්කම. ඌට අනිත් අයවත් ඇදගෙන මැච් එක ඇදගෙන යන්න පුලුවන්![]()
දැන් අපේ උන්ට ඕනේ චන්දිමාල්ව අයින් කරන්න තමයි. ඔය කෑ ගහපු අපතයෝ ටිකම තමයි තිරියා ඒශියා කප් එකේ 100 ඒවා දෙක ගහන්න කලියෙන් අපෝ මූ පට්ටෙට බෝල කනවා අරකයි මේකයි ගගා ඌවත් කපලා දාමු ගගා කෑ ගැහුවේ බං. එව්ව මතක් වෙද්දි හිනායන එක උඹට කියන්න ඕනේ නෑ නේ බං.![]()
ඒකයි මම නිතරම කියන්නේ බං ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජයට ඇත්තේ එක අම්මෙකු පමණි කියලා.
![]()
![]()
MANNAM KIYANEN MACHAN KUSALWA GANNA ONEඅනිද්දා මැච් එකට මගේ ටීම් එක සහ බැටින්ග් එන්න ඕනේ පිළිවෙල.
1. තිරියා
2. දිල්ෂාන්
3.සංගා
4. චන්දිමාල්
5.මහේල
6.මැතිව්ස්
7.චතුරංග
8.තිසර
9.කුලේ
10.සචිත්ර
11.මාලිංග
කුසල් කියන්නේ වෝකින්ග් විකට් එකක්. මූ මේ එක ප්‍රැක්ටිස් මැච් එකක ගැහුවේ නෑ. ඒත් තිරියා මතකනේ ඕස්ත්‍රේලියා ටෙස්ට් මැච් එකක ගිහින් ගහපු ලකුණු 80 ගාන කලින් දවසේ එහෙ ගිහින්. ඒ නිසා ඌව ඕපන් දාන්න ඕනේ. චන්දිමාල් කියන්නේ පට්ටම ටැලන්ට් එකක් බං ලංකාවේන් ආපු. ආනන්දේ එවුන් දන්නවා ඌ ගැන. ඌව කන්නේ මේ මහ උන් දෙන්නා සංගයි, මහේලයි. ඌට හරි තැනක් ගහන්න දෙන්නේ නෑ. ඊයෙත් ඌ අවුට් උනේ ගහන්න ගිහින්. ඌට ප්‍රෙෂර් එක දෙනවා ගහපන් කියලා ඉතින් ඌ ෆේල් රන් රේට් එක වැඩි කරන්න ගිහින්. සම හරක් බලන් ඉන්නේ ඌ ෆේල් වෙනකන් ඌට හිනාවෙන්න. එක්කෝ කුහක කම නැත්නම් ඉරිසියාව. සුරංගයා වෙනුවට චතුරංග ආවනම් හොඳයි කියලා හිතනවා. චතුරංගගේ ස්ප්‍රින් එක මේ පිච් වල වැඩ කරන්න ඉඩ තියෙනවා උගේ ස්ප්‍රින් එක ෆේස් එකත් එක්ක සම්බන්ධ නිසා. අනික ඌට බැට් කරන්න එහෙමත් පුලුවන් නිසා බැටින් සෙක්ශන් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. මැතිව්ස්ට ලොකු ආසාවක් තියෙනවා චේස් කොරන්න. මුලින් ගැහුවනම් හරි බං. නැත්නම් බැහැ කොරන්න අපේ උන්ට මේ ස්වින්ග් වෙන පිච් වල චේස් කොරගන්න බෑ. ලොකුම දේ චන්දිමාල්ව කන්නේ නැතුව අඩුම ඌට 2 ඩවුන් වත් ගහන්න දෙන එක. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.


KAWDA BAN MUN DENNA MAIYAYI SANGADAඇයි මචං ඌ එක්ක ඕච්චර තරහා? හරි මට කියපන් ඌට ටීම් එකේ ගහන්න නිශ්තිත තැනක් දුන්නද මෑත කාලීනව? ඌට එක දිගට ටූ ඩවුන් දෙද්දි ඌ ගැහුවේ නැද්ද? ඊට පස්සේ ඌට මොකද මේ මහ බූරුවො දෙන කලේ? සමහර දවසට ඌව එවනවා මහේලයා ගියාම, අනික් දවසේ මැතිව්ස් ඊටත් කලියෙන් එනවා, තව දවසක් තිසර ඌට කලින් එනවා. ඒ වගේ ක්‍රීඩකයෙක්ව එක එක තැනින් එවලා අපේ ගොන් හැත්ත තමයි ඌව කෑවේ.මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්?
![]()
