.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
චාමර කපුගෙදරවත් කෑවේ අපේ ඉන්න ගොන්නු තමයි බං. ඌටත් කලේ චන්දිමාල්ට අද කරන දේ. සංගා නම් මලාට දෙන්නේ නෑ වන් ඩවුන්. ඌ යටින් ගැහුවොත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. මහේලයා අඩුම තරමේ තේරුම් අරන් ඌට දෙන්න එපාද බං ප්ලේස් එක. ඒ දෙන්නෙත් නෑ. ඌට තමයි ලොකුම අසාධාරණේ වෙන්නේ ටීම් එකේ.

සිරා. මම හිතනවා දැං දැං ටීම් එකේ කට්ටිය තමංගේ රෝල් එක අනාගතේ ගැන හිතලා චේන්ජ් කරන්න ඕන කියලා. මතකද සනාගේ අන්තිම කාලේ සනාට වඩා හොඳට ( නෙලාගෙන නෙලාගෙන ගියේ ) ගැහුවේ ඩිලී. සනා පොඩ්ඩක් අල්ලගෙන වගේ බැට් කරේ. දැං ඩිලී ටිකක් අල්ලගෙන බැට් කරන්නේ. කුසල්ට ගහන්න දීලා. කාලේ වෙනස් වෙනකොට එහෙම රෝල් එක චේන්ජ් කරේ නැත්නම් වැඩේ අල බතල වෙනවා. මම බොක්කෙන්ම විශ්වාස කරනවා මහියා 3 ඩවුන් වගේ ඇවිත් අනිත් එවුන් ටික සෙට් කරගෙන අන්තිම ඕවර්ස් 15 ටාගට් කරොත් අපිට හැමදාම හොඳ කම්පෙටිටිව් ටාගට් දෙන්න පුලුවන් කියලා :baffled::baffled::baffled:

පුදුම කුහක හැත්තක් බං එලකිරියේ ඉන්නේ. අර එකෙක් මගේ පොස්ට් එකක් කෝට් කරලා කෑලි ටිකක් මකලා ටිකක් ඉතිරි කරලා දාලා. රිදිච්ච පාරට. ගණන් නොගෙන ඇරියම ඉවරයි සිම්පල්. මන් දැක්කා උඹත් එක්කත් පැටලි පැටලි ඉන්නවා පහුගිය දවස් වල. එක්සෑම් එකක් තිබ්බ නිසා ලොග් නොවී බල බල උන්නේ. ඒකයි මචං මං කිව්වේ ජයග්‍රහණයට පියවරු 1000 යි පරාජටය එක අම්මයි කියලා.

කතා කරලා වැඩක් නෑ. :baffled::baffled::no::no:

sirawata ban. chandimal ta kapugedarata una dema unoth maha aparadayak :(

බැට්මෑන් ගෙන්නලා උගෙන් සුපර්මෑන් කරන වැඩ කරපං කියලා බලාපොරොත්තු වෙන්න බෑ නේ

Bindumalta thiyana adare :love::rolleyes: mathaka athi kaleka bindu mal gahala nae :no::dull:

මචන් ස්ටැට්ස් දාලා ඇති. ආයෙත් බලලා එන්න :lol::lol: හිතෙන ඒවා ටයිප් කරන්න එපා

එළකිරි කොල්ලෙක්;16697114 said:
:yes: සිරා කතාව. මමත් ඉන්නෙ ඔය මතයෙමයි. කට්ට කන්න ඕන ටීම් එකට අලුතින් එන උන්මයි මචන් මේ යන විදියට. ඔහොම සීන් අර්ජුනලගෙ කාලෙත් තිබුන නම් මහේල සංගා කියලා දෙන්නෙක් නෑ.:no:

සිරාවට. :baffled::baffled:

mahelayath den chora thamai lakunu athara nae.. e methews den issara wage nae :rolleyes: priyanjanaya matanam hodai

ඉතින් එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමුද?? උඹලගේ තියරි එකට අනුව :rolleyes::rolleyes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16697128 said:
    Stats /data දන්නේ නැතුව පොර ටෝක් දෙන උන් මේවත් බලාගනිල්ලා.

    මෙන්න කුසල් ජනිත්ගේ අන්තිම ඕඩීඅයි ස්කෝර් 10
    47 20 8 106 14 64 33 00 42 00

    මුගේ ඇවරේජ් එක 33.4

    මෙන්න මහේල
    24 12 01 46 13 09 14 00 75 35

    ඇවරේජ් එක 22.9

    මෙන්න ඩිල්ශාන්
    55* 53 30 40 59 08 45 03 08 33
    ඇවරේජ් එක 37.11

    සංගා
    51 22 08 128 67 103 76 02 00 08
    ඇවරේජ් 46.5

    පේනවා නේ බින්දුවට වඩා ෆෝම් එකේ ඉන්නේ/ පර්ෆෝම් කරලා තියෙන්නේ සංගයි ඩිල්ශානුයි විතරයි. සංගා හිටියෙත් උගේ form of life. කුසල් ජනිත්, බින්දුවගේ ගානමයි. මහේල නම් හොඳටම චොර. එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමු කියලා බක පණ්ඩිත සෙට් එක කියන්නේ නැත්තේ ඇයි :rolleyes::rolleyes::rolleyes::P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:

    ඇති මචං ඇති. තව හෑරුවොත් ලිං පතුල පේන්නේ නැතුව යනවා අනාතයෝ සෙට් එක වැටිලා ඉන්න :lol::lol:. කුසල් නිකන් මැගී නූඩ්ල්ස් වගේ :rofl:. ප්‍රියන්ජන ආපු දවස් වල මන් හිතුවේ ඌ පට්ට බැටා කියලා. ඒත් උගේ ෆුට් වර්ක් මදි බං. චන්දිමාල් හොඳයි ඔය හැමෝටම වඩා. ඒත් ඌට ටීම් එකෙන් වෙන කෙණෙහෙලිකම් වැඩියි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16697141 said:

    ඉතින් එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමුද?? උඹලගේ තියරි එකට අනුව :rolleyes::rolleyes:

    ekko mahelawa open gassala thiriyawa 2 down gassanna one. thiri manna thama sure ne matanam open karanna.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16697141 said:

    සිරා. මම හිතනවා දැං දැං ටීම් එකේ කට්ටිය තමංගේ රෝල් එක අනාගතේ ගැන හිතලා චේන්ජ් කරන්න ඕන කියලා. මතකද සනාගේ අන්තිම කාලේ සනාට වඩා හොඳට ( නෙලාගෙන නෙලාගෙන ගියේ ) ගැහුවේ ඩිලී. සනා පොඩ්ඩක් අල්ලගෙන වගේ බැට් කරේ. දැං ඩිලී ටිකක් අල්ලගෙන බැට් කරන්නේ. කුසල්ට ගහන්න දීලා. කාලේ වෙනස් වෙනකොට එහෙම රෝල් එක චේන්ජ් කරේ නැත්නම් වැඩේ අල බතල වෙනවා. මම බොක්කෙන්ම විශ්වාස කරනවා මහියා 3 ඩවුන් වගේ ඇවිත් අනිත් එවුන් ටික සෙට් කරගෙන අන්තිම ඕවර්ස් 15 ටාගට් කරොත් අපිට හැමදාම හොඳ කම්පෙටිටිව් ටාගට් දෙන්න පුලුවන් කියලා :baffled::baffled::baffled:

    කතා කරලා වැඩක් නෑ. :baffled::baffled::no::no:

    බැට්මෑන් ගෙන්නලා උගෙන් සුපර්මෑන් කරන වැඩ කරපං කියලා බලාපොරොත්තු වෙන්න බෑ නේ

    මචන් ස්ටැට්ස් දාලා ඇති. ආයෙත් බලලා එන්න :lol::lol: හිතෙන ඒවා ටයිප් කරන්න එපා

    සිරාවට. :baffled::baffled:

    ඉතින් එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමුද?? උඹලගේ තියරි එකට අනුව :rolleyes::rolleyes:

    “Everybody is a genius. But if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it is stupid.”

    ― Albert Einstein

    ඔය තියරි එකම තමයි ඇප්ලයි වෙන්නේ මචං ටොප් ඕඩර් බැටෙක්ව ලෝවර් ඕඩර් එකට දාන එකටත්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16697138 said:
    දැන් ඉන්න කෙනා. කලින් නම් මම පට්ට ගරු කරපු චරිතයක් . තාමත් හිතේ අනිත් උන්ට වඩා නම් ගරු කිරීමක් තියනවා. බට් මාලිංගයත් එක්ක තියන ඇරියස් එකත් එක්ක අර්ජුන කලින්ට වඩා වෙනස්.

    :P:P
    ඔව් ඌ සිරසට ඇවිත් 96 කරපු දේවල් කියනවා ඒ උනාට 99 උන දේවල් ගැන කතවක් නෑ.. උ කියන ගොඩක් දේවල් වගේ හරි. හැබැයි සමහර දේවල් වලට නම් එකඟ වෙන්න අමාරුයි. කව්රුත් ඉතින් 100% හරි වෙන් නෑනේ.. ඔව් හැබැයි මාලිංගයා එක්ක නම් මලක් තියෙනවා ඌට.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇති මචං ඇති. තව හෑරුවොත් ලිං පතුල පේන්නේ නැතුව යනවා අනාතයෝ සෙට් එක වැටිලා ඉන්න :lol::lol:. කුසල් නිකන් මැගී නූඩ්ල්ස් වගේ :rofl:. ප්‍රියන්ජන ආපු දවස් වල මන් හිතුවේ ඌ පට්ට බැටා කියලා. ඒත් උගේ ෆුට් වර්ක් මදි බං. චන්දිමාල් හොඳයි ඔය හැමෝටම වඩා. ඒත් ඌට ටීම් එකෙන් වෙන කෙණෙහෙලිකම් වැඩියි.

    chandimal wa team eken drop karanne ne ban. uge world class talent ekak thiyenawa kiyala selection karana un dannawa. u pot eka thiya ganna sellam karana player kenek neme ban arjunala aravinda wage. uta hariyanne mahelage place eka. methews aduma gane chandimalta passe enna one. uth eka karanne ne ne. :(
     
    කිසිම ප්ලේයර් කෙනෙක් පර්ෆෙක්ට් නෑ. හැමෝගෙම දුර්වලකම් තියෙනවා. ඒත් එකෙක්ටම අල්ලන් මඩ ගහන එක මහ ජරා වැඩක්. ඈශස් පැරදුනාම එංගලන්තේ හාල්පාරුවෝ සේරම පව් යවන්න scapegoat විදියට අල්ලගත්තේ KP. මේකත් ඒවගේ තමයි. :baffled::baffled:
    ඊලඟ මැච් එකෙත් මේ බැටිං ඕඩර් එකම තමයි ( ඩිලී ගැහුවොත් )
    ඊලඟ මැච් එක දින්නොත්
    බින්දුවා බෝල 30ට 30ක් ගහලා දුන්නත් බනීවි ඊට වඩා ගැහුවේ නෑ කියලා :baffled::baffled:
    ඌ අඩු ගානට අවුට් වුනොත් කොහොමත් කුණු බැණුම් :baffled::baffled:

    මැච් එක පැරදුනොත්
    ඌ ලකුණු 100ක් ගැහුවත් ඌට බනින්නේ, බෝල කෑවා, ඒ නිසා අනිත් එවුන්ට ප්‍රෙශර් බ්ලා බ්ලා :baffled::baffled:
    බින්දුවට අවුට් වුනොත් ඉතින් හොදි ඕන නෑ. :baffled::baffled:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලා මට පගාව දීපල්ලා මැරිලා තිබ්බ ත්‍රෙඩ් එක ආයේ පණ ගහලා ගත්තට.අපි යනො දැන්නම් සිරාවටම ගුඩ් මෝනින්ග්. ටටා. බායි.
     
    ඒක තමයි බං. ඌ ඉස්කෝලේ ඉන්න කාලේ ගහපු හැටි සමකාලීන එවුන් දන්නවා. ඒත් ඌ ආපු කාලේ ඌට නියම තැන ලැබුනට දැන් ඒක ලැබෙන්නේ නෑ බං. චන්දිමාල් තැන ‍රැකගන්න ගහනවනම් කොයිවෙලාවෙ වත් ලකුණු වේගේ වැඩි කරන්න ගිහින් අවුට් වෙන්නේ නෑ. එදත් දැක්කනේ අවුට් උන හැටි. ඒ වෙලේ ඌ හැදුවේ ගහන්න බං. හේතුව මහ බූරුවෝ ටික බෝල කාලා උන්ට ප්‍රෙෂර් දෙනවා. මහේල උනත් වගකීමක් තියෙන එකෙක් හැටියට තේරුම් ගන්න ඕනේ බං චන්දිමාල්ට අතන ගහපන් කියන්න. සමහර දාට මැතිව්ස් ආවට තවත් දවස් වලට තිසරත් එනවනේ බං චන්දිට කලින්. ටොප් ඕඩර් බැටෙක්ට ලෝවර් ඩවුන් ගහන්න දුන්නම හරියන්නේ නෑ බං ලොවෙත්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;16697140 said:
    මමත් නිදියගන්න යනෝ මචන් ලා.අම්ම බනිනවෝ! හෙට උදේම සෙට් වෙමු. කට්ටියටම සු රා!

    good night machan :) apa ammath dan awith hodatama banala giya matath :(

    උඹලා මට පගාව දීපල්ලා මැරිලා තිබ්බ ත්‍රෙඩ් එක ආයේ පණ ගහලා ගත්තට.අපි යනො දැන්නම් සිරාවටම ගුඩ් මෝනින්ග්. ටටා. බායි.

    :oo::oo:

    good night machan :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ekko mahelawa open gassala thiriyawa 2 down gassanna one. thiri manna thama sure ne matanam open karanna.

    :rolleyes::rolleyes: තිරියට ස්විං වෙන බෝලේ නිකන් කොයිල් වගේ. බලමු ඌ ඊලඟ එකේ වත් ගහයිද කියලා
    මගේ පර්සනල් මතය මහියා 3 ඩවුන් ඇවිල්ලා තිසර, මැතිව්ස්, සචිත්‍ර, කුලේ එක්ක සෙට් වෙලා අන්තිම ඕවර්ස් 15ට 120-150ක් ගහන්න ට්‍රයි කරන එක හොඳයි.
    මම එහෙම කියන්නේ, මහියා ෆ්ලෙක්සිබල් ප්ලේයර් කෙනෙක්. පොතේ ශොට් වගේම innovative shots, unorthodox shots තියෙනවා. රිස්ක් ගන්නේ නැතුව ලකුණු ගන්න පුලුවන්. intelligent cricketer කෙනෙක්. ඌ එක පැත්තක එහෙම ස්කෝර් කරනකොට අනිත් පැත්තේ එකාට දාගෙන නෙලන්න පුලුවන්. :baffled::baffled: හිර වෙන්න ආවත් මහියගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා ගොඩ දාගන්න පුලුවන්

    උදා - අපි ඒශියා කප් එකේ සංගා 103ක් ගහලා ඉන්දියාව පරද්දපු එක මතකද?? පොඩ්ඩක් බොක්කෙන් හිතලා බැලුවොත් සංගා අන්තිම ඕවර්ස් 10 හිටියේ නැත්නම් අපි පරදින්නත් තිබුණා නේද?? ඕක තමයි expreienced intelligent cricketer කෙනෙක් ඔතන ඔය වෙලාවේ ඉන්න එකේ වැදගත්කම. ඌට අනිත් අයවත් ඇදගෙන මැච් එක ඇදගෙන යන්න පුලුවන් :(:(:baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16697148 said:

    කිසිම ප්ලේයර් කෙනෙක් පර්ෆෙක්ට් නෑ. හැමෝගෙම දුර්වලකම් තියෙනවා. ඒත් එකෙක්ටම අල්ලන් මඩ ගහන එක මහ ජරා වැඩක්. ඈශස් පැරදුනාම එංගලන්තේ හාල්පාරුවෝ සේරම පව් යවන්න scapegoat විදියට අල්ලගත්තේ KP. මේකත් ඒවගේ තමයි. :baffled::baffled:
    ඊලඟ මැච් එකෙත් මේ බැටිං ඕඩර් එකම තමයි ( ඩිලී ගැහුවොත් )
    ඊලඟ මැච් එක දින්නොත්
    බින්දුවා බෝල 30ට 30ක් ගහලා දුන්නත් බනීවි ඊට වඩා ගැහුවේ නෑ කියලා :baffled::baffled:
    ඌ අඩු ගානට අවුට් වුනොත් කොහොමත් කුණු බැණුම් :baffled::baffled:

    මැච් එක පැරදුනොත්
    ඌ ලකුණු 100ක් ගැහුවත් ඌට බනින්නේ, බෝල කෑවා, ඒ නිසා අනිත් එවුන්ට ප්‍රෙශර් බ්ලා බ්ලා :baffled::baffled:
    බින්දුවට අවුට් වුනොත් ඉතින් හොදි ඕන නෑ. :baffled::baffled:

    දැන් අපේ උන්ට ඕනේ චන්දිමාල්ව අයින් කරන්න තමයි. ඔය කෑ ගහපු අපතයෝ ටිකම තමයි තිරියා ඒශියා කප් එකේ 100 ඒවා දෙක ගහන්න කලියෙන් අපෝ මූ පට්ටෙට බෝල කනවා අරකයි මේකයි ගගා ඌවත් කපලා දාමු ගගා කෑ ගැහුවේ බං. එව්ව මතක් වෙද්දි හිනායන එක උඹට කියන්න ඕනේ නෑ නේ බං. :lol::lol: :rofl::rofl: ඒකයි මම නිතරම කියන්නේ බං ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජයට ඇත්තේ එක අම්මෙකු පමණි කියලා. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16697154 said:
    :rolleyes::rolleyes: තිරියට ස්විං වෙන බෝලේ නිකන් කොයිල් වගේ. බලමු ඌ ඊලඟ එකේ වත් ගහයිද කියලා
    මගේ පර්සනල් මතය මහියා 3 ඩවුන් ඇවිල්ලා තිසර, මැතිව්ස්, සචිත්‍ර, කුලේ එක්ක සෙට් වෙලා අන්තිම ඕවර්ස් 15ට 120-150ක් ගහන්න ට්‍රයි කරන එක හොඳයි.
    මම එහෙම කියන්නේ, මහියා ෆ්ලෙක්සිබල් ප්ලේයර් කෙනෙක්. පොතේ ශොට් වගේම innovative shots, unorthodox shots තියෙනවා. රිස්ක් ගන්නේ නැතුව ලකුණු ගන්න පුලුවන්. intelligent cricketer කෙනෙක්. ඌ එක පැත්තක එහෙම ස්කෝර් කරනකොට අනිත් පැත්තේ එකාට දාගෙන නෙලන්න පුලුවන්. :baffled::baffled: හිර වෙන්න ආවත් මහියගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා ගොඩ දාගන්න පුලුවන්

    උදා - අපි ඒශියා කප් එකේ සංගා 103ක් ගහලා ඉන්දියාව පරද්දපු එක මතකද?? පොඩ්ඩක් බොක්කෙන් හිතලා බැලුවොත් සංගා අන්තිම ඕවර්ස් 10 හිටියේ නැත්නම් අපි පරදින්නත් තිබුණා නේද?? ඕක තමයි expreienced intelligent cricketer කෙනෙක් ඔතන ඔය වෙලාවේ ඉන්න එකේ වැදගත්කම. ඌට අනිත් අයවත් ඇදගෙන මැච් එක ඇදගෙන යන්න පුලුවන් :(:(:baffled::baffled:

    තව බලපන් මචං බින්දු එදා මැච් එකේ. කිසිම ප්‍රෙශර් එකක් නෑ තිරියා බෝල 5 ට ලකුණු තාරා පැටියෙක්. සංගා බෝල දහ තුනට ලකුණු 8 යි. හරි අපි කියමුකො චුට්ටක් ප්‍රෙෂර් තිබ්බා කියලා. චන්දිමාල් ලකුණු 8 යි බෝල 8 ට. ඒ වෙලේ පට්ටා ප්‍රෙශර්. දෙවනි පාරටත් වැහැලා තවත් පා ස්කෝර් එක වැඩි වෙලා තිබ්බේ.අනික මැතිව්ස් අනික් පැත්තට වෙලා ලොට ලොටා උන්නේ ගහන එකක් බැට් එකේ හරියට වද්ද ගන්න බැරුව. අපේ උන්ට ඔව්වා පේන්නේ නෑ. මැච් එකේ මූලික වැරදි කාරයා චන්දිමාල්. ඌව තමයි කපන්න ඕනේ. මේකනම් තනිකර අසිරිමත් සිරි ලාංකිකයින්ගේ කුහක කම බං. ඊට වඩා සම කාලීන එවුන් නිසා ඉරිසියාවක් ඇත්තේ ඌ එක්ක.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    good-night-desi-glitters-10.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් අපේ උන්ට ඕනේ චන්දිමාල්ව අයින් කරන්න තමයි. ඔය කෑ ගහපු අපතයෝ ටිකම තමයි තිරියා ඒශියා කප් එකේ 100 ඒවා දෙක ගහන්න කලියෙන් අපෝ මූ පට්ටෙට බෝල කනවා අරකයි මේකයි ගගා ඌවත් කපලා දාමු ගගා කෑ ගැහුවේ බං. එව්ව මතක් වෙද්දි හිනායන එක උඹට කියන්න ඕනේ නෑ නේ බං. :lol::lol: :rofl::rofl: ඒකයි මම නිතරම කියන්නේ බං ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජයට ඇත්තේ එක අම්මෙකු පමණි කියලා. :lol::lol: :rofl::rofl:

    බෝල කාල හරි ජන්ගිමාල් ලකුණු 10 ට වැඩියෙන් ගැහුවොත් ලොකු දෙයක්, ඊලග මැච් එකෙත් පොලව ඇදයි කියයිද දන්නේ නැහැ, එහෙම නැත්තන් සංගයි මහෙලයි බැට් කරනකොට කිති කවනවා කියයි.:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනිද්දා මැච් එකට මගේ ටීම් එක සහ බැටින්ග් එන්න ඕනේ පිළිවෙල.

    1. තිරියා
    2. දිල්ෂාන්
    3.සංගා
    4. චන්දිමාල්
    5.මහේල
    6.මැතිව්ස්
    7.චතුරංග
    8.තිසර
    9.කුලේ
    10.සචිත්‍ර
    11.මාලිංග

    කුසල් කියන්නේ වෝකින්ග් විකට් එකක්. මූ මේ එක ප්‍රැක්ටිස් මැච් එකක ගැහුවේ නෑ. ඒත් තිරියා මතකනේ ඕස්ත්‍රේලියා ටෙස්ට් මැච් එකක ගිහින් ගහපු ලකුණු 80 ගාන කලින් දවසේ එහෙ ගිහින්. ඒ නිසා ඌව ඕපන් දාන්න ඕනේ. චන්දිමාල් කියන්නේ පට්ටම ටැලන්ට් එකක් බං ලංකාවේන් ආපු. ආනන්දේ එවුන් දන්නවා ඌ ගැන. ඌව කන්නේ මේ මහ උන් දෙන්නා සංගයි, මහේලයි. ඌට හරි තැනක් ගහන්න දෙන්නේ නෑ. ඊයෙත් ඌ අවුට් උනේ ගහන්න ගිහින්. ඌට ප්‍රෙෂර් එක දෙනවා ගහපන් කියලා ඉතින් ඌ ෆේල් රන් රේට් එක වැඩි කරන්න ගිහින්. සම හරක් බලන් ඉන්නේ ඌ ෆේල් වෙනකන් ඌට හිනාවෙන්න. එක්කෝ කුහක කම නැත්නම් ඉරිසියාව. සුරංගයා වෙනුවට චතුරංග ආවනම් හොඳයි කියලා හිතනවා. චතුරංගගේ ස්ප්‍රින් එක මේ පිච් වල වැඩ කරන්න ඉඩ තියෙනවා උගේ ස්ප්‍රින් එක ෆේස් එකත් එක්ක සම්බන්ධ නිසා. අනික ඌට බැට් කරන්න එහෙමත් පුලුවන් නිසා බැටින් සෙක්ශන් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. මැතිව්ස්ට ලොකු ආසාවක් තියෙනවා චේස් කොරන්න. මුලින් ගැහුවනම් හරි බං. නැත්නම් බැහැ කොරන්න අපේ උන්ට මේ ස්වින්ග් වෙන පිච් වල චේස් කොරගන්න බෑ. ලොකුම දේ චන්දිමාල්ව කන්නේ නැතුව අඩුම ඌට 2 ඩවුන් වත් ගහන්න දෙන එක. ඒක කරන්නේ නෑ මේ මහ උන් දෙන්නා තියෙන කුහක කමට.
    MANNAM KIYANEN MACHAN KUSALWA GANNA ONE :)
    SANGAI MAHELATAI BANALA WADAK NA MACHAN :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි මචං ඌ එක්ක ඕච්චර තරහා? හරි මට කියපන් ඌට ටීම් එකේ ගහන්න නිශ්තිත තැනක් දුන්නද මෑත කාලීනව? ඌට එක දිගට ටූ ඩවුන් දෙද්දි ඌ ගැහුවේ නැද්ද? ඊට පස්සේ ඌට මොකද මේ මහ බූරුවො දෙන කලේ? සමහර දවසට ඌව එවනවා මහේලයා ගියාම, අනික් දවසේ මැතිව්ස් ඊටත් කලියෙන් එනවා, තව දවසක් තිසර ඌට කලින් එනවා. ඒ වගේ ක්‍රීඩකයෙක්ව එක එක තැනින් එවලා අපේ ගොන් හැත්ත තමයි ඌව කෑවේ. :(:( මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්. දැන් කියන්න එපා ටීම් එකේ ප්ලේයර් කෙනෙක් උනාම ඌට දෙන ඕනේ තැනක ගහන්න පුලුවන් වෙන්න ඕනේ කියලනම්. සංගා වන් ඩවුන් එන්නේ නැති ගොඩක් වෙලාවට ෆේල් වෙනවා, මහේලත් එහෙමයි උගේ තැන නො එන ගොඩක් වෙලේට ෆේල්. එතකොට ඇයි චන්දිමාල් විතරක්? :(:(
    KAWDA BAN MUN DENNA MAIYAYI SANGADA:oo: