~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට:lol:

    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමත් අවුලක් වෙන එකක් නෑහෑ මම හිතන්නෙ ..සියලු දෙ එකම වහලක් යටින් සුද්ද කරගන්න පුලුවන් වෙයි බොහො දුරට..:rolleyes:

    :angry::angry::angry: :angry::angry::angry: කිඹුලා දරු පවුල් කාරයා. :angry::angry:
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    අපෙ හාමිනෙට මම කිව්වා ඔක..එයා කියනවා "තමුසෙ එහෙම ඈහෑක් ඈරලා ඔය පෑත්ත එහෙම බලනව නෙමෙයි කියලා"..ඉතින් මම " හා" කියලා කිව්වා:P

    :lol::lol::lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට:lol:

    හෆ්ෆොයි :lol: අයියත් එක්ක ගිහින් අයේ ගහපන් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෙ හාමිනෙට මම කිව්වා ඔක..එයා කියනවා "තමුසෙ එහෙම ඈහෑක් ඈරලා ඔය පෑත්ත එහෙම බලනව නෙමෙයි කියලා"..ඉතින් මම " හා" කියලා කිව්වා:P

    එහෙනම් හා කියලම නිකන් ඉඳියි වගේ. ඔය ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා උන්නු, සෙට් වෙච්ච කෙල්ලෝ බැන්දට පස්සේ කලින් යාලු වෙලා උන්නු එකාට සොට් එක දෙන්න අවස්තාව දෙනවලුනේ. බොටත් හම්බෙයි එහෙනම්. :rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙවට වෑඩිය මොනවත් කියන්න බෑහෑ ..මොකද කිබුලට කටක් ඈරලා වෑඩිය කියන්න බෑහෑ..ලිදෙ සෙයාව පෙනවා:rolleyes:

    මාත් ඒකයි මේ පාඩුවේ සිල් අරං වගේ ඉන්නේ. කිඹුලට කියන්න ගියොත් රෙදිත් නැතුව ලිඳේ පනින්න වෙන්නේ. :angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    හෆ්ෆොයි :lol: අයියත් එක්ක ගිහින් අයේ ගහපන් :rofl:
    මෙ පාර නම් අමාරු වෙයි බන් අය්යා ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ දෑන්..මට තියෙන බය අපෙ හාමිනෙයි දොස්තරගෙ නන්ගියි අතර සුහද කතා බහක් ඈති උනොත් කියන දෙයි බන්,,අරකි මගෙ රෙදි අල්ලපු ගෙදර ඉදලම ගලවයි එහෙම උනොත්...මොකද මම අපෙ හාමිනෙට කියලා තියෙන්නෙ "ඔයාගෙ අතින් විතරයි මම තවම කෙල්ලෙක්ගෙ කියලා මුලින්ම ඈල්ලුවෙ":lol:කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙ පාර නම් අමාරු වෙයි බන් අය්යා ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ දෑන්..මට තියෙන බය අපෙ හාමිනෙයි දොස්තරගෙ නන්ගියි අතර සුහද කතා බහක් ඈති උනොත් කියන දෙයි බන්,,අරකි මගෙ රෙදි අල්ලපු ගෙදර ඉදලම ගලවයි එහෙම උනොත්...මොකද මම අපෙ හාමිනෙට කියලා තියෙන්නෙ "ඔයාගෙ අතින් විතරයි මම තවම කෙල්ලෙක්ගෙ කියලා මුලින්ම ඈල්ලුවෙ":lol:කියලා

    ලොල්. ඒ මුලින්මනේ බං. පස්සේ ඇල්ලුවට අවුලක් නෑලු. :lol::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මාත් ඒකයි මේ පාඩුවේ සිල් අරං වගේ ඉන්නේ. කිඹුලට කියන්න ගියොත් රෙදිත් නැතුව ලිඳේ පනින්න වෙන්නේ. :angry::angry:
    අනික වෑඩිය මොනවත් කියන්නත් බෑහෑනෙ බන් වයසක මිනිසුන්නෙ..නහරයක් වත් හදිසියෙ ගහල ගියොත් එහෙම:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ලොල්. ඒ මුලින්මනේ බං. පස්සේ ඇල්ලුවට අවුලක් නෑලු. :lol::rofl:
    ඈත්තටම බන් දෑන් උනත් දොස්තරයගෙ නන්ගි කෑමතිනම් මමත් කෑමති..ආයෙ ඔක වහෙන් හොරො කියන්න දෙයක් නෙමෙයි නෙ..හෑබෑයි මම මුලින්ම කියනවා"මට ඔයාව බදින්න බෑහෑ,,හෑබයි ඔයාගෙ ශාරිරික අවශ්ය තාවයක් එහෙම තියෙනවා නම් එක මට හොද කරන්න පුලුවන් කියලා" එහෙම හොදයි නෙද බන්:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඈත්තටම බන් දෑන් උනත් දොස්තරයගෙ නන්ගි කෑමතිනම් මමත් කෑමති..ආයෙ ඔක වහෙන් හොරො කියන්න දෙයක් නෙමෙයි නෙ..හෑබෑයි මම මුලින්ම කියනවා"මට ඔයාව බදින්න බෑහෑ,,හෑබයි ඔයාගෙ ශාරිරික අවශ්ය තාවයක් එහෙම තියෙනවා නම් එක මට හොද කරන්න පුලුවන් කියලා" එහෙම හොදයි නෙද බන්:rolleyes:

    ලොල්. හොඳයි හොඳයි වයිෆරේට මාට්‍ටු උන දවසට බඩුම තමයි. :rofl::rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෑබෑයි ඔකා ගහන එවා මහසොනා ගෑහුවා වගෙ තමා..:lol:

    සමහර වෙලාවට දෙතුන් පාරක් කියවන්න වෙනවා මොකක්ද මූ කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්ට. :lol::lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඈත්තටම බන් දෑන් උනත් දොස්තරයගෙ නන්ගි කෑමතිනම් මමත් කෑමති..ආයෙ ඔක වහෙන් හොරො කියන්න දෙයක් නෙමෙයි නෙ..හෑබෑයි මම මුලින්ම කියනවා"මට ඔයාව බදින්න බෑහෑ,,හෑබයි ඔයාගෙ ශාරිරික අවශ්ය තාවයක් එහෙම තියෙනවා නම් එක මට හොද කරන්න පුලුවන් කියලා" එහෙම හොදයි නෙද බන්:rolleyes:

    හොඳයි හොඳයි හැබැයි දොස්තරයත් ඉන්න එකේ පස්සට පසුතැවෙන්න වෙයිද දන්නෑ :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    සමහර වෙලාවට දෙතුන් පාරක් කියවන්න වෙනවා මොකක්ද මූ කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්ට. :lol::lol:
    එක හොදයි බන් ඔකා කුනුහරපෙ උනත් අයිසින් දාල හොදට ඩෙකරෙට් කරලනෙ කියන්නෙ..එක නිසා අහන් ඉද්දි ස්විට්:rolleyes:
     
    Status
    Not open for further replies.