රජ්ජුරුවෝ;16699436 said:ඕපන් හරි වන් ඩවුන් හරි මං නං කියන්නේ.
one down hoda
Last edited:
රජ්ජුරුවෝ;16699436 said:ඕපන් හරි වන් ඩවුන් හරි මං නං කියන්නේ.
බින්දු;16697105 said:ඕපනිං ඕන නෑ. ඌ හොඳටම කරලා තියෙන්නේ 1 ඩවුන්. 2 ඩවුනුත් අවුලක් නෑ.
ඇයි මූ 1 ඩවුන් එවලා සංගා 2 ඩවුන් ඇවිල්ලා මහේල 3 ඩවුන් එන්න බැරි. එතකොට මුල් ඕවර්ස් 10-15 ඩිල්ශාන්, කුසල්/තිරි ට සෙට් වෙලා දාලා දෙන ඕපනිං ස්ටෑන්ඩ් එකෙන්, සංගා, චන්දිට ඕවර්ස් 35 වගේ වෙනකන් ඇදලා දෙන්න පුලුවන්. මහේලට තියෙන්නේ මැතිව්ස්, තිසර, සචිත්ර එක්ක සෙට් වෙලා, බැටිං පවර්ප්ලේ එකයි අන්තිම ඕවර්ස් 10 අරගෙන 300 ට කිට්ටු හෝ ඊට වැඩි ටාගට් එකක් අරන් දෙන්න. ඇයි මේක කරන්න බැරි?? T20 වල ඕපනිං ගහන මහේලට ෆිනිශර් රෝල් එක කරන්න බැරිකමක් නෑ නේ. මෙහෙම නොකර නම් 2015 වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.
ලොටලා ලොටලා ඕවර්ස් 40ට 160-180ක් ඇදලා දීලා චන්දිමාල්ව "ගිහින් අන්තිම ඕවර්ස් 10ට 100ක් ඇදලා දියන් " කියලා යවලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බෑ. ඒක කරන්න පුලුවන් මහේලට, මැතිව්ස්ට, තිසරටඌට කරන්න පුලුවන් රෝල් එකක් තියෙනවා. ඒක ඌට කරන්න දෙන්නේ නැත්නම් මෙහෙම ටීම් එකේ චොර කරවන්නේ නැතුව ඌව දාන්න ස්ලොට් එකක් එනකන් අයින් කරලා තියන එක වැඩිය හොඳයි
![]()








එළකිරි කොල්ලෙක්;16699361 said:කුසල් මේකෙත් ෆේල් වෙයි මචන් මට හිතෙන්නෙ. උගේ තියෙන්නෙ එකම ඩිෆෙක්ට් එක. ස්වින්ග් වෙනකොට බුවාට ඒවට රෙසිස්ට් වෙන්න බෑ. බින්දුව ව ඕපනින් ගෙනාවොත් කියන්න බෑ.මිනිහා ගිය පාර සුපර් 4 වලදි නම් එහෙම ඇවිත් 90ගානක් ගැහුවා
තිරිමාන්න ගෙත් මේ වගේ පිචස් වල නම් ලොකුම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. මයියා තමයි ඕපනර් කෙනෙක් ට හරියනම කෙනා දැන් ටීම් එකේ ඉන්න. මොකක් කරාවිද මන්ද?
![]()
අම්මෝ චන්දිමාල් දැන් ලෝක ප්රශ්නයක් වෙලා නේ![]()








. 
. පස්සේ ඒකට අර බටයා ලයික් එකක්වත් නෑ කියලා ඌට පොඩි කිණ්ඩියක් දාලා බටයට අම්මා මුත්තා මතක් කරලා කුණු හබ්බෙන් බැනලා තිබ්බා.
රිදිච්ච පාරට. 










ආහ් ඔව් බං. සමහර කුහක ඉරිසියාකාර පුත්තු වේදනාව වැඩිකමට චන්දිමාල්ව පන්නමු කියලා ෆේස් බුක් ෆෑන් පේජ් හදලා මෙතන Likes හිටන් හිඟා කෑවා T 20 World Cup දවස් වල![]()
![]()
![]()
.
මතකද දන්නේ නෑ උඹලට. පස්සේ ඒකට අර බටයා ලයික් එකක්වත් නෑ කියලා ඌට පොඩි කිණ්ඩියක් දාලා බටයට අම්මා මුත්තා මතක් කරලා කුණු හබ්බෙන් බැනලා තිබ්බා.
රිදිච්ච පාරට.
හීනමානේ නිසා ඇතිවෙච්ච මානසික රෝග වල අර්බුධ වල Out Put එක ලැබෙන්න ඔය විදිහට තමයි මචං.![]()
![]()
![]()
![]()





මූ පට්ට සීතලේද කොහෙද ඉන්නේ බං. ඒකයි මූනත් ඇඹුල් කරගෙන ඉන්නේ.![]()
![]()
කුසල් එංගලන්නේ fail වෙන්නේ සීතල නිසා ද දන්නේ නෑ 
ඔව් බන් දැක්ක ද පලවෙනි T20 ගැහුවේ වෙවුල වෙවුලකුසල් එංගලන්නේ fail වෙන්නේ සීතල නිසා ද දන්නේ නෑ
![]()



ඒකත් ඇත්ත.ඒ සීරීස් එකේ මුන් දෙකේම ඌ ෆෝම් එකේ නෙමේ හිටියෙ. ඒත් ඒ මැච් එකේ මුල දි rash shot ගැහුවත් අන්තිමට කන්ෆිඩන්ට් බැට් කරා බං.බට් මෙහෙමත් හිතෙනව බං චන්දිමාල් ට තව සෙට්ල් වෙන්න වැඩිපුර වෙලාවක් හම්බුනොත් කියලත්. නිරෝෂන් දක්ෂයා ඒත් මචන් එකපාරට වර්ල්ඩ් කප් එකට කලින් ඌව ගෙනල්ලා දාල හරියන්නෙත් නෑ. මටත් හිතෙනව මය්යා උඩින් ගැස්සුව නම් හරි කියලා. තිරීව නම් ඕපනිං ගේන එක තාම මට අවුලක්. ආසියාවෙ පිච් වල නම් අවුලක් නෑ මේ වගේ පේසි පිච් නිසයි කේස් එක.ඒ මැච් එකේ ගොඩක් උගේ බැට් එකේ එජ් වෙලා එහෙම ගියපුවා තිබ්බේ බං. ඒක පැහැදිලිව කමෙන්ට්ටේට් කරන උන් කිව්වා He is still searching for his form කියලා. චන්දිට ඕපන් බැටින් හරියන එකක් නෑ මම නම් හිතන්නේ 2 ඩවුන් තමයි මචං අයිඩියල්ම. ඌ එතන ඇවිත් තමයි මෙච්චර කාලෙකට හොඳට ගැහුවේ. තිරිමාන්නව ඕපනින්ග් එවන එක හොඳයි බං. ඌ ප්රෙශර් හැන්ඩ්ල් කලාට ඒකට හෙනට බෝල ගොඩක් කනවා විකට් එකක් දෙකක් කලින් ගිය ගමන්ම ආවොත්.මම නම් කියන්නේ තිරියව ඕපන් ගස්සවලා බලන්න ඕනේ බං. 2015 වෙද්දි සමහර විට දිල්ෂාන් මේ යන විදිහට අවුට් ඔෆ් ෆෝර්ම් වෙන්නත් පුලුවන්. හරිහමන් ඕපනර් කෙනෙක් නැතුව බෑ බං සුපර් එයිට් වත් එන්න අපිට. නැත්නම් අලුතින්ම හදවන්න ඕනේ නිරෝශන් දික්වැල්ල වගේ එකෙක්ව වත් දම්මලා. අවුල කියන්නේ ඌත් විකට් කීපර් කෙනෙක්.
ඔව් බන් දැක්ක ද පලවෙනි T20 ගැහුවේ වෙවුල වෙවුලකුසල් එංගලන්නේ fail වෙන්නේ සීතල නිසා ද දන්නේ නෑ
![]()




එළකිරි කොල්ලෙක්;16700578 said:
FUP apply වෙලා බං chat message පෙන්නන්නෙ නෑ kmc![]()
