.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    හෙටත් වැස්සොත් අපේ එවුන් ඇන ගන්න තියෙන චාන්ස් එක වැඩ්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16697105 said:
    :baffled::baffled: ඕපනිං ඕන නෑ. ඌ හොඳටම කරලා තියෙන්නේ 1 ඩවුන්. 2 ඩවුනුත් අවුලක් නෑ. :baffled::baffled: ඇයි මූ 1 ඩවුන් එවලා සංගා 2 ඩවුන් ඇවිල්ලා මහේල 3 ඩවුන් එන්න බැරි. එතකොට මුල් ඕවර්ස් 10-15 ඩිල්ශාන්, කුසල්/තිරි ට සෙට් වෙලා දාලා දෙන ඕපනිං ස්ටෑන්ඩ් එකෙන්, සංගා, චන්දිට ඕවර්ස් 35 වගේ වෙනකන් ඇදලා දෙන්න පුලුවන්. මහේලට තියෙන්නේ මැතිව්ස්, තිසර, සචිත්‍ර එක්ක සෙට් වෙලා, බැටිං පවර්ප්ලේ එකයි අන්තිම ඕවර්ස් 10 අරගෙන 300 ට කිට්ටු හෝ ඊට වැඩි ටාගට් එකක් අරන් දෙන්න. ඇයි මේක කරන්න බැරි?? T20 වල ඕපනිං ගහන මහේලට ෆිනිශර් රෝල් එක කරන්න බැරිකමක් නෑ නේ. මෙහෙම නොකර නම් 2015 වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.
    ලොටලා ලොටලා ඕවර්ස් 40ට 160-180ක් ඇදලා දීලා චන්දිමාල්ව "ගිහින් අන්තිම ඕවර්ස් 10ට 100ක් ඇදලා දියන් " කියලා යවලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බෑ. ඒක කරන්න පුලුවන් මහේලට, මැතිව්ස්ට, තිසරට :oo::oo::oo: ඌට කරන්න පුලුවන් රෝල් එකක් තියෙනවා. ඒක ඌට කරන්න දෙන්නේ නැත්නම් මෙහෙම ටීම් එකේ චොර කරවන්නේ නැතුව ඌව දාන්න ස්ලොට් එකක් එනකන් අයින් කරලා තියන එක වැඩිය හොඳයි :(:(

    උ මුලින් එව්වොත් බෝල් කළා කළා යන්න යනවා..එක දාන්න බැරි එකා ගැන කුමන කතාද..උ ගැන තවත් මුකුත්ම කියන්නේ නැහැ.. :P

    යනෝ බන් me thread එකෙන්..මන් ආවේත් kmc madushan profile එකේ ලින්ක් එක දාලා එන්න කිව්වා නිසා..

    මේකේ ඉන්නවා thread එක බදු ගත්ත මානසික රෝගියෙක්,මන් උබට මගේ අදහසක් දැම්මමත් උ බනිනවා පිස්සුවෙන් වගේ... :lol::lol: :lol::lol:

    මන් උබට දාපු quote බලපන් ,සේරම ආතල් එකට පොඩ්ඩක් බයිට් කරා උබ බින්දුමල්ට කැමති නිසා.. :baffled:

    එත් කොහෙද යන පොන්ටියෙක් හිතන්නේ ඉන්නේ බින්දුමාල් එක්ක තියෙන පුද්ගලික ප්‍රශ්නෙකට මඩ ගහනවා කියලා..උට එක්ක තියෙන ඉරිසියාවට බනිනවා කියලා..මට මොකටද බන් උට ඉරිසියා කරන්නේ...TV එකෙන් හැර දැකලත් නැහැ..තරකුත් නැහැ :lol::lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16699361 said:
    කුසල් මේකෙත් ෆේල් වෙයි මචන් මට හිතෙන්නෙ. උගේ තියෙන්නෙ එකම ඩිෆෙක්ට් එක. ස්වින්ග් වෙනකොට බුවාට ඒවට රෙසිස්ට් වෙන්න බෑ. බින්දුව ව ඕපනින් ගෙනාවොත් කියන්න බෑ. :rolleyes:මිනිහා ගිය පාර සුපර් 4 වලදි නම් එහෙම ඇවිත් 90ගානක් ගැහුවා :rolleyes:තිරිමාන්න ගෙත් මේ වගේ පිචස් වල නම් ලොකුම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. මයියා තමයි ඕපනර් කෙනෙක් ට හරියනම කෙනා දැන් ටීම් එකේ ඉන්න. මොකක් කරාවිද මන්ද?:baffled:

    ඒ මැච් එකේ ගොඩක් උගේ බැට් එකේ එජ් වෙලා එහෙම ගියපුවා තිබ්බේ බං. ඒක පැහැදිලිව කමෙන්ට්ටේට් කරන උන් කිව්වා He is still searching for his form කියලා. චන්දිට ඕපන් බැටින් හරියන එකක් නෑ මම නම් හිතන්නේ 2 ඩවුන් තමයි මචං අයිඩියල්ම. ඌ එතන ඇවිත් තමයි මෙච්චර කාලෙකට හොඳට ගැහුවේ. තිරිමාන්නව ඕපනින්ග් එවන එක හොඳයි බං. ඌ ප්‍රෙශර් හැන්ඩ්ල් කලාට ඒකට හෙනට බෝල ගොඩක් කනවා විකට් එකක් දෙකක් කලින් ගිය ගමන්ම ආවොත්.මම නම් කියන්නේ තිරියව ඕපන් ගස්සවලා බලන්න ඕනේ බං. 2015 වෙද්දි සමහර විට දිල්ෂාන් මේ යන විදිහට අවුට් ඔෆ් ෆෝර්ම් වෙන්නත් පුලුවන්. හරිහමන් ඕපනර් කෙනෙක් නැතුව බෑ බං සුපර් එයිට් වත් එන්න අපිට. නැත්නම් අලුතින්ම හදවන්න ඕනේ නිරෝශන් දික්වැල්ල වගේ එකෙක්ව වත් දම්මලා. අවුල කියන්නේ ඌත් විකට් කීපර් කෙනෙක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2du0e2p.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ චන්දිමාල් දැන් ලෝක ප්‍රශ්නයක් වෙලා නේ :dull::(:baffled:

    ආහ් ඔව් බං. සමහර කුහක ඉරිසියාකාර පුත්තු වේදනාව වැඩිකමට චන්දිමාල්ව පන්නමු කියලා ෆේස් බුක් ෆෑන් පේජ් හදලා මෙතන Likes හිටන් හිඟා කෑවා T 20 World Cup දවස් වල :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl:.

    මතකද දන්නේ නෑ උඹලට :rolleyes::rolleyes:. පස්සේ ඒකට අර බටයා ලයික් එකක්වත් නෑ කියලා ඌට පොඩි කිණ්ඩියක් දාලා බටයට අම්මා මුත්තා මතක් කරලා කුණු හබ්බෙන් බැනලා තිබ්බා.:lol: රිදිච්ච පාරට. :lol::rofl:

    හීනමානේ නිසා ඇතිවෙච්ච මානසික රෝග වල අර්බුධ වල Out Put එක ලැබෙන්න ඔය විදිහට තමයි මචං. :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මූ පට්ට සීතලේද කොහෙද ඉන්නේ බං. ඒකයි මූනත් ඇඹුල් කරගෙන ඉන්නේ. :lol::lol: :rofl:

    ඔව් බන් දැක්ක ද පලවෙනි T20 ගැහුවේ වෙවුල වෙවුල :rofl: කුසල් එංගලන්නේ fail වෙන්නේ සීතල නිසා ද දන්නේ නෑ :rofl:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ඒ මැච් එකේ ගොඩක් උගේ බැට් එකේ එජ් වෙලා එහෙම ගියපුවා තිබ්බේ බං. ඒක පැහැදිලිව කමෙන්ට්ටේට් කරන උන් කිව්වා He is still searching for his form කියලා. චන්දිට ඕපන් බැටින් හරියන එකක් නෑ මම නම් හිතන්නේ 2 ඩවුන් තමයි මචං අයිඩියල්ම. ඌ එතන ඇවිත් තමයි මෙච්චර කාලෙකට හොඳට ගැහුවේ. තිරිමාන්නව ඕපනින්ග් එවන එක හොඳයි බං. ඌ ප්‍රෙශර් හැන්ඩ්ල් කලාට ඒකට හෙනට බෝල ගොඩක් කනවා විකට් එකක් දෙකක් කලින් ගිය ගමන්ම ආවොත්.මම නම් කියන්නේ තිරියව ඕපන් ගස්සවලා බලන්න ඕනේ බං. 2015 වෙද්දි සමහර විට දිල්ෂාන් මේ යන විදිහට අවුට් ඔෆ් ෆෝර්ම් වෙන්නත් පුලුවන්. හරිහමන් ඕපනර් කෙනෙක් නැතුව බෑ බං සුපර් එයිට් වත් එන්න අපිට. නැත්නම් අලුතින්ම හදවන්න ඕනේ නිරෝශන් දික්වැල්ල වගේ එකෙක්ව වත් දම්මලා. අවුල කියන්නේ ඌත් විකට් කීපර් කෙනෙක්.
    ඒකත් ඇත්ත.ඒ සීරීස් එකේ මුන් දෙකේම ඌ ෆෝම් එකේ නෙමේ හිටියෙ. ඒත් ඒ මැච් එකේ මුල දි rash shot ගැහුවත් අන්තිමට කන්ෆිඩන්ට් බැට් කරා බං.බට් මෙහෙමත් හිතෙනව බං චන්දිමාල් ට තව සෙට්ල් වෙන්න වැඩිපුර වෙලාවක් හම්බුනොත් කියලත්. නිරෝෂන් දක්ෂයා ඒත් මචන් එකපාරට වර්ල්ඩ් කප් එකට කලින් ඌව ගෙනල්ලා දාල හරියන්නෙත් නෑ. මටත් හිතෙනව මය්යා උඩින් ගැස්සුව නම් හරි කියලා. තිරීව නම් ඕපනිං ගේන එක තාම මට අවුලක්. ආසියාවෙ පිච් වල නම් අවුලක් නෑ මේ වගේ පේසි පිච් නිසයි කේස් එක.
    අපේ උන්ට තාම ඊළඟ වර්ල්ඩ් කප් එකට ඕපන් කරන්න ඕන combination එක ෂුවර් නෑ. තිරියව ගෙනාව නම් හරි කියල හිතෙනව බං. ඒත් මිනිහට එහෙම නම් දිගට චාන්ස් දෙන්නත් ඕන. කුසලය ආයෙ නෙලන්න ගත්ත ගමන් මිනිහ ආයෙ 3 down නෙ බං
    බින්දුමාල් ගැන පොඩි දෙයක්. මයියා,සංගා සහ තිරී ,මැතිව්ස් ඔක්කොම මුලදි defend කරල ටච් එකට ඇවිත් ඊලඟට aggressive වෙන උන්. දිල්ෂාන්,සනා,කුසල් මුලදි aggressive වෙලා පස්සෙ moderate මූඩ් එකේ බැට් කරන උන්. ඒත් චන්දිමාල් මුලදිත් moderate අන්තිමටත් moderate .එකම aggression rate එකේ මුලු ඉනිමම යන්නෙ. ඒකයි මිනිහගෙ විශේෂත්වෙ. International matches වල තාම ඒ දේ දැක්කෙ නෑ හරියටම. බලමු කවද හරි ලක් එකක් තිබුනොත්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Australian-U19-Players-250x300.jpg

    Sri Lanka Cricket wishes to announce that 4 players from Australia will take the field in the Under 23 Division 1 domestic Tournament 2014. The 4 players will represent the following clubs in the said tournament.
    Ashton Agar – Tamil Union, William Bosisto – NCC, Matthew Short – CCC, and James Muirhead – Moors.