ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ane machanl kandy awata tiyena hoda bike waddek kiyapallako mage discover 100 bike1side stand 1 gahala tibbot overflo 1n petrol ynawa me lagdi 1800/ deela floter1i needle 1i damma ate poddak yanwa a madiwata service1 pora carb1 karakala bike 1 idle race wenwa wadi wage ane mata epawela bantiyenne bike1 dan adinawat horai tama 30000km duwala tiyenne
    මෙන්න මේ යාලුවට උදව්වක් දෙන්න :):nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,423
    17,393
    113
    Auckland
    ane machanl kandy awata tiyena hoda bike waddek kiyapallako mage discover 100 bike1side stand 1 gahala tibbot overflo 1n petrol ynawa me lagdi 1800/ deela floter1i needle 1i damma ate poddak yanwa a madiwata service1 pora carb1 karakala bike 1 idle race wenwa wadi wage ane mata epawela bantiyenne bike1 dan adinawat horai tama 30000km duwala tiyenne

    ඉන්දියන් එව්ව හදන හොදම ඩයල් එක නම් මම දන්නෙ නෑ... ජපන් එව්වට නම් ඉන්නව නිශාන්ත අය්ය. පොර නම් ඔව්ව බාරගන්නෙ නෑ. ඔය බජාජ් සෙන්ටර් මගුල් වලට නම් යන්න එපා බන් උන් මහ ජරා ඩයල් දත ගලවන්න බලන් ඉන්නෙ. පෙරා අලුත් පාරෙ තියන ගරාජ් පේලියෙ නම් හොද එකක් තියනව කියනව. අර පරන බයික් පේලියක් දාල තියන එකට ගිහින් බලපන්.. උන් ගොඩ දාල දෙයි ඕක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් එව්ව හදන හොදම ඩයල් එක නම් මම දන්නෙ නෑ... ජපන් එව්වට නම් ඉන්නව නිශාන්ත අය්ය. පොර නම් ඔව්ව බාරගන්නෙ නෑ. ඔය බජාජ් සෙන්ටර් මගුල් වලට නම් යන්න එපා බන් උන් මහ ජරා ඩයල් දත ගලවන්න බලන් ඉන්නෙ. පෙරා අලුත් පාරෙ තියන ගරාජ් පේලියෙ නම් හොද එකක් තියනව කියනව. අර පරන බයික් පේලියක් දාල තියන එකට ගිහින් බලපන්.. උන් ගොඩ දාල දෙයි ඕක.
    මුන් මොකෝ මේ අය්යල පස්සෙ යන්නේ ම්ම්ම් :nerd::oo::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,064
    113
    Gotland
    අනේ දෙවියනේ මට watch dogs කොපියක් හොයලා දෙන්නකෝ, මට නින්ද යන්නෙත් නැ game එක ගහන කම්

    උබට මොන ගේම් ද බං ඔන්බෝර්ඩ් ග්‍රැපික්ස් :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට පේන්නේ බොට තමා ඔය අමරුව තියෙන්නේ..:rolleyes:
    ටැපට් හැදුව මචෝ.ගොඩක්ම ඉන්ලට් එකේ ලූස් එකක් තිබ්බලු යට එකේත් පොඩ්ඩක් තිබිල තියෙනව .සෝ අජස්ට් කරා :) කෙලින්ම අතෙන් බලල කලේ :dull: තව එයා සක්ශන් යුනිට් එකත් ගලවල ෆුල් සුද්දයක් දැම්ම :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හරි හරි දැන් ඕක දෙයියනේ කියල ටික කාලයක් පැදපන්..:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරි හරි දැන් ඕක දෙයියනේ කියල ටික කාලයක් පැදපන්..:P
    ඔව්මයි නේ :P ඔක්කොම දේවල් කලා පදින එක ඇරෙන්න :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,064
    113
    Gotland
    ඔව්මයි නේ :P ඔක්කොම දේවල් කලා පදින එක ඇරෙන්න :lol::lol:

    උබත් අර මොකාද එකෙක් වගේ නේ බං
    ඔක්කොම කළා පැදලා නෑ :rolleyes::lol::lol:
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    628
    205
    43
    ඉන්දියන් එව්ව හදන හොදම ඩයල් එක නම් මම දන්නෙ නෑ... ජපන් එව්වට නම් ඉන්නව නිශාන්ත අය්ය. පොර නම් ඔව්ව බාරගන්නෙ නෑ. ඔය බජාජ් සෙන්ටර් මගුල් වලට නම් යන්න එපා බන් උන් මහ ජරා ඩයල් දත ගලවන්න බලන් ඉන්නෙ. පෙරා අලුත් පාරෙ තියන ගරාජ් පේලියෙ නම් හොද එකක් තියනව කියනව. අර පරන බයික් පේලියක් දාල තියන එකට ගිහින් බලපන්.. උන් ගොඩ දාල දෙයි ඕක.

    ah!dial1 mama dannawa ban matat dan hoda japan1kata yanna hitila tiyenne machan me magul muladi petrol karata dan tel karannet ne .... dura yaddi passat ridenawa uba kandy koheda? hoda japan 1k set karapanko.. tel 35k wage karot ati
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබත් අර මොකාද එකෙක් වගේ නේ බං
    ඔක්කොම කළා පැදලා නෑ :rolleyes::lol::lol:
    ඒක නෙමෙ මට උබේ පට්ටලෙන් බයික් කෑලි ටිකක් ලියව ගන්න තියෙනව :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් පට්ට ආසවක් තියනවා පස්සෙ කාලෙක පරණ ජපනෙක් අරන් තිතට හදල තියාගන්න...:)

    මොකෝ කියන්නේ මේව ගැන...:rolleyes:
    පස්සෙ කාලෙක කොහොමහරි ට්‍රයි එකක් දෙනවා...:P

    cb250n-79.jpg

    superhawk3_198008.jpg
     
    Status
    Not open for further replies.