රේස් යන්න එපා යකෝ මැරෙන්නද හදන්නෙකුකුලනේ කියන්න අමතක උනානේ.
…අද කොල්ලුපිටියේ හන්දියේ කලර් ලයිට් එකට කලින් බම්බා පැත්තේ කලර් ලයිට් එකේ ඉදලා පුල්සරා 135 එකක් එක්ක පොඩි රේස් එකක් ගියා.පුල්සරා කාරයා කැලේ. දෙන්නම 4th ගියර් එක දානකොට මම පුල්සරාව ඉස්සර කරලා ඉවරයි.70 යනකන් ගියා.ඌ අත ඇරලා දම්මා ගේම.![]()


බම්ප්.මේ යාලුවට උදව් කරන්නෝSupiri jade ekak hoyala diyanko machanla.. X akurak chassi 120k
උබ ගාවනම් නැති වෙන්න බෑ කොල්ලො බොරු නොකිය හිටුහෆොයි පවිත්‍රයට රිදිලා™පිස්සුද බොල මම ඒ ගැම්මෙම්ම නවලෝකේ ගාවට එනකන් ආවා.…පොඩි මිස් එකකුත් තියෙද්දි බන් ඔය ගියෙත්.මොනවා සද්ද බද්ද තිබුනත් ඕනේ වෙලාවට මගෙ බයික්කේ එලකිරි වගේ වැඩ.
මගේ ගාව ටෝනි අයියගේ නම්බර් එක නෑ බන්


ටෝනි අයියගේ
එක දැන් දූවගෙන එයි......
![]()

පෙට්ටි සීට් මොඩ්ල් එකයි කසිප්පු බූලියයි දෙකම එක්කම වගා ලිදේ 

පොඩි එකා පේන්න නෑ..... RPM කේබල් හොයනවා ඈතිඑක එක්ක.....
![]()
ටෝනි අයිය එක්ක ටින්කරින් පාරක් දැම්මා...


RPM කේබල් එකක් සෙට් උනාදපලඩෝ යන්න.ටෝනි අයිය එක්ක ටින්කරින් පාරක් දැම්මා...
200 එකක් පැද්ද සිංහලු ගෙදරට එනකම් මගක් දුර. පල්සර් විසික් කරනවා ගඟට එකපාරක් පැද්දනම්. මගෙ එකටත් වඩා පට්ට සැප. ටෝක් එක කියල වැඩක් නෑ. රෝඩ් මාස්ටර්ම තමා ඉතින්.
![]()
ටින්කරින් කලේ මොකක්ද බන් 
RPM කේබල් එකක් සෙට් උනාදටින්කරින් කලේ මොකක්ද බන්
![]()
ටින්කරින් කලේ සදහටම ඔබ මගේ වෑන් එකක්. දෝයි ගාල ගෙදරම තියන කණුවක හප්පගෙන.
මේ පොඩි එකා හැම එකම ටෝනි අයියා ටෝනි අයියා...... හොරයක් තියෙනවා වගේ......![]()
![]()


RPM කේබල් හොයන්න යනවා සඳුද යනවා.ටින්කරින් කලේ සදහටම ඔබ මගේ වෑන් එකක්. දෝයි ගාල ගෙදරම තියන කණුවක හප්පගෙන.
![]()

මේ පොඩි එකා හැම එකම ටෝනි අයියා ටෝනි අයියා...... හොරයක් තියෙනවා වගේ......![]()
![]()





පොඩි එකා උ.වේ.ස. පෙන්වනවා......![]()
![]()
මේ ඒක නෙවේ පොඩි එකෝ.... පල්සරෙත් RPM කේබල් එකක්ද දන්නේ නෑ එන්නේ.....??![]()
මීටරේ දුවන්නෙත් කේබල් ද සෙන්සර් ද......??
ඕකේ පොඩි සෙන්සර් කෑල්ලක් එන්නේ රෝද ගාව..

උබ esoft එකේ මොනවද මචං කරන්නේ?ආ කුකුලනි සුබ උදාසනක්, දැන් කන ඒවත් coding කරන්න වෙලා බන් තියෙන්නේ, හොදටම ඔලුව රිදෙනවා බන් එවල logic හිතලා.
esoft එකේ අපිට all Microsoft products free දෙනවා, උන්ට පිස්සුද මන්දා. කමක් නැ නිකන් දෙන දේවල් නේ. මමත් ඉල්ල ගත්තා
එතකොට RPM මිටරේත් සෙන්සර් ද.....?? පල්සරේ.....??
එතකොට RPM මිටරේත් සෙන්සර් ද.....?? පල්සරේ.....??

ane machanl kandy awata tiyena hoda bike waddek kiyapallako mage discover 100 bike1side stand 1 gahala tibbot overflo 1n petrol ynawa me lagdi 1800/ deela floter1i needle 1i damma ate poddak yanwa a madiwata service1 pora carb1 karakala bike 1 idle race wenwa wadi wage ane mata epawela bantiyenne bike1 dan adinawat horai tama 30000km duwala tiyenne


ස්පීඩ් මල්ලිගෙන් තමා මචෝ අහන්න වෙන්නේ..
අඩියක් දෙකක් දාල රෑ වෙලා එයි.![]()



