අමාරු නෑ බං......අපේ බාසාව තමා සුන්දරම...බලපං කෝ ඕන කුණු කතාවක් ව්‍යංගයෙන් ඇදල අරින්න පුළුවන් එක ම මදිද????මටත් සින්හල ඈරෙන්න වෙන බාශා 4ක් පුලුවන්..ඔය හුයන්න තමා තවම අමරු හරියට ගෑට ගහ ගන්න..කරන්න දෙයක් නෑහෑ ජන්ගල් ක්‍රමෙට වනලා ශෙප් වෙනවා![]()
දැන් මම බලපං, ෆෝරම් එකේ රූල් එක -ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්වේජ්-. මම කියන එක කියන්නේ හොද සම්භාව්‍ය හෙළ බසින්......ඉතිං ෆෝරම් රූල්ස් කැඩෙන්නෙත් නෑ, මම කියන්න තියන එකත් අම්ම මූ නැතුව කියනවා, කියවල තේරෙන උන් ෆන් ගන්නවා, බැරි උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝ නියෝ ඉන්නවා..........








