~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් සින්හල ඈරෙන්න වෙන බාශා 4ක් පුලුවන්..ඔය හුයන්න තමා තවම අමරු හරියට ගෑට ගහ ගන්න..කරන්න දෙයක් නෑහෑ ජන්ගල් ක්‍රමෙට වනලා ශෙප් වෙනවා:rolleyes:
    අමාරු නෑ බං......අපේ බාසාව තමා සුන්දරම...බලපං කෝ ඕන කුණු කතාවක් ව්‍යංගයෙන් ඇදල අරින්න පුළුවන් එක ම මදිද????

    දැන් මම බලපං, ෆෝරම් එකේ රූල් එක -ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්වේජ්-. මම කියන එක කියන්නේ හොද සම්භාව්‍ය හෙළ බසින්......ඉතිං ෆෝරම් රූල්ස් කැඩෙන්නෙත් නෑ, මම කියන්න තියන එකත් අම්ම මූ නැතුව කියනවා, කියවල තේරෙන උන් ෆන් ගන්නවා, බැරි උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝ නියෝ ඉන්නවා..........:rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    රෙද්ද තමා......උඹල මේ වැල බලල හිතනවා ගෑනුන්ට එච්චර වෙලා ඉන්න පුළුවන් කියලා........:dull::dull:
    හරියට ඉස්තාන ගත වෙලා මනස පාලනය කරගෙන ටයිමින් බෑලන්ස් කරන් කලොත් අපෙ පිටවල් හුරගෙන තමා නවතින්නෙ:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් සින්හල ඈරෙන්න වෙන බාශා 4ක් පුලුවන්..ඔය හුයන්න තමා තවම අමරු හරියට ගෑට ගහ ගන්න..කරන්න දෙයක් නෑහෑ ජන්ගල් ක්‍රමෙට වනලා ශෙප් වෙනවා:rolleyes:

    මේ ලෝකේ ඉගෙනගන්න ලේසිම භාෂාව තමයි ඉංග්‍රීසි. හෝඩියේ අකුරු 26 යි තියෙන්නේ. අනික් භාෂා පුලුවන් නම් මේක ගේමක් නෑ ප්‍රගුණ කරගන්න. බයිද වේ මම දන්නවා භාෂා 4 ම මොනාද කියලා. :P:P:P
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    අමාරු නෑ බං......අපේ බාසාව තමා සුන්දරම...බලපං කෝ ඕන කුණු කතාවක් ව්‍යංගයෙන් ඇදල අරින්න පුළුවන් එක ම මදිද????

    දැන් මම බලපං, ෆෝරම් එකේ රූල් එක -ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්වේජ්-. මම කියන එක කියන්නේ හොද සම්භාව්‍ය හෙළ බසින්......ඉතිං ෆෝරම් රූල්ස් කැඩෙන්නෙත් නෑ, මම කියන්න තියන එකත් අම්ම මූ නැතුව කියනවා, කියවල තේරෙන උන් ෆන් ගන්නවා, බැරි උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝ නියෝ ඉන්නවා..........:rofl::rofl::rofl:

    eyata sinhala amaru gana neme mama hithanne kiyala thiyenne,sinhalata amatharawa thawa basa 4 puluwan kiyala :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මෙතන වැඩිහිටියන්ට පමණයි ටෝක්ස් එකක් යනවා. මම මාරු අපිවත් නරක් වෙනවා මුන් එක්ක හිටියම.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    අමාරු නෑ බං......අපේ බාසාව තමා සුන්දරම...බලපං කෝ ඕන කුණු කතාවක් ව්‍යංගයෙන් ඇදල අරින්න පුළුවන් එක ම මදිද????

    දැන් මම බලපං, ෆෝරම් එකේ රූල් එක -ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්වේජ්-. මම කියන එක කියන්නේ හොද සම්භාව්‍ය හෙළ බසින්......ඉතිං ෆෝරම් රූල්ස් කැඩෙන්නෙත් නෑ, මම කියන්න තියන එකත් අම්ම මූ නැතුව කියනවා, කියවල තේරෙන උන් ෆන් ගන්නවා, බැරි උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝ නියෝ ඉන්නවා..........:rofl::rofl::rofl:
    මමත් ගොඩාක් කුනුහරපෙන් කියන්න ඔන දෙවල් කියන්නෙ විය0ගාර්තෙන්ම තමා...හෙල බස අස්සට දාලා සුන්දර විදිහට ඔනෙම දෙයක් අයිසින් කරලම කියන්න පුලුවන්..ජිටි ට පිස්සු වගෙ ඈති මොනවා කරන්නද මොනවා නොකරන්නද කියලා:rolleyes::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ලෝකේ ඉගෙනගන්න ලේසිම භාෂාව තමයි ඉංග්‍රීසි. හෝඩියේ අකුරු 26 යි තියෙන්නේ. අනික් භාෂා පුලුවන් නම් මේක ගේමක් නෑ ප්‍රගුණ කරගන්න. බයිද වේ මම දන්නවා භාෂා 4 ම මොනාද කියලා. :P:P:P

    true ban :) English තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ මෙතන වැඩිහිටියන්ට පමණයි ටෝක්ස් එකක් යනවා. මම මාරු අපිවත් නරක් වෙනවා මුන් එක්ක හිටියම.
    ඇමසියව උදේ පාන්දර ම බෑන් කරලා......
    මිස්ඩ් ද ෆන් සිංහලු!!!!:dull:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:
    :rofl::rofl::rofl::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    true ban :) English තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ
    ඔව් මම ටොෆල් කරද්දි ක්ලාස් එකෙ කෙල්ලො මට හිනා උනා..මම්ට කොහොමත් විලිලෑජ්ජාව නෑති එකෙක් නෙ..මම එ වෙලාවට කරන්නෙ අතින් මෑද ඈගිල්ල කෙලින් කරලා උඩට කරල පෙන්නනවා..එතකොට හිනා උන මුනවල් ලෑජ්ජාවෙන් රතු වෙලා යනවා..සර් කාරයාටත් හිනා..මොකද පන්තියෙන් එලවන්නයෙ..අයියො සල්ලි නිසා සරයත් ඉන්නවා කරබාගෙන:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසියව උදේ පාන්දර ම බෑන් කරලා......
    මිස්ඩ් ද ෆන් සිංහලු!!!!:dull:

    මට වෝනින්ග් එවලා නෑ නේ ලොක්කා :baffled::baffled:. මම අර ත්‍රෙඩ් එකේ අමු කුණුහරුපෙන් ඇමසියට බැන්නා කිරිය කනවට.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඈයි බන් එහෙම කරල තියෙන්නෙ..උබව හොයන්න ඌ පුදුම කට්ටක් කෑවෙ:lol:

    මූව හොයන්න එච්චර අමාරු නෑනේ. මන් දැකල තියනව කිබුලව පොටෝ එකකින් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    true ban :) English තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ

    අපෝ ලකාවේ උන් එක්ක මොන ඉංග්‍රීසිද බං. හොඳට කඩ්ඩ පුලුවන් උන් හිතන් ඉන්නේ උන් ඉංග්‍රීසී අතේ අරන් ඉපදුනා කියලා. වැරදි වැ‍රැදි හරි කතා නොකලොත් ඉංග්‍රීසිනම් ගොඩ දාගන්න බෑ බං. :no::no:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    ඔව් මම ටොෆල් කරද්දි ක්ලාස් එකෙ කෙල්ලො මට හිනා උනා..මම්ට කොහොමත් විලිලෑජ්ජාව නෑති එකෙක් නෙ..මම එ වෙලාවට කරන්නෙ අතින් මෑද ඈගිල්ල කෙලින් කරලා උඩට කරල පෙන්නනවා..එතකොට හිනා උන මුනවල් ලෑජ්ජාවෙන් රතු වෙලා යනවා..සර් කාරයාටත් හිනා..මොකද පන්තියෙන් එලවන්නයෙ..අයියො සල්ලි නිසා සරයත් ඉන්නවා කරබාගෙන:rolleyes:
    ඕව මොනව ද මචන්! මම AL ක්ලාස් යන දවස් වල හැමදාම බයෝ පන්තියේ ටෙස්ට් වල අන්තිමයා. :rolleyes:කෙල්ලො ඉන්නව කොල්ලො 1ට 10ක් විතර. මැඩම් ඉතින් හැමදාම චා කරනව.ඇඬෙනව ඉතින්. අන්තිම ටිකේ නම් බැන්නෙ නෑ හදන්න බෑ කියල දන්න නිසා.අවුරුඩු දෙකකටත් වැඩියෙන් ඔය කට්ට කෑව නෙ ඉතින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූව හොයන්න එච්චර අමාරු නෑනේ. මන් දැකල තියනව කිබුලව පොටෝ එකකින් :lol:
    ඇමසිය දාපු ෆොටෝ එක මගේ නෙවෙයි බං.......ඒකෙ ඉන්නේ මගේ බැචා-ඉන්දික රත්නතිලක.......:lol::lol::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    haa meke dan dan yana samaharak confessions nam hadapu ewa wage penne
    @ Hansal oyata ulaka passa anicchi confess ekak awe nadda :P
    net slow wela thibbe giyada manda :rolleyes:

    නෑ නේ මචන් එහෙම එකක්:oo:

    බොරු වෙන්න තියන සම්භාවිතාව අඩුයි මචන්. මොකද කෙනෙක් බොරුවක් කියන්න intention එකක් තියෙන්න ඕන නේ. තමන්ගේ අයිඩි එකෙන් නෙමේ නම් කියන්නේ ගොඩක් වෙලාවට තමන් ගැන ලොකු image එකක් පෙන්නන්න idea එකක් පොරට නෑ. වැල සීන් නම් පොඩ්ඩක් අඩු වැඩි කරල දාන්න ඇති ඒ ඇරෙන්න නිසා බොරු දානව අඩුයි මම හිතන්නේ :)
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඔව් මම ටොෆල් කරද්දි ක්ලාස් එකෙ කෙල්ලො මට හිනා උනා..

    කොයි කාලේ වගේද ඔය සීන් එක උනේ? මම ක්ලාස් යන කාලෙදිත් අනිත් උන්ට වැරදුනාම හිනාවෙන ජරා පුරුද්ද ළමයි අතරේ තිබුනා. හැබැයි දැන් දැන් ඕක වෙනවා ඉස්සරට වඩා අඩුයි වගේ
     
    Status
    Not open for further replies.