අපෝ ලකාවේ උන් එක්ක මොන ඉංග්රීසිද බං. හොඳට කඩ්ඩ පුලුවන් උන් හිතන් ඉන්නේ උන් ඉංග්රීසී අතේ අරන් ඉපදුනා කියලා. වැරදි වැරැදි හරි කතා නොකලොත් ඉංග්රීසිනම් ගොඩ දාගන්න බෑ බං.![]()
මම දන්නම උන් ඉන්නව මචන් මගේ බොක්කෙ ෆිට්! උන්ට OLවත් නෑ. ඒත් යුද්දෙ ඉවර වුනත් එක්ක පැත්තම Tourism වලින් අම්බානකට හැදුනා. මුන් මුලදි සුද්දො එක්ක කතා කරෙත් කැඩිච්ච ඉන්ග්රීසියෙන්. බට් දැන් අපිටත් වඩා එලට ඉංග්රීසි කතා කරනව. භාවිතයත් එක්කමයි මචන් ඉංග්රීසි නම් හැදෙන්නෙ.true banEnglish තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ
තව එකක් අපේ රටේ අම්මණ්ඩිලා ඉංග්රීසි බෑ කියල කොල්ලො චා කරනව වගේ සුද්දො අපිව චා කරන්නෙ නෑ.
Last edited:

English තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ





