~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    අපෝ ලකාවේ උන් එක්ක මොන ඉංග්‍රීසිද බං. හොඳට කඩ්ඩ පුලුවන් උන් හිතන් ඉන්නේ උන් ඉංග්‍රීසී අතේ අරන් ඉපදුනා කියලා. වැරදි වැ‍රැදි හරි කතා නොකලොත් ඉංග්‍රීසිනම් ගොඩ දාගන්න බෑ බං. :no::no:

    true ban :) English තමා ලේසිම භාශාව. ඒත් බැරි අපේ මේ ගොඩ සුද්දේ එක්කනේ බන්. අපේ එකෙක් වැරදි වැරදි හරි කතා කරන්න බයයි ගොඩ සුද්දෝ හිනාවෙන්න බලන් ඉන්නේ. ඕක හොදට තේරෙනව රටකට ගිහාම බන් උන්ගේ ඔහොම නෑනේ
    මම දන්නම උන් ඉන්නව මචන් මගේ බොක්කෙ ෆිට්! උන්ට OLවත් නෑ. ඒත් යුද්දෙ ඉවර වුනත් එක්ක පැත්තම Tourism වලින් අම්බානකට හැදුනා. මුන් මුලදි සුද්දො එක්ක කතා කරෙත් කැඩිච්ච ඉන්ග්‍රීසියෙන්. බට් දැන් අපිටත් වඩා එලට ඉංග්‍රීසි කතා කරනව. භාවිතයත් එක්කමයි මචන් ඉංග්‍රීසි නම් හැදෙන්නෙ.
    තව එකක් අපේ රටේ අම්මණ්ඩිලා ඉංග්‍රීසි බෑ කියල කොල්ලො චා කරනව වගේ සුද්දො අපිව චා කරන්නෙ නෑ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට වෝනින්ග් එවලා නෑ නේ ලොක්කා :baffled::baffled:. මම අර ත්‍රෙඩ් එකේ අමු කුණුහරුපෙන් ඇමසියට බැන්නා කිරිය කනවට.
    ඌ හරුප වපුරනවට තමා දීල තියෙන්නේ මං හිතන්නේ..........
    ඌ කට ඇරියොත් අනිත් උන්ට පොන්ස් කියල නේ පටන් ගන්නේ......බැලුවම ඌ විතරයි පොන්ස් නොවන්නේ, අනිත් උන් ඕකොම පොන්ස්........
    ලොල් හම්බයෙක් බං ඌ....නම හසීන්.......
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇමසිය දාපු ෆොටෝ එක මගේ නෙවෙයි බං.......ඒකෙ ඉන්නේ මගේ බැචා-ඉන්දික රත්නතිලක.......:lol::lol::rofl:

    නෑ නෑ කිරියෙන් නෙමේ දැකල තියෙන්නේ. ඒ උයාම තමයි දෙකක් නෑ :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    haa meke dan dan yana samaharak confessions nam hadapu ewa wage penne
    @ Hansal oyata ulaka passa anicchi confess ekak awe nadda :P
    net slow wela thibbe giyada manda :rolleyes:

    ඉස්කෝලේ ඉද්දි ඇනිච්ච උලක්ද? ලැජ්ජාවෙන් උඹ ඇඹරි ඇඹරි ඉද්දි වයිස් ප්‍රින්සි කලිසම ගලෝලා බැලුවා නේද උඹේ. එහෙමනම් මම උඹව දන්නවා. :P:P :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසිය දාපු ෆොටෝ එක මගේ නෙවෙයි බං.......ඒකෙ ඉන්නේ මගේ බැචා-ඉන්දික රත්නතිලක.......:lol::lol::rofl:

    බෑන් කලාට අවුලක් නෑ බං අයියේ. අර ෆේක් එකකින් ඇවිත් ඉන්නේ. 2013 ජනවාරි 17 න් අන්තිම පෝස්ට් එක දැම්මට පස්සේ අද ආයේ ඇවිත් එකේන් ඉස්සෙල්ලම පෝස්ට් එක ඇමසියගේ ත්‍රෙඩ් එකේ දාලා ඒක බම්ප් කරලා. මොන සක්කිලියෙක්ද මන්දා ඌ නම්. :angry::angry::angry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ හරුප වපුරනවට තමා දීල තියෙන්නේ මං හිතන්නේ..........
    ඌ කට ඇරියොත් අනිත් උන්ට පොන්ස් කියල නේ පටන් ගන්නේ......බැලුවම ඌ විතරයි පොන්ස් නොවන්නේ, අනිත් උන් ඕකොම පොන්ස්........
    ලොල් හම්බයෙක් බං ඌ....නම හසීන්.......

    එතකොට ඌ නෙමෙයිද ඔරියන් කියන්නේ. මම හිතුවේ ඌමයි කියලා. ඒ උනාට ඌ ආනන්ද කියලා ඒකෙක් කියලනේ කේ සොන්නයා ඌව එක්ස්පෝස් කරද්දි කියලා තියෙන්නේ. :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16701640 said:
    මම දන්නම උන් ඉන්නව මචන් මගේ බොක්කෙ ෆිට්! උන්ට වත් නෑ. ඒත් යුද්දෙ ඉවර වුනත් එක්ක පැත්තම වලින් අම්බානකට හැදුනා. මුන් මුලදි සුද්දො එක්ක කතා කරෙත් කැඩිච්ච ඉන්ග්‍රීසියෙන්. බට් දැන් අපිටත් වඩා එලට ඉංග්‍රීසි කතා කරනව. භාවිතයත් එක්කමයි මචන් ඉංග්‍රීසි නම් හැදෙන්නෙ.
    තව එකක් අපේ රටේ අම්මණ්ඩිලා ඉංග්‍රීසි බෑ කියල කොල්ලො චා කරනව වගේ සුද්දො අපිව චා කරන්නෙ නෑ.

    අනිවා බං මම දන්න තරමින් ලෝකේ තියෙන අප්ඩේටඩ්ම භාෂාව ඉංග්‍රීසි තමයි. දවසකට අලුතින් වචන බර ගානක් එකතු වෙනවා. පිට රට උන් එව්වා ටක් ගාලා වොකැබ්ලරි එකට දාගන්න නිසා එහෙ ඉන්න එකෙක්ගේ කඩ්ඩ පට්ටෙට පොලිෂ් වෙනවා බං.
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    ඉස්කෝලේ ඉද්දි ඇනිච්ච උලක්ද? ලැජ්ජාවෙන් උඹ ඇඹරි ඇඹරි ඉද්දි වයිස් ප්‍රින්සි කලිසම ගලෝලා බැලුවා නේද උඹේ. එහෙමනම් මම උඹව දන්නවා. :P:P :lol:

    :rofl: na na eka ehema kathawak neme,danna confess ekak kalpana karanakota li ulak anuna kathawak damma,eth eka gihin nadda koheda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    අමසින් කියන්නේ මොලේ අමාරුවක් තියෙන අසහනයෙන් පෙලෙන සොන්නයෙක්
    ඔරියන්තුමා කියන්නේ ආනන්ද කුමාර කියන uk වල ඉන්න සොන්නයා. උට තියෙන්නේ පිටසක්වල උණක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑන් කලාට අවුලක් නෑ බං අයියේ. අර ෆේක් එකකින් ඇවිත් ඉන්නේ. 2013 ජනවාරි 17 න් අන්තිම පෝස්ට් එක දැම්මට පස්සේ අද ආයේ ඇවිත් එකේන් ඉස්සෙල්ලම පෝස්ට් එක ඇමසියගේ ත්‍රෙඩ් එකේ දාලා ඒක බම්ප් කරලා. මොන සක්කිලියෙක්ද මන්දා ඌ නම්. :angry::angry::angry:
    ඌට ෆේක් තිබුණා අඩුම තරමේ 60ක්. මාතරයා සහ මම ඔක්කොට ම ගේම දුන්නා එක්ස්පෝස් කරලා......ඒකයි ඔය තරහා........

    පොඩ්ඩක් ඉදපං කෝ...ඕක නැට්ට ඉස්සුවාම උරුලෑ ගද එනව නේ කොහොමත්.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌට ෆේක් තිබුණා අඩුම තරමේ 60ක්. මාතරයා සහ මම ඔක්කොට ම ගේම දුන්නා එක්ස්පෝස් කරලා......ඒකයි ඔය තරහා........

    පොඩ්ඩක් ඉදපං කෝ...ඕක නැට්ට ඉස්සුවාම උරුලෑ ගද එනව නේ කොහොමත්.......

    :rofl::rofl::lol: මාතරයා කිව්වේ මොකාටද? :rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාතර කිඹුළා කියල බුලට් එකක් වගේ එකෙක් හිටිය මේකේ...අන්න ඌ..........

    ඔන්න පීම් එකක් දැම්ම ඔබතුමා ඉන්නව නේද ඒකේ? :rolleyes:
    හම්බුනේ මෙහෙමයි, මගේ ෆිට් එකක් ඉන්නව ඌ ඕක FB එකේ දැම්ම, විනාඩියෙන් අයින් කරා. හැබැයි මම ඉස්සුව. කාටවත් දීලවත් පෙන්නලවත් නෑ අද වෙනකම් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න පීම් එකක් දැම්ම ඔබතුමා ඉන්නව නේද ඒකේ? :rolleyes:
    හම්බුනේ මෙහෙමයි, මගේ ෆිට් එකක් ඉන්නව ඌ ඕක FB එකේ දැම්ම, විනාඩියෙන් අයින් කරා. හැබැයි මම ඉස්සුව. කාටවත් දීලවත් පෙන්නලවත් නෑ අද වෙනකම් :)
    ආවෙ නෑනේ!!!!
    උඹ වෙන කාටහරි යවලා.......දැං ඉතිං සුකමෝ දේවී........:angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාතර කිඹුල. මුගේ නෑයෙක්

    මාතර කිඹුළා කියල බුලට් එකක් වගේ එකෙක් හිටිය මේකේ...අන්න ඌ..........

    මෙයාද? මෙයා 2011 ජුලි වලින් පස්සේ ආගිය අතක් නැති වෙලානේ. :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.