Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Machan lankawe salli pitarata yana eka navaththanna yanavalu. lankawe VISA, MASTERCARD and AMEX navaththala e venuwata local electronic card ekak denna yanawalu :angry: yako godak vegayen idiriyata yana loke api witharak ai passata yanne?? :angry: munta pissu hadilada???

    ithin online badu aragena ivarai...

    Mahinda-Rajapaksa-008.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඔය මොනා කරත් මහින්දයට පුක දෙන එක ලංකාවේ ගොඩක් උන් නවත්තනේ නැහැ..ඒක ඌත් දන්නවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිස්සුද බන්, ටුවරිස්ට්ලාපේ කරන්නේ එතකොට සල්ලි වලින්ද? බැග් පුරවල සල්ලි ගේන්න වෙයි..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඇත්ත නම් පිස්සෙක්. යකො අපි සර්වර් රිනිවු කරන්නයි ඩොමේන් රිනිවු කරන්නෙයි කෝමද? මුට මංඤ්ඤං.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    පිස්සුද බන්, ටුවරිස්ට්ලාපේ කරන්නේ එතකොට සල්ලි වලින්ද? බැග් පුරවල සල්ලි ගේන්න වෙයි..

    machan tourists lata balapanne ne machan. SL citizens lata banks walin dena visa, master and amex card thamai navaththanne. tourist lage cards unge ratin dena ewa ne. apita salli pitarata yavanna barilu..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    රටේ ආර්ථිකේ ගොඩදානවා වෙනුවට. අස්වාභාවික ක්‍රමවලින් සල්ලි හිරකරගන්න හදනවා. හිල් කලේට වතුර පුරවනවා වගේ තමයි. කිසි ප්ලෑනක් නැතුව ඉබාගාතෙ රට දුවන්නෙ එදාවේල ටුවර්ස්වලින්. මේ නම් යන්නෙ පරදින්න තමයි ඉතින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්ත නම් පිස්සෙක්. යකො අපි සර්වර් රිනිවු කරන්නයි ඩොමේන් රිනිවු කරන්නෙයි කෝමද? මුට මංඤ්ඤං.
    ඔය කියන ආකාරයේ දෙයක් නම් වෙන්නේ නැ. හැබැයි මෙහෙම දෙයක් උනා. ලන්කාවේ ඇඩ්‍රස් එකකට රෙජිස්ටර් වෙලා තියන කිසිම කාඩ් එකකින් කැසිනො ඩිපොසිට් එකක් තියන්න බැ ලොකේ කොහෙවත්.. මගේ යාලුවෙක් (සින්හල ) සින්ගපුරූ ගියපු වෙලේක, ආසාවට වගේ මූ කැසිනො එකකට ගිහින්, ඩොලර් 500ක ඇන්ටරන්ස් ෆී එක පේ කරන්න මූ කාඩ් එක දිපුවහම කාඩ් එක රිජෙක්ට් කරලා, බැන්කුවෙන් අහපුවහම කියලා තියෙන්නේ, මහ බැන්කුවේ නියොගයක් කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan tourists lata balapanne ne machan. SL citizens lata banks walin dena visa, master and amex card thamai navaththanne. tourist lage cards unge ratin dena ewa ne. apita salli pitarata yavanna barilu..
    ආහ්, එහෙනම් මේ කියන්නේ ඇත්ත වෙන්න ඇති. මුලින්ම මේක තිබ්බේ කැසිනො වලට විතරයි. දැන් ඔක්කොටම ගෙනල්ලාද?
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය කියන ආකාරයේ දෙයක් නම් වෙන්නේ නැ. හැබැයි මෙහෙම දෙයක් උනා. ලන්කාවේ ඇඩ්‍රස් එකකට රෙජිස්ටර් වෙලා තියන කිසිම කාඩ් එකකින් කැසිනො ඩිපොසිට් එකක් තියන්න බැ ලොකේ කොහෙවත්.. මගේ යාලුවෙක් (සින්හල ) සින්ගපුරූ ගියපු වෙලේක, ආසාවට වගේ මූ කැසිනො එකකට ගිහින්, ඩොලර් 500ක ඇන්ටරන්ස් ෆී එක පේ කරන්න මූ කාඩ් එක දිපුවහම කාඩ් එක රිජෙක්ට් කරලා, බැන්කුවෙන් අහපුවහම කියලා තියෙන්නේ, මහ බැන්කුවේ නියොගයක් කියලා.

    එහෙම නම් කමන්නැ කියමු. රටෙ සල්ලි කියමුකො සුරා සුදුව වැරදිනෙ. :P:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උන්ට ඕනා ලබ්බක් ටැක්ස් නැතුව ගෙන්වගන්න පුලුවන්..... පොඩි මිනිහට Ass චර්‍ය..... :angry: