ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    man gana wadiya ahanna epa :P:rolleyes: expose wenna puluwan :frown::dull::P

    35km/l wada karana japanese onee tharan thiyanawa machan :):)

    මගේ ගාවත් තියනව මචෝ ජපන් එකක් ඒකෙ නම් අනිව 28-29 වැඩ.. (මේ මොඩ්ල් එකේ මීට වඩා තෙල් කරන්නෑ. කරන්න හදන්නත් පුලුවන් ඒත් හදල වැඩක් නෑ මේක තමයි ගාන )
    ඕන තරම් ජපන් 250 ඒව තියනව 35-40 වැඩ කරන
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඩොටේට මොන ඩයලොග් ටීවී ද බොල...... :lol:



    :rofl: :P ආයේ ඒ ත්‍රෙඩ් එක පැත්තේ පලෝ...... :D

    ඩයලොග් එකයි පියෝ එකයි දෙකම තියන බොල.:P:P

    රිදිල දුවගෙන එයි දැන්.:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් එකයි පියෝ එකයි දෙකම තියන බොල.:P:P

    රිදිල දුවගෙන එයි දැන්.:rofl:

    :oo: දෙකම මොන ලබ්බකටද....?? සල්ලි වැඩි වෙලාද....?? :P

    මම නම් මේ ලෝකල් චැනල් ටික වදයක් නැතුව බලන්න හොයන්නේ මේකක්...... :D

    අනික නිව්ස් විතරයි බලන්නෙත්...... අනිත් මගුල් නම් බලන්නේ නෑ..... අයියෝ සල්ලි නේ අනිත් විකාර ප්‍රෝග්‍රෑම්..... :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    මගේ ගාවත් තියනව මචෝ ජපන් එකක් ඒකෙ නම් අනිව 28-29 වැඩ.. (මේ මොඩ්ල් එකේ මීට වඩා තෙල් කරන්නෑ. කරන්න හදන්නත් පුලුවන් ඒත් හදල වැඩක් නෑ මේක තමයි ගාන )
    ඕන තරම් ජපන් 250 ඒව තියනව 35-40 වැඩ කරන

    uba gawa mokakda thiyenne bike eka ??
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    uba gawa mokakda thiyenne bike eka ??
    MC22 Chassis 110ක්:love::love:
    වැඩට යන්න එන්නනම් පල්සර් 135එකක් තියන් ඉන්නව
    දවසට වැඩට යන්න එන්න 100-130KM වගෙ එන නිසයි ලෑලි සීට් එකක යන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනා
    මගේ පල්සරෙත් ඉස්සරහ ටයර් එක දාන්න කාලෙ හරි බං
    දැං 55000ත් පැනල. ටියුබ් එකේ කට්ට තියනව ටයර් එකට වඩා :lol::lol:
    ඊයෙ රෑ මහරගමදි පැච් එකක් ගිහින් එෆා උනා:growl::growl:
    CEAT නැතුව කියපල්ලකො බලන්න දාන්න හොද ටයර් එකක්

    ඈ බං උඹ දිනපතා ඩොටේ ඉඳන් කොළඹ එනවද බයික්ස් එකෙන් :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    ඊයේ මම බයික් එක නවත්තල ඉන්නකොට හීරෝ-හොන්ඩ* ස්කුටරයක් එතන තිබ්බ
    ටික වෙලාවකින් පොරක් ආව ස්කුටරේ self ස්ටාර්ට් එක ගැහුව.. මාව ගැස්සිලා හිටිය කියහල්ලකෝ
    ඒ විතරක්ද එංජිමේ සද්දේ ගල් මෝලක් වගේ ගොර ගොර ගානවා
    u නම්බර් එකක්. පරණ වෙද්දී සද්දේ හැටි








    *රිදෙයි එකෙකුට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    MC22 Chassis 110ක්:love::love:
    වැඩට යන්න එන්නනම් පල්සර් 135එකක් තියන් ඉන්නව
    දවසට වැඩට යන්න එන්න 100-130KM වගෙ එන නිසයි ලෑලි සීට් එකක යන්නෙ

    adee fireblade eke echchara wada karanawada bung :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    sirawatama ?? :nerd:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    adee fireblade eke echchara wada karanawada bung :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    sirawatama ?? :nerd:
    මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
    ගිය පාර ක‍ටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
    උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති
    PicsArt_1399128675600_zps3d0b00d1.jpg
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හෆ්ෆේ බං ඔය 250 එක තෙල් බොනවා ඈති නේහ්..... :dull:

    දුර යනව නම් අනිව මගෙ එක අනිව 28 කරනව, (180ට ගිහින් නෙවේ. අනික සමහර එවුන් වගෙ ඇක්සලරේට් කර කර වැඩ දාන්නෙත් නෑ)
    ලඟ යනව නම් 25 වගේ තමයි. කොහොමත් අරව්න්ඩ් 24-28 වැඩ
     
    Status
    Not open for further replies.