ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: බයික් එකට සැප දීලා වැඩක් නෑ බං.... ඔය පාන් ගේන වැඩේ හරි ගනින්...... :P
    අපි කවුරුත් ආසයි ලස්සනට තියෙන දෙයක් පදින්න :lol::lol::P:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනා
    මගේ පල්සරෙත් ඉස්සරහ ටයර් එක දාන්න කාලෙ හරි බං
    දැං 55000ත් පැනල. ටියුබ් එකේ කට්ට තියනව ටයර් එකට වඩා :lol::lol:
    ඊයෙ රෑ මහරගමදි පැච් එකක් ගිහින් එෆා උනා:growl::growl:
    CEAT නැතුව කියපල්ලකො බලන්න දාන්න හොද ටයර් එකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: ටයර් වල ගණන් මම පෝස්ට් එකක් දාලා ඈති මේකේ..... පොඩ්ඩක් හොයාගෙන බලාපියෝ...... :D

    ඔය ආව ටයර් දෙකද 55ක් දිව්වේ......?? :rolleyes: මොකක්ද ටයර් වර්ගේ...??
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo: ටයර් වල ගණන් මම පෝස්ට් එකක් දාලා ඈති මේකේ..... පොඩ්ඩක් හොයාගෙන බලාපියෝ...... :D

    ඔය ආව ටයර් දෙකද 55ක් දිව්වේ......?? :rolleyes: මොකක්ද ටයර් වර්ගේ...??

    පිටිපස්සෙ ටයර් එක නම් 35000න් විතර දැම්ම ඩන්ලොප් එකක්
    ඉස්සරහ එක නම් මේ ආපු එක මයි MRF එකක්
    ඉස්සරහ ටයර්වල ගනන් නෑ බං ඒ පෝස්ට් එකේ :no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මටත් ටයර් දෙකක් හොයල දීපියෝ.. :(තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ඒ කියන්නේ ශොක් ඈබ්සෝබර් අවුල්...... :P
    :angry::angry:

    අනේ මටත් ටයර් දෙකක් හොයල දීපියෝ.. :(තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..:no::no:
    ඉන සයිස් 16"ට කලිසන් ගහන්නෑ බන් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සෙ ටයර් එක නම් 35000න් විතර දැම්ම ඩන්ලොප් එකක්
    ඉස්සරහ එක නම් මේ ආපු එක මයි MRF එකක්
    ඉස්සරහ ටයර්වල ගනන් නෑ බං ඒ පෝස්ට් එකේ :no:

    :oo: කඩුවෙල පැත්තේ එන්න පුලුවන් නම්, මම අදුරන ටයර් කඩෙන් ගණන් අහලා කියන්නම්..... :yes:

    අනේ මටත් ටයර් දෙකක් හොයල දීපියෝ.. :(තට්ට කුකුලෙක් වගේ පස්ස ටයර් එක. කොයි වෙලේ මන්න පාර හම්බවෙයිද දන්නෑ..:no::no:

    :frown: ඈ බොල එදා ගණන් හොයලා කිව්වේ.... අපේ ශොප් එක එහා පැත්තේ ටයර් කඩෙත් බලමු.... අඩුවට ගන්න පුලුවන් වෙයි..... :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo: කඩුවෙල පැත්තේ එන්න පුලුවන් නම්, මම අදුරන ටයර් කඩෙන් ගණන් අහලා කියන්නම්..... :yes:

    :frown: ඈ බොල එදා ගණන් හොයලා කිව්වේ.... අපේ ශොප් එක එහා පැත්තේ ටයර් කඩෙත් බලමු.... අඩුවට ගන්න පුලුවන් වෙයි..... :)

    ඉස්සරහ ටයර් වල ගනන් පොඩ්ඩක් අහල කියපන්කො මචෝ
    ඉස්සරහට ටිකක් ලොකු ටයර් එකක් දැම්මොත් මොකක් වෙයිද?
    2.75x17 එකක් තියෙන්නෙ
    90x9017 වගෙ දැම්මොත් මොකෝ (මගෙ එක පල්සර්135 එකක්)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහ ටයර් වල ගනන් පොඩ්ඩක් අහල කියපන්කො මචෝ
    ඉස්සරහට ටිකක් ලොකු ටයර් එකක් දැම්මොත් මොකක් වෙයිද?
    2.75x17 එකක් තියෙන්නෙ
    90x9017 වගෙ දැම්මොත් මොකෝ (මගෙ එක පල්සර්135 එකක්)

    :oo: ඉස්සරහ එක නම් ලොකු කරලා වැඩක් නෑ...... දාන්නත් බැරුව ඈති..... 2.75 * 17 තමා මම හිතන්නේ මගෙත්..... 5400/= කට මම දැම්මේ ටියුබ්ලස් එකක්.... දැන් මාස දෙක තුනකට කලින්..... බයික් එකට ආව ටයර් දෙක 135 එකෙක්ට විකුණුවා..... ඒක ටියුබ් නිසා..... :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo: ඉස්සරහ එක නම් ලොකු කරලා වැඩක් නෑ...... දාන්නත් බැරුව ඈති..... 2.75 * 17 තමා මම හිතන්නේ මගෙත්..... 5400/= කට මම දැම්මේ ටියුබ්ලස් එකක්.... දැන් මාස දෙක තුනකට කලින්..... බයික් එකට ආව ටයර් දෙක 135 එකෙක්ට විකුණුවා..... ඒක ටියුබ් නිසා..... :P
    ඇයි බං Tubeless ටයර් දෙකක් නෙවේද ඕකට ආවෙ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML මචං ඩයලොග් TV ද Peo TV ද හොදම.....?? :rolleyes:

    උඹට HD channels ඕන නම් ඩයලොග් තමා..
    නැත්තන් පියෝ එක හොඳයි.
    දෙකේම හොඳයි නරකයි තියනව මචෝ..
    පියෝ ටීවී එකේ TS TV තියනව පැය 48කට කලින් එව බලන්න පුලුවන් ආපහු දාගෙන. (හැබැයි හැම චැනල් එකටම මේක දෙන් නෑ)
    සමහර වෙලාවට පියෝ ටීවී පට්ට ස්ලෝ වෙනව. චැනල් එකක් දා ගන්න විනාඩි දෙකක් විතර රිමෝට් එක ඔබ ඔබ ඉන්න වෙනව
    ඒ අතින් ඩයලොග් පට්ට ස්පීඩ්.. හැබැයි අපෙ කරුමෙට වලාකුලක් සෙට් උනොත් Serching for signal :angry::angry::angry::baffled::baffled::baffled::baffled::baffled:
    ඕන් ඕකයි තත්වෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    ah!dial1 mama dannawa ban matat dan hoda japan1kata yanna hitila tiyenne machan me magul muladi petrol karata dan tel karannet ne .... dura yaddi passat ridenawa uba kandy koheda? hoda japan 1k set karapanko.. tel 35k wage karot ati

    man gana wadiya ahanna epa :P:rolleyes: expose wenna puluwan :frown::dull::P

    35km/l wada karana japanese onee tharan thiyanawa machan :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් කාරය හැමදාම කරේ ඕක තමයි බං

    :baffled: කියලා වැඩක් නෑ..... අඩු ගානේ පල්සර් ටිකටවත් මුන් එවන්නේ නෑ නේ ටියුබ්ලස්..... :angry: රෙද්දේ කොස්ට් කටින් තමා උන්ගේ..... :angry::growl:
     
    Status
    Not open for further replies.