⋆ඩාර්ක් වෙබ් -- Part 2⋆

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ⋆ඩාර්ක් වෙබ් -- Part 2⋆


    පලවෙනි thread එකේ මම කියල දුන්නේ ඩීප් වෙබ් එකට යන විදිහ විතරනේ. මේ thread එකේ කියල දෙන්නම් ඩීප් වෙබ් එකේදී තමුන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල. :)

    පළවෙනියෙන්ම කියන්න ඕනේ ඩීප් වෙබ් එකට යන එක කිසිසේත්ම නීති විරෝදී නැ :yes:

    නමුත් ඩීප් වෙබ් එකේ තියන සමහරක් දේවල් නීති විරෝදියි. child porn, classified documents වගේ දේවල් බලනවානම් ඒවා නීති විරෝදියි. හැබැයි සිල්ක් රෝඩ් වගේ සයිට් එකෙක්ට ගිහින් හෂිස්, ගංජා, එක්ස්ටසි වගේ මත්ද්‍රව්‍ය බලන්න අවුලක් නැ, හැබැයි ගන්න තහනම්.:)

    කවදාවත් තමුන්ගේ ඇත්ත details දෙන්න එපා, සයිට් වල register උනාට කමක් නැ බොරු details වලින්, ගොඩක් වෙලාවට තමුන්ගේ e-mail address confirm කරන්න කියන්නෙත් නැ. ඒ නිසා වෙන කාගේ හරි e-mail address එකක් දුන්නට කමක් නැ.:rolleyes:

    tor browser එකෙන් අපේ IP හංගනවා තමයි. එත් ඊට වඩා ආරක්ෂාවක් ඕනේ අපි ඩීප් වෙබ් එකේ සරිසරනවානම්. මොකද virus තියෙන්න පුළුවන්, අපිව hack වෙන්න (අපේ computer එකේ තියෙන personal details පිට යන්න) පුළුවන්:nerd:

    මේකට බොහොම සරල විසදුමක් තියෙනවා. ඒ තමයි TAILS :love:

    TAILS කියන්නේ pen drive එකකින් SD card එකකින් boot කරන්න පුළුවන් separate operating system එකක්. එතකොට තමුන්ගේ harddrive එක හරහා ඩීප් වෙබ් access කරන්න ඕනේ නැ. ඒ හින්ද බයවෙන්න දෙයක් නැ, මොකද ඩීප් වෙබ් එකේ ඉන්නකොට තමුන් hack උනොත් උන්ට access කරන්න පුළුවන් තමුන්ගේ pen drive එකේ තියන data විතරයි.

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් කියල තියෙන විදියට TAILS install කරගන්න -- LINK

    Final Advice -- ඩීප් වෙබ් කවදාවත් සුලුකොට තකන්න එපා :)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    oka issella kiyanna epaya machan. Ada heta mawath ussai da danna. mama nan tor ekema free email ekak hada gaththa. tor site wala register wenne e email eken.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    eeye mama giya ban.habai itin eke tibba site tika witarane ban tyenne.700 ganakda koheda tibba.hama ekema tibbe drugs weapons contract killers and few porn sites(porn qwata nude pics witarai tibbe.eth solo pics).and aaah thawa ekak tibba torrent link tyena site ekak eka eka movies tyenne death gana and assasin sean gana tiyena.wena mukutma tibbe na.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    eeye mama giya ban.habai itin eke tibba site tika witarane ban tyenne.700 ganakda koheda tibba.hama ekema tibbe drugs weapons contract killers and few porn sites(porn qwata nude pics witarai tibbe.eth solo pics).and aaah thawa ekak tibba torrent link tyena site ekak eka eka movies tyenne death gana and assasin sean gana tiyena.wena mukutma tibbe na.
    :P thawa deep yanna one
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    deep-web-links.jpg
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Loading network status කියලම තියෙනව Stuck වෙලා connect වෙන්නේ නැහැනේ බන්. ඇයි ඒ ? ගොඩක් වෙලා තිබ්බ ඒත් Stuck වෙලාම තියෙනව? :(
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ජොනී බට්ට;16703288 said:
    කීප සැරයක් try කරපන්, හරි යනවා


    දැන් 5 පරක් විතර Try කරා බන් මොකද්ද දැන්නේ නැහැනේ අව්ල. උබලටකොච්චර වේලාවිතර යනවද connect වෙන්න?
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජොනී බට්ට;16703288 said:
    කීප සැරයක් try කරපන්, හරි යනවා


    මචන් Onion Search Engine එකක් නැද්ද හොඳ? එකේ ඔක්කොම තියෙන්නේ කම්මැලි ඒවානේ බන්.. කොහොමද හොඳ site හොයාගන්නේ?
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන් Onion Search Engine එකක් නැද්ද හොඳ? එකේ ඔක්කොම තියෙන්නේ කම්මැලි ඒවානේ බන්.. කොහොමද හොඳ site හොයාගන්නේ?

    තියෙනවා බන්, මම අද පොඩ්ඩක් බලල වැඩ කරන ලින්ක් ටිකක් දාන්නම් මෙතන :)
     
    • Like
    Reactions: Aluth Malli

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් 5 පරක් විතර Try කරා බන් මොකද්ද දැන්නේ නැහැනේ අව්ල. උබලටකොච්චර වේලාවිතර යනවද connect වෙන්න?

    අනේ මන්ද, මටනම් උපරිම විනාඩියක් යයි. පස්සේ try කරලා බලපන්.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජොනී බට්ට;16703489 said:
    තියෙනවා බන්, මම අද පොඩ්ඩක් බලල වැඩ කරන ලින්ක් ටිකක් දාන්නම් මෙතන :)

    Inbox එක clear කරපංකෝ බන් PM එකක්වත් දාන්න බැනේ..
     
    Status
    Not open for further replies.