⋆ඩාර්ක් වෙබ් -- Part 2⋆
පලවෙනි thread එකේ මම කියල දුන්නේ ඩීප් වෙබ් එකට යන විදිහ විතරනේ. මේ thread එකේ කියල දෙන්නම් ඩීප් වෙබ් එකේදී තමුන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල.
පළවෙනියෙන්ම කියන්න ඕනේ ඩීප් වෙබ් එකට යන එක කිසිසේත්ම නීති විරෝදී නැ
නමුත් ඩීප් වෙබ් එකේ තියන සමහරක් දේවල් නීති විරෝදියි. child porn, classified documents වගේ දේවල් බලනවානම් ඒවා නීති විරෝදියි. හැබැයි සිල්ක් රෝඩ් වගේ සයිට් එකෙක්ට ගිහින් හෂිස්, ගංජා, එක්ස්ටසි වගේ මත්ද්‍රව්‍ය බලන්න අවුලක් නැ, හැබැයි ගන්න තහනම්.
කවදාවත් තමුන්ගේ ඇත්ත details දෙන්න එපා, සයිට් වල register උනාට කමක් නැ බොරු details වලින්, ගොඩක් වෙලාවට තමුන්ගේ e-mail address confirm කරන්න කියන්නෙත් නැ. ඒ නිසා වෙන කාගේ හරි e-mail address එකක් දුන්නට කමක් නැ.
tor browser එකෙන් අපේ IP හංගනවා තමයි. එත් ඊට වඩා ආරක්ෂාවක් ඕනේ අපි ඩීප් වෙබ් එකේ සරිසරනවානම්. මොකද virus තියෙන්න පුළුවන්, අපිව hack වෙන්න (අපේ computer එකේ තියෙන personal details පිට යන්න) පුළුවන්
මේකට බොහොම සරල විසදුමක් තියෙනවා. ඒ තමයි TAILS
TAILS කියන්නේ pen drive එකකින් SD card එකකින් boot කරන්න පුළුවන් separate operating system එකක්. එතකොට තමුන්ගේ harddrive එක හරහා ඩීප් වෙබ් access කරන්න ඕනේ නැ. ඒ හින්ද බයවෙන්න දෙයක් නැ, මොකද ඩීප් වෙබ් එකේ ඉන්නකොට තමුන් hack උනොත් උන්ට access කරන්න පුළුවන් තමුන්ගේ pen drive එකේ තියන data විතරයි.
මෙන්න මේ ලින්ක් එකට ගිහින් කියල තියෙන විදියට TAILS install කරගන්න -- LINK

Final Advice -- ඩීප් වෙබ් කවදාවත් සුලුකොට තකන්න එපා

thawa deep yanna one