ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුර යනකොට පල්සර් 150 ය 50+ Km/l කරනවනේ..... හෆෝ ඕකක පොලොන්නරු එහෙම ඈද්දොත් අනාතයි නේහ්...... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
    ගිය පාර ක‍ටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
    උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති
    නයිස් බයික් මචන්.රයිඩ් සේෆ් :)

    හෆ්ෆේ බං ඔය 250 එක තෙල් බොනවා ඈති නේහ්..... :dull:
    පල්සරේ කටු අත ඇරල ඕකක් ගනින් :lol: වන්ගු කොහොමද ගන්නෙ කියල නිකන්ම තේරෙයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    agrmrs :- මචන් මම ගෙදර දුම් අල්ල අල්ල තියාගන්න නෙවේ බයික් එකක් ගන්නේ..... ඉතින් මට තෙල් කිරිල්ල වැදගත්...... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
    ගිය පාර ක‍ටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
    උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති

    na bung mama giye nam na...uba padda event eka mokakda ?

    godak cbr wala hariyata udeta start wenneth na ne bung :dull::dull:

    monawa kiwwath fireblade gullarm walata wada use ekata hodayi ne bung ? :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs :- මචන් මම ගෙදර දුම් අල්ල අල්ල තියාගන්න නෙවේ බයික් එකක් ගන්නේ..... ඉතින් මට තෙල් කිරිල්ල වැදගත්...... :D
    clipart-okay-face-08a7.png
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දුර යනකොට පල්සර් 150 ය 50+ Km/l කරනවනේ..... හෆෝ ඕකක පොලොන්නරු එහෙම ඈද්දොත් අනාතයි නේහ්...... :dull:
    පෙට්‍රල් වියදම විතරයි බං.
    ඉන්දියන් එකක ගිහින් එක්කො බ්‍රේක් නැතුව, ලිස්සල, දුර යනකොට කොන්දෙ අමාරු හැදිල. පස්චාත් භාගෙ දිය බුබුලු එනවට වඩා සැපට සේෆ් එකට ගිහින් එන්න පුලුවන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නයිස් බයික් මචන්.රයිඩ් සේෆ් :)

    තෑන්ක්ස් මචන්

    පල්සරේ කටු අත ඇරල ඕකක් ගනින් :lol: වන්ගු කොහොමද ගන්නෙ කියල නිකන්ම තේරෙයි :P

    වංගු නම් ඉතින් .....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙට්‍රල් වියදම විතරයි බං.
    ඉන්දියන් එකක ගිහින් එක්කො බ්‍රේක් නැතුව, ලිස්සල, දුර යනකොට කොන්දෙ අමාරු හැදිල. පස්චාත් භාගෙ දිය බුබුලු එනවට වඩා සැපට සේෆ් එකට ගිහින් එන්න පුලුවන්

    :rofl: මුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: මුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට...... :P
    ඉතින් කාව හරි සෙට් කරන් ලෑලි සීට් එකේ පිලියන් හැටියට යමන්කො.එතකොට එලවන්න ඕනෙත් නෑනෙ :) අම්මේ ඇගට පුදූම සනීපයක් දැනෙයි.එලෙව්වට වඩා සැපයක් :dull::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුර යනකොට පල්සර් 150 ය 50+ Km/l කරනවනේ..... හෆෝ ඕකක පොලොන්නරු එහෙම ඈද්දොත් අනාතයි නේහ්...... :dull:
    හපොයි යකෝ..
    ඒ වගේද ආතල් එකේ නැන්දාවත් කර උඩ තියං යද්දි
    4.gif
    සනීපෙ :love::love::P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    na bung mama giye nam na...uba padda event eka mokakda ?

    godak cbr wala hariyata udeta start wenneth na ne bung :dull::dull:

    monawa kiwwath fireblade gullarm walata wada use ekata hodayi ne bung ? :)

    Up to 250cc - 1000cc Open Race එක බං :love:

    ඔය සේරම ලෙඩ එන්නෙ 80% බයික් වල වරදවල් වලින් නෙවේ බං. නොදන්න මකබාස්ල හදන්න ගියාම තමයි ඔය වගේ ඒව වෙන්නෙ...
    :angry:

    අනික මචං ජපන් බයික් ගොඩක්ම හදල තියෙන්නෙ ඉන්දියන් ඒව වගේ පෙට්‍රල් කරන්න නෙවේ.:dull:
    ඉතින් ලන්කාවෙ මේව පදින උන්ට තෙල් කරන්න්නත් ඕන පවර් එකත් ඕන. :oo:
    ඔන්න ඕක නිසා අපේ මකබාස්ල මොකද කරන්නෙ ඉන්දියන් එකක ගානට පෙට්‍රල් කරන්න කියල යසට තියන බයික් එක කනව.
    :angry::angry: ඉතින් උදේට ස්ටාට් කරගන්න ගියාම අම්ම තාත්ත මතක් වෙනව:growl::growl:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    agrmrs :- මචන් මම ගෙදර දුම් අල්ල අල්ල තියාගන්න නෙවේ බයික් එකක් ගන්නේ..... ඉතින් මට තෙල් කිරිල්ල වැදගත්...... :D

    කවුද බං බයික් එකට දුං අල්ලන්නෙ.. ගිනි ගනි යකොව් කොයි වෙලාවක හරි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: මුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට...... :P

    තනියම ගිහින් තියෙන්නෙ නම් හොඳකට වෙන්න බෑ:rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුද බං බයික් එකට දුං අල්ලන්නෙ.. ගිනි ගනි යකොව් කොයි වෙලාවක හරි
    හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේට :) එක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ :) ඔය කඩවල අයත් කරන්නෙ :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    කවුද බං බයික් එකට දුං අල්ලන්නෙ.. ගිනි ගනි යකොව් කොයි වෙලාවක හරි

    kukula jabuk :lol::lol:

    mu petrol mudiya arala ' ada petrol karathwa !! ' kiyalath prarthana karanawa athi :rofl::rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේට :) එක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ :) ඔය කඩවල අයත් කරන්නෙ :)

    මාර පුරුදු තමයි

    kukula jabuk :lol::lol:

    mu petrol mudiya arala ' ada petrol karathwa !! ' kiyalath prarthana karanawa athi :rofl::rofl:

    :rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kukula jabuk :lol::lol:mu petrol mudiya arala ' ada petrol karathwa !! ' kiyalath prarthana karanawa athi :rofl::rofl:
    කියල වැඩක් නෑ බන් ,හරිදුවට කොහොමත් පිස්සුනෙ :lol::lol:

    මාර පුරුදු තමයි:rolleyes::rolleyes:
    පොර ටිකක් වයසයි ඒකයි.දන්නැද්ද කෝපි කාලෙ අදහස්නෙ :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කියල වැඩක් නෑ බන් ,හරිදුවට කොහොමත් පිස්සුනෙ :lol::lol:

    පොර ටිකක් වයසයි ඒකයි.දන්නැද්ද කෝපි කාලෙ අදහස්නෙ :dull:
    හරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේද
    ඔව් මචෝ.ඕකට මොන දුම්ද කෝ කියන දෙයක් අහනවැයි :dull:
     
    Status
    Not open for further replies.