නයිස් බයික් මචන්.රයිඩ් සේෆ්මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
ගිය පාර කටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති

පල්සරේ කටු අත ඇරල ඕකක් ගනින්හෆ්ෆේ බං ඔය 250 එක තෙල් බොනවා ඈති නේහ්.....![]()
වන්ගු කොහොමද ගන්නෙ කියල නිකන්ම තේරෙයි 

මම ගත්තෙ Unregisterd විස්වස කරහන් තාම factory settings
ගිය පාර කටුකුරුන්ද Open Event එකත් පැද්ද මම
උඹ රේස් එක බලන්න ආව නම් මාව මතකත් ඇති



agrmrs :- මචන් මම ගෙදර දුම් අල්ල අල්ල තියාගන්න නෙවේ බයික් එකක් ගන්නේ..... ඉතින් මට තෙල් කිරිල්ල වැදගත්......![]()
පෙට්‍රල් වියදම විතරයි බං.දුර යනකොට පල්සර් 150 ය 50+ Km/l කරනවනේ..... හෆෝ ඕකක පොලොන්නරු එහෙම ඈද්දොත් අනාතයි නේහ්......![]()
නයිස් බයික් මචන්.රයිඩ් සේෆ්
තෑන්ක්ස් මචන්
පල්සරේ කටු අත ඇරල ඕකක් ගනින්වන්ගු කොහොමද ගන්නෙ කියල නිකන්ම තේරෙයි
![]()

පෙට්‍රල් වියදම විතරයි බං.
ඉන්දියන් එකක ගිහින් එක්කො බ්‍රේක් නැතුව, ලිස්සල, දුර යනකොට කොන්දෙ අමාරු හැදිල. පස්චාත් භාගෙ දිය බුබුලු එනවට වඩා සැපට සේෆ් එකට ගිහින් එන්න පුලුවන්
මුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට...... 
ඉතින් කාව හරි සෙට් කරන් ලෑලි සීට් එකේ පිලියන් හැටියට යමන්කො.එතකොට එලවන්න ඕනෙත් නෑනෙමුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට......
![]()
අම්මේ ඇගට පුදූම සනීපයක් දැනෙයි.එලෙව්වට වඩා සැපයක් 

හපොයි යකෝ..දුර යනකොට පල්සර් 150 ය 50+ Km/l කරනවනේ..... හෆෝ ඕකක පොලොන්නරු එහෙම ඈද්දොත් අනාතයි නේහ්......![]()



na bung mama giye nam na...uba padda event eka mokakda ?
godak cbr wala hariyata udeta start wenneth na ne bung
monawa kiwwath fireblade gullarm walata wada use ekata hodayi ne bung ?![]()





ඉතින් උදේට ස්ටාට් කරගන්න ගියාම අම්ම තාත්ත මතක් වෙනව

agrmrs :- මචන් මම ගෙදර දුම් අල්ල අල්ල තියාගන්න නෙවේ බයික් එකක් ගන්නේ..... ඉතින් මට තෙල් කිරිල්ල වැදගත්......![]()
මුල්ම දවසේ නම් පොලොන්නරු ගමන ටිකක් අමාරු උනා..... ඊළග දවසේ නම් ගානක් නෑ.... මොකද ඊට කලින් දෙතුන් වතාවක් කුරුණෑගල / මැල්සිරිපුර පැත්තට ඈද්දා තනියම වැඩ වගේකට......
![]()



හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේටකවුද බං බයික් එකට දුං අල්ලන්නෙ.. ගිනි ගනි යකොව් කොයි වෙලාවක හරි
එක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ
ඔය කඩවල අයත් කරන්නෙ 
කවුද බං බයික් එකට දුං අල්ලන්නෙ.. ගිනි ගනි යකොව් කොයි වෙලාවක හරි




හරිදු අල්ලනවලු කට්ටකුමන්ජල් හැමදාම උදේටඑක එක්කෙනාගෙ පුරුදු තමා ඉතින් අපිට මුකුත් කියන්න බෑ.තමන් විස්වාස කරන දේනෙ
ඔය කඩවල අයත් කරන්නෙ
![]()
kukula jabuk
mu petrol mudiya arala ' ada petrol karathwa !! ' kiyalath prarthana karanawa athi![]()


කියල වැඩක් නෑ බන් ,හරිදුවට කොහොමත් පිස්සුනෙkukula jabukmu petrol mudiya arala ' ada petrol karathwa !! ' kiyalath prarthana karanawa athi
![]()


පොර ටිකක් වයසයි ඒකයි.දන්නැද්ද කෝපි කාලෙ අදහස්නෙමාර පුරුදු තමයි![]()

හරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේදකියල වැඩක් නෑ බන් ,හරිදුවට කොහොමත් පිස්සුනෙ
පොර ටිකක් වයසයි ඒකයි.දන්නැද්ද කෝපි කාලෙ අදහස්නෙ![]()
ඔව් මචෝ.ඕකට මොන දුම්ද කෝ කියන දෙයක් අහනවැයිහරිඳුව ගාව තියෙන්නෙ GN එකක් නේද
