GAMING MOMENTS II

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    GameLauncher_x64 dl karla blwa..hari yanne na ban...bin folder eke SS ekak danna puluwanda balanna :(

    uplay දාලා account එකක් හදාගෙන ඒක offline දාන්න ඊට පස්සේ game එක install කරලා. uplay crack එක දාලා. ඊට පස්සේ ගහන්න.

    uplay
    http://static3.cdn.ubi.com/orbit/launcher_installer/UplayInstaller.exe

    Uplay crack
    http://www.firedrive.com/file/3585A5A2CFF2AF51
    Thanks To Akram

    run as administrator diyan machan
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    hari giye na ban...mn ayeth extract karanawa game eka...
    error ekak awa..faild start exe kyialada koheda ekak..3DM crack anan manam thibba nisada dannena..balamu extract unata passe...
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Uplay Install කරන්න ඕනේ නැත්නම් මේ Crack එක දාන්න. Uplay මොකුත් මේකට ඕනේ නෑ.
    http://www.firedrive.com/file/F65F3655EE479692
    නමුත් මතක ඇතුව Save files ටික Uplay folder එකේ save කියන folder එකේ ඉදලා watch dog folder එකේ bin folder එකට දාන්න. එක පාරක් run කරන්න එතකොට save folder එක හැදෙයි watch dog එකේ bin folder එකේ එකට save ටික ගෙනල්ලා දාන්න.

    game එක cracked කරලා නම් original files ටික මෙතනින් බාන්න.
    Code:
    magnet:?xt=urn:btih:F9A43D19C1D8AC82B2617183C7DB928D8281A443&dn=Watch_Dogs&tr=udp%3a//tracker.ccc.de%3a80/announce

    torrent client එක run කරලා ඒකේ BIN folder එක select කරලා ඔක්කොම files ටික බාන්න අනෙක් files download කරන්න එපා BIN folder එකේ තියෙන files විතරක් බාන්න ඊට පස්සේ ඒවා watch dogs එකේ bin folder එකට දාන්න දාලා මම දීපු crack එක දාන්න එතකොට වැඩ කරයි.
     
    3DM crack එක දානවා නම් uplay crack එක දාන්න එපා ඒ දෙකම වෙනස් මම හිතන්නේ උබ බාලා තියෙන්නේ 3dm crack එක වෙන්න ඇති. ඒක windows 8 /8.1 වලට වැඩ කරන එකක් නෑ. නමුත් uplay crack එක ඕන එකකට වැඩ.

    මම කියපු විදියට BIN folder එකේ files ඔක්කොම බාන්න කලින් දාපු Magnet link එකෙන් ඊට පස්සේ uplay install කරලා ඒකේ crack එක දාන්න නමුත් මතක ඇතුව uplay login වෙන්න account එකක් හදලා.
     
    • Like
    Reactions: chamil32

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Uplay Install කරන්න ඕනේ නැත්නම් මේ Crack එක දාන්න. Uplay මොකුත් මේකට ඕනේ නෑ.
    http://www.firedrive.com/file/F65F3655EE479692
    නමුත් මතක ඇතුව Save files ටික Uplay folder එකේ save කියන folder එකේ ඉදලා watch dog folder එකේ bin folder එකට දාන්න. එක පාරක් run කරන්න එතකොට save folder එක හැදෙයි watch dog එකේ bin folder එකේ එකට save ටික ගෙනල්ලා දාන්න.

    game එක cracked කරලා නම් original files ටික මෙතනින් බාන්න.
    Code:
    magnet:?xt=urn:btih:F9A43D19C1D8AC82B2617183C7DB928D8281A443&dn=Watch_Dogs&tr=udp%3a//tracker.ccc.de%3a80/announce

    torrent client එක run කරලා ඒකේ BIN folder එක select කරලා ඔක්කොම files ටික බාන්න අනෙක් files download කරන්න එපා BIN folder එකේ තියෙන files විතරක් බාන්න ඊට පස්සේ ඒවා watch dogs එකේ bin folder එකට දාන්න දාලා මම දීපු crack එක දාන්න එතකොට වැඩ කරයි.

    ela thanx machan..mgnt link eken okkoma dl wenawa...torrent link eka dapan machan..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ela thanx machan..mgnt link eken okkoma dl wenawa...torrent link eka dapan machan..

    ඒක ප්‍රශ්නයක් නෑ file list එකට ගිහින් ඔක්කොම select කරලා SKIP කරන්න
    ඊට පස්සේ BIN folder එකේ files select කරලා NORMAL දාන්න
    Utorrent එකේ මේක වැඩ අනෙක් ඒවාටත් same.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඒක ප්‍රශ්නයක් නෑ file list එකට ගිහින් ඔක්කොම select කරලා SKIP කරන්න
    ඊට පස්සේ BIN folder එකේ files select කරලා NORMAL දාන්න
    Utorrent එකේ මේක වැඩ අනෙක් ඒවාටත් same.

    ela damma..udinma thibba file tka wenna ona...dl wenawa..crack karal blaala kiannam machan ;) thanx
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ela damma..udinma thibba file tka wenna ona...dl wenawa..crack karal blaala kiannam machan ;) thanx
    ela :) Windows 8/8.1 තියෙනවා නම් හොදම crack එක uplay එක
    3DM එක හොදට වැඩ කරන්නේ windows 7 වල විතරයි නමුත් දෙකම test කරලා බලන්න
    මතක ඇතුව BIN folder එකේ original files දාලා crack එක දාන්න. ඒ කියන්නේ මේ වගේ

    හිතන්න 3DM crack එක use කරන්න ඕනේ කියලා
    එතකොට
    Original Files දාන්න Bin folder එකට -> 3DM crack එක BIN folder එකට දාන්න.

    Uplay Crack එක දාන්න ඕනේ කියලා හිතන්න
    Original Files දාන්න Bin folder එකට -> Uplay Crack එක දාන්න -> Uplay Run කරන්න -> Account එකක් හදන්න -> Login වෙන්න -> Offline දාන්න -> ‍x64 Folder එකෙන් game launcher එකයි uplay patch එකයි copy කරන්න bin folder එකට ඊට පස්සේ uplay patch .ini file එකත් දාන්න bin folder එකට. ඊට පස්සේ uplay patch .ini එක open කරලා exe name එක හැටියට watch dog එකේ main exe file එකේ නම දෙන්න.
     
    Apr 8, 2014
    1,411
    35

    කොල්ල උබෙ නම හරියට ප්‍රනවුන්ස් කරන විදිහ සිංහලෙන් ලියපන්. මම වැඩිය මුවිස් බලන්නැ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Nice joke! :lol:
    Bitch please ? even PS4 and Xbox one have AMD GPUs lol :lol:

    ps4,xbox one monawada bun oke tiyena AMD gpu eken thawa 2 years yaddi games play karanna beri wenawa:lol:assassin's creed 4,WATCH DOGS EKAWATH 1080 DENA BE OKATA :lol::lol:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ATI හොද Bitcoin වලටයි, OpenCL application වලට විතරයි gaming වලට හොද Nvidia cards.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ps4,xbox one monawada bun oke tiyena AMD gpu eken thawa 2 years yaddi games play karanna beri wenawa:lol:assassin's creed 4 EKAWATH 1080 DENA BE OKATA :lol::lol:

    Dawase kathawa :lol: ada Nvidia vga ekak aran pennako thawa 2 years walin ena games max settings dala play karanna puluwan lol enna enna graphics honda weddi hardware eka madi wenawa eka kiyanna deyak neme ATI witharak neme so called nvidia ekatath eccharai :lol: anith eka sony and microsft la wage companies AMD dala thiyenne kasanawata wenna athi :lol: u r so funny lol :P
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Watch Dogs play karanna gaththa wada na..uplayth istall kara eth na..mokakda kranna onaaaaaa :growl:

    Yako install karala... uplay dapan. and fake account ekak hadaganin umbe personel eka danne nethuwa.. login weyan... Game folder ekata gihin "GameLauncher_x64" oka admin widiyata run karapiya! weda karai... :nerd:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ps4,xbox one monawada bun oke tiyena AMD gpu eken thawa 2 years yaddi games play karanna beri wenawa:lol:assassin's creed 4,WATCH DOGS EKAWATH 1080 DENA BE OKATA :lol::lol:

    Later watch dogs was confirmed 1080p at 60fps fps PS4 by UBISOFT... :nerd:

    Xbox One eka run wenne 792p walin moko unta 1080 danna amathaka wela Next Gen console ekak hetiyata :rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Dawase kathawa :lol: ada Nvidia vga ekak aran pennako thawa 2 years walin ena games max settings dala play karanna puluwan lol enna enna graphics honda weddi hardware eka madi wenawa eka kiyanna deyak neme ATI witharak neme so called nvidia ekatath eccharai :lol: anith eka sony and microsft la wage companies AMD dala thiyenne kasanawata wenna athi :lol: u r so funny lol :P

    KASANAWATA NEMEI DALA THIYENE AMD WALA PRICE EKA ADU HINDA :PETHOKOTA UNTA CONSOLE EKA ADU GANATA DENNA PULUWANUN NETHUM OKATA TITAN EKAK DEMANUM IWARAI NE:Panika bun console ekak gathma aduma ganne 6 years wath play karana puluwun wena hadana one:lol:
     
    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Dawase kathawa :lol: ada Nvidia vga ekak aran pennako thawa 2 years walin ena games max settings dala play karanna puluwan lol enna enna graphics honda weddi hardware eka madi wenawa eka kiyanna deyak neme ATI witharak neme so called nvidia ekatath eccharai :lol: anith eka sony and microsft la wage companies AMD dala thiyenne kasanawata wenna athi :lol: u r so funny lol :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Let's just stop this now, if you are a nvidia fan keep buying nvidia VGAs and if you are an ATI fan keep buying ATI cards simple as that. :rofl:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Let's just stop this now, if you are a nvidia fan keep buying nvidia VGAs and if you are an ATI fan keep buying ATI cards simple as that. :rofl:

    I Agree! This is a gaming thread better stick to the topic unlike the ridiculous threads going on EK! Aru na mu na. Aruwa issuwa bla bla! :rofl: :lol:
     
    Status
    Not open for further replies.