Mahinda Rajapaksha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    putin-ist-ein-toller-taenzer.gif
    putin-ist-ein-toller-taenzer.gif
    putin-ist-ein-toller-taenzer.gif
    putin-ist-ein-toller-taenzer.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යුද්දේ ඉවරකරපු එකේ ගෞරවයේ වැඩි ප්‍රමාණයක් හිමිවියයුත්තේ ජනාධිපති තුමාට තමයි. එත් යුද්දෙන් පස්සේ ලොක්ක ගතපු හැම තීරනයකින්ම , කරපු හැම සංවර්ධයන යෝජනාක්රමයකින්ම සිද්ද උනේ මිනිස්සුන්ට වල කැපුන එක විතරයි.
    දරුවෝ දෙන්නෙක් ඉන්න සාමාන්‍ය රැකියාවක් කරන තාත්ත කෙනෙකුට ගෙදර ලයිට් බිල ගෙවන එකත් ප්‍රශ්නයක් වෙන තරමට රටේ ජීවන තත්ත්වය බංකොලොත් වෙලා. ඉතින් කාටද කියන්න පුළුවන් මහින්දගේ පාලනයෙන් රටේ මිනිස්සුන්ට සෙතක් සැලසුණා කියල.
    නිකම් හිතල බලපල්ලා මීට අවුරුදු 5කට හයකට උඩදී රටේ 99% ක් මිනිස්සු ගෙවල්වල පාවිච්චි කරේ සාමාන්‍ය වොට් 60-75-80 වගේ බල්බ්. එත් තාක්ෂණයත් එක්ක CFL වෙළඳපොළට ආවයින් පස්සේ මිනිස්සු ලයිට් බිල අඩු කරගන්න කියල වැඩි මිලට CFL එකින් එක ගෙදරට ගෙනත් දාගත්ත. එත් දැන් වෙද්දී ආයෙත් CFL පාවිච්චි කරලත් මිනිස්සුන්ට ලයිට් බිල අහස උසට නැගල. මිනිස්සු මාසේ ගතකරන්නේ ලයිට් මීටරේ දිහා බල බලා . මොකද නියමිත යුනිට් ගැන පැන්නොත් මුළු පඩියම මදි වෙනවා ලයිට් බිල ගෙවන්න. නිකමට හිතල බලන්න CFL වෙනුවට සාමාන්‍ය බල්බ් තිබ්බනම් මිනිස්සුන්ට කොහොම තත්වයක් වෙයිද??? මිනිස්සු වැඩි මිලට CFL දාල ඉතුරු කරගත්තු රටේ බලශක්තිය සඳහා වැයවන මුදලේ ලාභය ආණ්ඩුව විසින් මිනිස්සුන්ට දීලද???

    සාමාන්‍ය රස්සාවක් කරන තාත්ත කෙනෙකුට තමුන්ගේ දරුවන්ව ඉස්කෝලේ නිවාඩුවට විනෝද චාරිකාවක්වත් එක්ක යන්න තරම් වත්කමක් තියනවද???
    මිනිස්සුන්ට හිතේ හැටියට කාල ඇඳලා ඉන්න ආර්ථික පරිසරයක් රටේ නිර්මාණය වෙලා තියෙනවද???
    යුද්දේ තියෙද්දිත් මිනිස්සු ආර්ථික වශයෙන් මිනිස්සු මීට වඩා හොඳින් ජීවත් උනා. යුද්දේ නවතුනායින් පස්සේ කියල රටේ මොනවද මිල අඩු උනේ???
    අවුරුදු 30 ක් යුද්දෙට වියදම් කරපු ප්‍රතිපාදන දැන් කොතනටද යොදවල තියෙන්නේ??? ඒ ප්‍රතිපාදන වලින් රටට ආර්ථික වශයෙන් හෝ සමාජයීය වශයෙන් වාසියක් වෙලා තියනවද???

    එහෙම වෙලා තියනවා කියන ලාභයක් වාසියක් තියනවනම් කව්රුහරි ලියන්න බලන්න....

    දැන් මම මහින්ද විරෝදියෙක් කියල මඩ ගහන්න එපා. මමත් ලංකාවේ ඉද්දි චන්දෙ දුන්නේ මහින්දටම තමයි. එත් ඒ චන්දෙ ප්‍රයෝජනයක් උනා රටට ඒ චන්දෙන් පත්වෙලා මහින්ද කොටි ඉවරයක් කරපු නිසා. එත් එතනින් එහා ජනතාව මහින්ද ප්‍රමුක ආණ්ඩුවට දීපු හැම චන්දෙකින්ම වල කපුනේ ජනතාවටම තමයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    මහින්දට බනින්නෙ අපහාස කරන්නෙ මොකක් හරි සීන් එකකින් බඩේ පාර වැදුන උන් ටික විතරයි. ඒ ඇරුනම මහින්ද හොඳ නායකයෙක්! යුද්ධෙ ඉවරවුන එකෙන් සීයට 60 යන්නෙ මහින්දට. ෆොන්සේකාව අල්ලන් නැටුවට ෆොන්සේකව හමුදාපති කලෙත් මහින්දගෙ ආන්ඩුවම තමයි. ෆොන්සේකා යුද්ධ කරන්න දක්ෂ වුනාට දේශපාලන දැනීම 0යි. ඒ අතින් මහින්ද සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. නැත්නම් කරුනා වගේ උන්ව පාවිච්චි කරල නැගෙනහිර මුස්ලිම් උන්ටික කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. අනික මහින්දගෙ ආන්ඩුව පාතාලෙ නැත්තටම නැති කරල ඔඩොක්කු කුක්කො සෙත්තපෝච්චි කල. කොළඹ හැදුව. රටට හොඳ දේවල් ඕන තරම් කරල තියෙනව. සමහර දේවල් වැරදිලත් තියෙනව. ඒක නිසා මහින්දට අපහාස කරන්න තරම් හේතුවක් නැහැ.

    මහින්ද තනි මිනිහෙක්! මුලු රටේ සේරම ඉහල සිට පහලට හොරකම වන්චාව දුෂනය වෙනකොට මහින්දට විතරක් තනියම ඒ සේරම නවත්තන්න බැහැ.:no:
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මහින්ද වැරදි නම්, හැම එකම මිනිහගේ ඔඩොක්කුවේ ඉන්නේ ඇයි...

    මේ රටේ දේශපාලනේ කරන පක්ෂ විපක්ෂ හැම එකාම තමන්ගේ වාසිය විතරයි බලන්නේ.... මිනිස්සුත් එහෙමයි...

    නැත්නම් ඇයි හැමෝටම මහින්දට විරුද්ද වෙන්න බැරි... මේක ලංකාව... හැම එකගේම තියෙන්නේ නැව් talks තමා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    යුධ්දේ ඉවර කරේ අපේ විරෝධාර රනවිරුවෝ. එයාලගේ අම්මල තත්තලා නංගිලා මල්ලීලා බිරින්දෑවරු දරුවෝ ගැනවත් නොහිත අපිට රටක් ඉතුරු කරන්න එ උතුම් මිනිස්සු කැප උනා. ජීවිත රට වෙනුවෙන් පිදුවා. අන්න ඒ හින්දයි අද ඔය ලොකු ලොකු දේශපාලුවන්ට අපි රට බේරගත්තේ කිය කිය උඩුබුරන්න පුලුවන් උනේ!!
    Ethakota tawa deshapalakayo innkotat yudde tibbane, Ranawiruwo yudde dinnada?
    Gon uttara denna epa...
    Nayakatwaya wedagath eka netuwa mukut be....
    SF lokka wunat, kobbekaduwa lokka wunat wedak ne...Rate pradaniya konda kelin tiyagena hitiye netnam mona dinilida .....

    Ape lankawe okkotoma kata tiyenawa....a wunata kata karanne gobba dewal...

    Nayakatwaya kiyanne oya ona dekata wada lokui....

    Kochchara powerful army, forces hitiyat wedak ne a gollanta rate lokka gen uadwu lebene netnam....

    Hemat deyakma okata yatat....

    Ranil inna kalet Yudde tibba, ko dinnada, a dawaswala Kobbe kaduwa, wimalaratna hitiya....hitiya hondama army team eka...Ko dinnada...

    ane yako.....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්දට බනින්නෙ අපහාස කරන්නෙ මොකක් හරි සීන් එකකින් බඩේ පාර වැදුන උන් ටික විතරයි. ඒ ඇරුනම මහින්ද හොඳ නායකයෙක්! යුද්ධෙ ඉවරවුන එකෙන් සීයට 60 යන්නෙ මහින්දට. ෆොන්සේකාව අල්ලන් නැටුවට ෆොන්සේකව හමුදාපති කලෙත් මහින්දගෙ ආන්ඩුවම තමයි. ෆොන්සේකා යුද්ධ කරන්න දක්ෂ වුනාට දේශපාලන දැනීම 0යි. ඒ අතින් මහින්ද සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. නැත්නම් කරුනා වගේ උන්ව පාවිච්චි කරල නැගෙනහිර මුස්ලිම් උන්ටික කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. අනික මහින්දගෙ ආන්ඩුව පාතාලෙ නැත්තටම නැති කරල ඔඩොක්කු කුක්කො සෙත්තපෝච්චි කල. කොළඹ හැදුව. රටට හොඳ දේවල් ඕන තරම් කරල තියෙනව. සමහර දේවල් වැරදිලත් තියෙනව. ඒක නිසා මහින්දට අපහාස කරන්න තරම් හේතුවක් නැහැ.

    මහින්ද තනි මිනිහෙක්! මුලු රටේ සේරම ඉහල සිට පහලට හොරකම වන්චාව දුෂනය වෙනකොට මහින්දට විතරක් තනියම ඒ සේරම නවත්තන්න බැහැ.:no:

    යුද්දේ දින්නට සියලුම ගෞරවය හිමිවිය යුත්තේ මහින්දට තමයි. එත් රටේ වෙන දුෂණ වංචා වලට රටේ නායකත්වය වගකිවයුතු වෙන්නේ නැත්තම් එව්වට වගකියන්න ඕන අල්ලපු රටේ එවුන් කියලද හිතන් ඉන්නේ??? තමුන් විසින් පාලනය කරන රටේ වෙන දුෂණ වංචා මැඩපවත්වන්න බැරිනම් එක කොහොමද නායකත්වයක් වෙන්නේ??? රටක වංචාව දුෂණය නවත්වන්න බැහැ කියන්නේ ඒ රටේ නීතියක් නැහැ එකයි. තමුන්ගේ රටේ නීතිය ස්ථාපිත කරන්න බැරි කෙනෙක් කොහොමද රටක නායකත්වයක් කරන්නේ???

    ඔබතුමා හිතන් ඉන්නවනම් පාතාලේ නැත්තටම නැහැ කියල එව්වා හඳේ බන්. තාම ලංකාවේ පාතල්ල සෙල්ලම් සියල්ල ප්‍රභූවරුන්ගේ සහය නීතිය රකින උදවියගේ අනුග්‍රහය මත කිසිම ප්‍රශ්නයක් නැතුව කෙරීගෙන යනවා. කුඩු විකුණන එවුන් තාම කුඩු විකුනනවා, කුලියට මිනීමරන එවුන් තාමත් කුලියට මිනිමරනවා. එව්වා තාම තියෙද්දී කොහොමද කියන්නේ පාතාලේ නැහැ කියල???
    රටක නීතිය ස්ථාපිත උනානම් රටේ මිනිස්සු විනයක් ඇතුව හැසිරෙනවා. එහෙම වෙන්නනම් නීතිගරුක බුද්ධිමත් නායකයෝ රටකට පත්විය යුතුයි.

    නීතියක් නැති රටේ විනයක් තියෙන්නේ නැහැ. රෑ 10 න් 11න් වගේ පස්සේ කොළඹ බස්නාවතුම්පොලෙන් පිට ඕනෑම බස් නැවතුමක ගැහැණු ළමයෙක් බස් එකකින් බැස්සොත් ත්‍රීවිල් කාරයෝ , කුඩු කාරයෝ, රස්තියාදුකාරයෝ කිදෙනේක්නම් ඒ ගැහැණු ළමයට උදව් කරන්න පොරකනවද .... මොකද රෑ වෙලා බස්නාවතුමක අතරමන්වෙන ඕනෑම වයසක ගැහැණු කෙනෙක් කොහෙට හරි ගෙනිහින් අහවල් වැඩේ කරන්න උත්සහ කරන්න තරම් අපේ සමාජ රටාව පිරිහිලා . එකට හේතුව රටේ නීතියක් නැතිකම , නීතියක් නැති වෙන්න හේතුව නීතිය රකින ආයතනවලට නිසි පාලනයක් නැතිකම, ඒ හැමදේටම හේතුව තමයි රටේ නායකත්වය පිරිහීම.

     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න ඉතින් කට වරද්දා ගත්තා. මහින්දට බනින් නේ යකෝ උබ කියන තරම් එයා මේ අවංක, හොරකම් නොකරන, රට දියුණු කරන්න මාරම වෙහෙසක් ගන්න, රටේ දුෂණය, අපචාර, කුඩු, ගණිකා වියාපාර මේ කිසි එකක් වත් නවත් වන්නේ නැති රට අගදයටම ගෙන යන මහම මහා පල් හොරෙක් නිසයි.

    මිහිහා යුද්දේ දිගටම කරනවා කියල එක ඉවර කරලා දාන පොරොන්දුව විතරයි ඉටු කලේ. එකත් Genaral සරත් ෆොන්සේකා, major genaral ශ්‍රවින්ද සිල්වා, ඇතුළු මේ රට බේරගන්න ඕනි කියල හිටපු හමුදාවක් අපේ වාසනාවට අපිට හිටපු නිසා. අනිත් එක අපේ media එකත් රට නැගෙන අබුත චෝදනා ප්‍රසිද්දියේ විවේචනය කරපු නිසා, පිට රට මාද්‍ය වල ගිය බොරු news විවේචනය කරපු නිසා.

    මහින්ද මේ රටේ කරන්නේ පාරවල් හදන එක, building හදන එක, pavement හදන එක, මහපාරේ පාට පාට ගල් අල්ලන එක, joging track හදන එක, මිනිහ හරියට මේසන් බාස් කෙනෙක් වගේ. පිට රටින් ණය අරන් මෙහෙ ඉදිකිරීම් කරනවා. ඒවා කරලා කියවන දැන් අපේ රට අම්මේ තාත්තේ දියුණු වෙලා ලු. අපේ රටේ මිනිස්සු දියුණු රටවල් දැකපු නැති නිසා හොදයි.

    යකෝ england වල පාරක් හැදුවම එක මාස 2න් කඩෙන් නැ, උන අයෙත් හදපු පර උඩින් තාර දාන නැ, උන අයෙත් හදපු පාර කඩල එතින් වෙන පාරක් හදන් නැ, ඒ උන්ට සැලැස්මක් තියෙන නිසා රට දියුණු කරන්න. ඒ රටේ උන් මු වගේ හොරකන් කරන් නැති හින්දා. මු කරන්නේ එකම පාර 10 පාරක් හද හද අපේ රටේ මිනිස්සුන් ගේ සල්ලි ටික හොරකන් කරනවා.

    මු වගේ කම්බ හොරෙක් මේ රටට පහල උනේ ජාතියේ අවාසනාවට යකෝ. උබලට අද මං කියපු කතාව තේරෙයි තාව අවරුදු 50කින් :angry::angry::angry:

    සියට දහාදාහක් ඇත්ත...කොමිස් සංවර්ධන කියන්නේ මෙව්වට... අද කාපට් දානවා..හෙට වෝටඒ බෝඩ් එකෙන් කඩනවා බට ලයින් එක දාන්න.. ගිය සතියේ එහෙම එක් වුනා මම දැක්කා..එතන උඩින මම යන්නේ උන්ට සාප කර කර.... කිසි සැලැස්මක් නැතිව ඔහේ කරන සංවර්ධනේ...යුද්දේ ඉවර කරවපු එක ඇරෙන්න වෙන මොකවත් ඕකා සැලසුම් කරලා කරලා නැහැ :no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්දට බනින්නෙ අපහාස කරන්නෙ මොකක් හරි සීන් එකකින් බඩේ පාර වැදුන උන් ටික විතරයි. ඒ ඇරුනම මහින්ද හොඳ නායකයෙක්! යුද්ධෙ ඉවරවුන එකෙන් සීයට 60 යන්නෙ මහින්දට. ෆොන්සේකාව අල්ලන් නැටුවට ෆොන්සේකව හමුදාපති කලෙත් මහින්දගෙ ආන්ඩුවම තමයි. ෆොන්සේකා යුද්ධ කරන්න දක්ෂ වුනාට දේශපාලන දැනීම 0යි. ඒ අතින් මහින්ද සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. නැත්නම් කරුනා වගේ උන්ව පාවිච්චි කරල නැගෙනහිර මුස්ලිම් උන්ටික කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. අනික මහින්දගෙ ආන්ඩුව පාතාලෙ නැත්තටම නැති කරල ඔඩොක්කු කුක්කො සෙත්තපෝච්චි කල. කොළඹ හැදුව. රටට හොඳ දේවල් ඕන තරම් කරල තියෙනව. සමහර දේවල් වැරදිලත් තියෙනව. ඒක නිසා මහින්දට අපහාස කරන්න තරම් හේතුවක් නැහැ.

    මහින්ද තනි මිනිහෙක්! මුලු රටේ සේරම ඉහල සිට පහලට හොරකම වන්චාව දුෂනය වෙනකොට මහින්දට විතරක් තනියම ඒ සේරම නවත්තන්න බැහැ.:no:
    යුද්දේ නැවැත්තුවේ මහින්ද....මොකද විධායකය විදියට කොන්ද කෙලින් තියා ඒ තීරණය ගත්තා..අනිවා අපි සදා ණයගැතියි එතුමාට...ඒත්
    මහින්ද නිකං මිනිහෙක් නෙවෙයි බොල විධායක ජනාධිපති...එහෙම මේ එටේ නරක දේවල් නවත්තන්න පටන් ගන්න බැරි නම් ඒක එයාගේ නොහැකියාව...මෙච්චර කාලයක් ඉඳලත් පේනවා නේද... එන්න එන්න අපි හැමෝටම ඉන්න විදියක් නැහැ මේ විදියට ගියොත්...:growl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    ලොල් මේ වගේ ත්‍රෙඩ් වලදී තමා මහින්දගේ කටු කන සෙට් එක එළියට එන්නේ..මහින්දට මොනා හරි කිව්වහම පොන්නයෝ වගේ නම නොදා කුණුහරුප දාලා -rep දීල යන්නේ මේ සෙට් එක තමා..හොදට මතක තියාගනිල්ලා username ටික....:lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    මිනිස්සුන්ගේ වැරදි ඇති. නමුත් ඒ මනුස්සය තමයි අපේ රටෙන් යුද්ධය තුරන් කලේ. අඩුම තරමේ එක ගැනවත් හිතල අපහස නොකර ඉදපල්ලා.

    මොනවා උනත් යුද්දේ ඉවර කලානේ

    උබටත් මහින්දයා උගේ මැජික් පොල්ල පෙන්නලා වගේ..:lol::lol:ඉස්සර ඌට උගේ අම්ම අප්ප මතක් කර කර නේ බැන්නේ:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල් මේ වගේ ත්‍රෙඩ් වලදී තමා මහින්දගේ කටු කන සෙට් එක එළියට එන්නේ..මහින්දට මොනා හරි කිව්වහම පොන්නයෝ වගේ නම නොදා කුණුහරුප දාලා -rep දීල යන්නේ මේ සෙට් එක තමා..හොදට මතක තියාගනිල්ලා username ටික....:lol::lol::lol:

    reputation_neg.gif
    Mahinda Rajapaksha 05-26-2014 05:30 AM puka thama. :lol:
     
    • Like
    Reactions: dimuthmike

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    reputation_neg.gif
    Mahinda Rajapaksha 05-26-2014 05:30 AM puka thama. :lol:

    ඔය මොනාද අපි මොනා හරි මහින්දට කිව්වොත් අම්ම වේසි කියල -rep දෙන්නේ මේකේ ඉන්න මහින්දට පුක දෙන පොන්නයෝ සෙට් එක.:rofl:
     
    • Like
    Reactions: dimuthmike

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය මොනාද අපි මොනා හරි මහින්දට කිව්වොත් අම්ම වේසි කියල -rep දෙන්නේ මේකේ ඉන්න මහින්දට පුක දෙන පොන්නයෝ සෙට් එක.:rofl:

    :P වේසකමේ ගිහින් අවජාතක වෙච්ච එවුන්ගෙන් හොඳ ප්‍රතික්‍රියා බලාපොරොත්තු වෙන්න එපා සහෝ:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    :P වේසකමේ ගිහින් අවජාතක වෙච්ච එවුන්ගෙන් හොඳ ප්‍රතික්‍රියා බලාපොරොත්තු වෙන්න එපා සහෝ:lol:

    :D:yes:
     

    aruna47

    Well-known member
  • මහින්දට බනින්නෙ අපහාස කරන්නෙ මොකක් හරි සීන් එකකින් බඩේ පාර වැදුන උන් ටික විතරයි.

    උබේ මාසික පඩිය කියද? වාහනයක් තියෙනවද? කසාද බැදලද? මාසෙකට යන වියදම කියාද

    ඒ ඇරුනම මහින්ද හොඳ නායකයෙක්! යුද්ධෙ ඉවරවුන එකෙන් සීයට 60 යන්නෙ මහින්දට. ෆොන්සේකාව අල්ලන් නැටුවට ෆොන්සේකව හමුදාපති කලෙත් මහින්දගෙ ආන්ඩුවම තමයි. ෆොන්සේකා යුද්ධ කරන්න දක්ෂ වුනාට දේශපාලන දැනීම 0යි. ඒ අතින් මහින්ද සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව.

    හොද නායකයෙක් කුඩු ගෙන්න උදව් දෙනවද? නිමල් ලංසාගේ ගෙදරට ගියේ ඇයි පොල් ගාන්නද? ලංකාවේ උද්දමයන වැඩි ඇයි හොද නායකෙයක් නිසාද? යුද්දේ 60% අපි දුන්නා කියමුකෝ මොනාද 60% කරේ කියලා කියන්නකෝ? ගසාකාපු එකද? එතකොට ඔයා කියනවා ෆොන්සේකා දේශපාලන දැනුමක් නැහැ කියලා මහින්දට තියෙනවද 100% ?


    නැත්නම් කරුනා වගේ උන්ව පාවිච්චි කරල නැගෙනහිර මුස්ලිම් උන්ටික කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ නැහැ.

    ඉතින් මහින්ද යුද්දේ දින්නා නම් මොකටද කරුණා රටේ නායකයා නේ. යුද්දේ 60% කරපු කෙනාට බැරිද නැගෙනහිර කොන්ට්‍රෝල් කරන්න :lol::lol: පොන්නයෙක්ද? කරුණා මොකටද යුධ වීරයාට :rofl::rofl:

    අනික මහින්දගෙ ආන්ඩුව පාතාලෙ නැත්තටම නැති කරල ඔඩොක්කු කුක්කො සෙත්තපෝච්චි කල. කොළඹ හැදුව. රටට හොඳ දේවල් ඕන තරම් කරල තියෙනව. සමහර දේවල් වැරදිලත් තියෙනව. ඒක නිසා මහින්දට අපහාස කරන්න තරම් හේතුවක් නැහැ.

    ඔව් පාතාලේ නැති කරා කියලා කිව්වා නේ. ඒ වෙනුවට සුදු වැන් සංස්කෘතිය ගෙනාවේ. මහින්ද කියන පාදඩයට විරද්ධ වෙන අයව මරලා දාන්න. කොළඹ කොහෙද හදලා තියෙන්නේ? මුඩුක්කු එහෙමමයි. කටුනායක හයිවේ එකෙන් යනකොට බලපන් මුඩුක්කු ටික වැහෙන්න බෝඩ් ගහලා. එකද කොළඹ හැදුවා කියන්නේ. තාමත් කොළඹ වැස්සොත් පිරෙනවා.:lol::lol: හයිවේ හැදුවා ලෙන් දෙකක් හදන්න බිලියන ගානක්. එතකොට වෙන රටක ලෙන් 4ක් හදන්න යන්නෙත් බිලියනයක් :rofl::rofl: විශේෂ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇති නේද..තාර වෙනුවට මැණික් වගේ :lol::lol:

    මහින්ද තනි මිනිහෙක්! මුලු රටේ සේරම ඉහල සිට පහලට හොරකම වන්චාව දුෂනය වෙනකොට මහින්දට විතරක් තනියම ඒ සේරම නවත්තන්න බැහැ.:no:

    මහින්ද කොහෙද තනි මිනිහෙක් වෙන්නේ ගෝඨාභය බැසිල් නාමල් යෝෂිත රෝහිත චමල් සශේන්ද්‍ර සහ මහින්දගේ පඩත්තල ගැනී ඉන්නකොට. රටේ ඉහල සිට නෙම පහල නම් කොහොමත් වංචා නැහැ :lol::lol: ඒවාට කොහෙද වංචා කියන්නේ මනුස්සයෙක්ගේ බඩ ගින්නට කොමිස් ගන්න එකද? එතකොට ඉහල ඉන්න පඩත්තල හොරු කොටි ප්රෝකොටි ගණන් හොරකම් කරන්නේ. පොඩි මිනිහෙක් රුපියල් 1000,5000 ගත්තොත් වැරදි. :lol::lol::lol:
     
    • Like
    Reactions: kevin37