ඕක දැම්ම කියල මම යන්නෙ නෑ බංඕක දාපු එකා අයින් කරපල්ලා හොදේ
මෙතන මේ ගානට යන එක මුන්ට වන්සන්න ඕන වෙලා

එහෙම නෙමෙයි බං.යාළුවා;16705260 said:ඕක දැම්ම කියල මම යන්නෙ නෑ බං![]()

අපෝ විහිළුවක් කලේ....![]()

ඔහේ ඉන්නවා අනේ.හලෝ Truth කොහොමද
මේකට රිදුන සිංහලයෝඑහෙම නෙමෙයි බං.
මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ
මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද![]()

එහෙම නෙමෙයි බං.

අපිත් කනව බොනවා. හැබැයි අපි වෙනම තැනක වෙනම ෆන් එක ගන්නව. හැබැයි මෙතන නෑ.යාළුවා;16705275 said:මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ.
මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව
උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.
වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ![]()
ඔව්යාළුවා;16705292 said:ඔව් බං ඒක ඇත්ත.අපිත් කනව බොනවා. හැබැයි අපි වෙනම තැනක වෙනම ෆන් එක ගන්නව. හැබැයි මෙතන නෑ.
යාළුවා;16705105 said:බය වෙන්න එපා සුදූ අපි දෙන්නගෙ කුළුඳුල් ප්‍රේමයට අකුල් හෙලන්න කාටවත් බෑ...![]()
aah...!!!![]()
මම ඔයාට කැමතිම නෑ...........................![]()
යාළුවා;16705228 said:සොරි. මම යනවා
අපෝ විහිළුවක් කලේ....![]()
යාළුවා;16705275 said:මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ.
මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව
උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.
වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ![]()

යාළුවා;16705194 said:එහෙම තමා බංඋඹ කියන්නෙ බ්ලැකා,රිදිලාඑක්කඇරගත්තුවනේද![]()
රපුන්සෙලුත් දන්නවා එක සීන් එකක්. රපුන්සලේ අහු උනා දවසක් කොරවෙන්න![]()