|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16705360 said:
    මම සිගරට් බොන්නෙ නෑ යකෝ :angry::angry::angry:.
    ඇල්කොහොල් උනත් හැමදාම බොන්නෙ නෑ. දැන් සතියකින් දෙකකින් දැක්කෙත් නෑ :dull: Exam නිසා. පෙරේද Exam ඉවර උන. :P දැන් නිවන් ගියා වගෙයි :love:

    ai ban apita kiwwe umba lokka wage umba bonakota cigaret deka thunak ekata thiyala bonawa kiyala :rofl::rofl::rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    avatar309167_2.gif
    ------------>
    do-unstop-toilet-commode-800x800.jpg

    දුවපන් පුතේ දුවපාපාපාන්.
    පෙට්ටි කඩ වලින් කෑවහම ඕක තමා වෙන්නේ

    :angry::angry::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ai ban apita kiwwe umba lokka wage umba bonakota cigaret deka thunak ekata thiyala bonawa kiyala :rofl::rofl::rofl:

    මාගේ කීර්තිනාමය රපුන්සලේ ඉදිරියේ පහත හෙලීමට දරන ඔබගේ අසික්කිත උත්සාහය පිළිබඳ මම මාගේ බලවත් ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි. :rolleyes:
    හරි හරි. මම උයාට තොරම්බල් කරත්තයක් සෙට් කරලා දෙන්නන් දුක් නොවී හිටු :baffled::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    meyata mathaka na :rofl::rolleyes:
    අම්මටසිරි
    මූ සිගරට් ෆැක්ටරියක්නේ :lol:

    පිස්සුද බං මම නෝ සිගාස් :dull: දෙක තුන එකට තියල ගැහුවොත් අවුරුද්දෙන් විතර වලේ :lol:
    පව් ඕයි ගහන උන් :(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16705398 said:

    ridila
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව