යාළුවා;16705664 said:ආල පුරන ඔය නෙතු හද සසල කලේ
නවතින්නට එනවද සිත් ගිමන් හලේ
ප්‍රේම හැඟුම් මෝරා මා සිතෙහි ඇලේ
එලිසමයත් පැටලෙයි මට රපුන්සලේ
පොඩි වැඩක් සෙට් උනා පස්සේ කියන්නම්
එලිසමයත් පැටලෙන්නට මොකද කලේ
මෝහිනිවත් මුන ගැහුනද දෙමන්සලේ
පෙම්වතුන්ගෙ පාරෙනෙ උඹ ගමන්කලේ
විචි එනකන් උඹ හිටපන් නිසන්සලේ![]()



ඇඩෙන්නම රිදිලා.
)


oyaa oya kiyanne man banala pm karapu ekanam man oyata banne personally.. but oya kale open forum eke mata sariyak mage athatama denawa wage wadak 
