හිනා වෙලා පන යනවා

මල කෝලම් යන්නේ පය්න්![]()
oyaa luciferwane oya kiyanne ? 

වැඩේ වැරදිගෙන එනකොට කොන්ඩේ ඉස්සරහට දාල බේරෙන්නේ![]()


යාළුවා;16705614 said:
කෝලම් නටන්නෙ ආදර රැඟුම් හලේ
වරලස දකින්නට නැති මුත් හැම වේලේ
ආලය පෙනෙන්නට ඇත අපෙ හැම වේලේ
ප්‍රේමෙන් වෙලී සිටිමුද පෙම් රැඟුම් හලේ
එළිසමයද මොකද්ද ඉලව්වට හෙන ගැහුවා![]()

Api Yanwa vichiyo....!!! aye EK eke kohedi hari set wemu...!!!![]()
kohewath newei, mehedi witharamai 
උඹ අර ටැග දාපං. මට නං අවුලක් නෑ සිරාවටමApoi na machan.... mama Thread eka Yana widiyata Tag maaru karnawa Fun ekata.. ehema Reason ekak na... Kohe hari thibba Yaluwa confession eke naanawa kiyala... so ekai gu nanawa kiyala damme... so Removed ma all Tags.
mata ek eke hathuroth na. - rep kaatawath deelath na.


හය්යෝ අදනම් හොඳට හිනා උනා..
okay dear.den tata...kohewath newei, mehedi witharamai
![]()
nope bro... it'z alrightයාළුවා;16705668 said:උඹ අර ටැග දාපං. මට නං අවුලක් නෑ සිරාවටම![]()
wihiluwatane ane![]()
යාළුවා;16705664 said:
යාළුවා;16705614 said:
කෝලම් නටන්නෙ ආදර රැඟුම් හලේ
වරලස දකින්නට නැති මුත් හැම වේලේ
ආලය පෙනෙන්නට ඇත අපෙ හැම වේලේ
ප්‍රේමෙන් වෙලී සිටිමුද පෙම් රැඟුම් හලේ
එළිසමයද මොකද්ද ඉලව්වට හෙන ගැහුවා![]()
ආල පුරන ඔය නෙතු හද සසල කලේ
නවතින්නට එනවද සිත් ගිමන් හලේ
ප්‍රේම හැඟුම් මෝරා මා සිතෙහි ඇලේ
එලිසමයත් පැටලෙයි මට රපුන්සලේ
පොඩි වැඩක් සෙට් උනා පස්සේ කියන්නම්
okay dear.den tata...
nope bro... it'z alright

රපුන්සලේ නිසා ආදර හැඟුම් දෝර ගලනව වගේ අපේ කට්ටියගෙ. ආදරේ පිටාර ගලමින් අලංකාර කවි සිතුවිලි ලියැවෙනව වගේ. දිගමට යමු ඔහොම.
ඉස්සර කවි මැරුවා. දැන් මතක නෑ. ඒක නිසා එහෙන් මෙහෙන් වරදිනවා. වචන එන්නෙත් නෑ 
හිනාවෙන එක හොඳයිනෙ. නිරෝගී වෙනව. මිනිසෙක්ට නොමිලේ දෙන්න පුළුවන් වටිනා ම තෑග්ග තමයි හිනාව
එහෙමයිehemada kamathi ?![]()
මොකද අර හයිපර් කූල්ට වෙන්නෙ. ඌ හොඳ නැත්තන් කෝල් මී 

රපුන්සලේ නිසා ආදර හැඟුම් දෝර ගලනව වගේ අපේ කට්ටියගෙ. ආදරේ පිටාර ගලමින් අලංකාර කවි සිතුවිලි ලියැවෙනව වගේ. දිගමට යමු ඔහොම.

Vichigenui Rapunzelgenui wadiyama lassana kawuda?![]()

යාළුවා;16705697 said:පිළිවෙලින්, 60 පැනපු ආන්ටි කෙනෙකුයි, 18 කෙල්ලෙකුයි කොහොමද බං සංසන්දනය කරන්නෙ![]()

හිනා වෙලා පන යනවා









yaluwata sada bootma labewa 