යාළුවා;16706487 said:ආදරය උත්තරීතරය. එහෙත් තවත් විටෙක ආදරය විනාශකාරීය. වේදනාකාරීය. පීඩාකාරීය. ආදරයට ආදරය කරන්නන් සේම ආදරයට වෛර කරන්නෝ ද ඒ අතර වෙති. ආදරය දරා ගත නොහැකිව තිරිසනුන් සේ හැසිරෙන්නෝ ද බොහොමයකි. දරාගත නොහැකිව ඔවුහු මියයති. මරාගෙන මැරෙති. වස බොති.
සුන්දර වූ ආදරයට එරෙහිව වෛරයේ ගිනිදලු අවුලා ගත් ඔවුහු ආදරයට ශාප කරති.
ආලයෙන් කොතරම් වේලි සිටියත් විරහව කුමන මොහොතක එවි දැයි අවිනිශ්චිතය .කුමන හේතුවක් මත හෝ සමුගැන්ම සිදු වුවහොත් සුවහසක් පැතුම් සමග ආදරය කල ගැහැණු හිත හඩා වැටෙනා ප්‍රමාන අප්‍රමාණය .බොහෝවිට ප්‍රේමයට තිත තබනුයේ පිරිමියානම් ගැහැණිය කෙතෙක් විදවන්නිද ඔහු නොතකයි සියලු සැමරුම් සිහි කරමින් හැඩීම කාන්තා චරිත ලක්ෂණයක් නිසා හැකිතාක් හඩමින් වේදනා විදීම කාන්තාවක් තුල දක්නට ඇති පුදුම විය යුතු කරුණක් නොවේ .
so ?
apita nan kawadath wada naa.








