|~ Lovers Avenue VI ~|

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16706487 said:
ආදරය උත්තරීතරය. එහෙත් තවත් විටෙක ආදරය විනාශකාරීය. වේදනාකාරීය. පීඩාකාරීය. ආදරයට ආදරය කරන්නන් සේම ආදරයට වෛර කරන්නෝ ද ඒ අතර වෙති. ආදරය දරා ගත නොහැකිව තිරිසනුන් සේ හැසිරෙන්නෝ ද බොහොමයකි. දරාගත නොහැකිව ඔවුහු මියයති. මරාගෙන මැරෙති. වස බොති.
සුන්දර වූ ආදරයට එරෙහිව වෛරයේ ගිනිදලු අවුලා ගත් ඔවුහු ආදරයට ශාප කරති.

ආලයෙන් කොතරම් වේලි සිටියත් විරහව කුමන මොහොතක එවි දැයි අවිනිශ්චිතය .කුමන හේතුවක් මත හෝ සමුගැන්ම සිදු වුවහොත් සුවහසක් පැතුම් සමග ආදරය කල ගැහැණු හිත හඩා වැටෙනා ප්‍රමාන අප්‍රමාණය .බොහෝවිට ප්‍රේමයට තිත තබනුයේ පිරිමියානම් ගැහැණිය කෙතෙක් විදවන්නිද ඔහු නොතකයි සියලු සැමරුම් සිහි කරමින් හැඩීම කාන්තා චරිත ලක්ෂණයක් නිසා හැකිතාක් හඩමින් වේදනා විදීම කාන්තාවක් තුල දක්නට ඇති පුදුම විය යුතු කරුණක් නොවේ .

so ?
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
රපුවට හිත නැත ඇය මගෙ දුව වැන්නේ :rofl:
විචි තමයි මා මේ ලිඳ වෙත දැම්මේ
පලමුව පැමිණ මා මෙ ලිඳෙන් ගොඩ ගන්නේ
ඉන්පසු ගොසින් රපුවට හිත දීපන්නේ
:love:

:rofl:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රපුවට හිත නැත ඇය මගෙ දුව වැන්නේ :rofl:
    විචි තමයි මා මේ ලිඳ වෙත දැම්මේ
    පලමුව පැමිණ මා මෙ ලිඳෙන් ගොඩ ගන්නේ
    ඉන්පසු ගොසින් රපුවට හිත දීපන්නේ
    :love:


    ඕන සෙද්දක් උඹල දෙන්න රපුන්සලේට ලයින් දාල අහු වෙන්න එපා. :frown:
    කොටියා නිදි ඇහැරවන්න එපා:growl:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16706551 said:
    ඕන සෙද්දක් උඹල දෙන්න රපුන්සලේට ලයින් දාල අහු වෙන්න එපා. :frown:
    කොටියා නිදි ඇහැරවන්න එපා:growl:

    ලයින් දාන්නේ නෑ මම රපුව දරුකමට අරන් හදාගන්නයි ඉන්නේ
    :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706551 said:
    ඕන සෙද්දක් උඹල දෙන්න රපුන්සලේට ලයින් දාල අහු වෙන්න එපා. :frown:
    කොටියා නිදි ඇහැරවන්න එපා:growl:

    :P

    kotiya aharunath awlak naha.. kuuduwe athulene inne :rofl::rofl:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16706563 said:
    මොකේටවත් ඕනෙ නෑ තෝ. මම බලාගන්නන් එයාව :growl:

    :lol::lol::lol:
    එතකොට සාතන්ට මොකද වෙන්නේ?
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706553 said:
    නාකින්ට කවද්ද අයියෙ කවී ලිව්වේ :(

    menna meyata kavi liwwe nahai kiyala andanawoooo... :dull: kawru hari kaviyak liyanna meya gana :oo::(:) kan kediriyawa iwasanna baha :rofl::baffled::P