ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    ජන්තු අයියා;16706724 said:
    නියමෙටම තියෙනවා බයික් ටික නම් හැබැයි..එන්ජින් බලන්න තමයි දන්නේ නැත්තේ බං..සිලින්ඩර් හතරක එන්ජිමක සද්ද බද්ද මගේ කනට හුරු නෑ නේ...ගන්න දවසක ඔය බයික් කාපර් කෙනෙක් එක්කම තමයි යන්න ඕනේ..

    හික්ස්..මාමා වංගු කෙසේ වෙතත් හිගමනට නම් වැටෙයි පෙට්රෝල් ගහලම..මටත් තියෙන ලොකුම අවුල තමයි පෙට්රෝල් කතන්දරේ..:oo:

    oya pora gawa thiyana bike hodayi ganan sarayi :dull::P

    pora adu kare na neda .. kiyapu ganema innawa ne ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16706724 said:
    නියමෙටම තියෙනවා බයික් ටික නම් හැබැයි..එන්ජින් බලන්න තමයි දන්නේ නැත්තේ බං..සිලින්ඩර් හතරක එන්ජිමක සද්ද බද්ද මගේ කනට හුරු නෑ නේ...ගන්න දවසක ඔය බයික් කාපර් කෙනෙක් එක්කම තමයි යන්න ඕනේ..හික්ස්..මාමා වංගු කෙසේ වෙතත් හිගමනට නම් වැටෙයි පෙට්රෝල් ගහලම..මටත් තියෙන ලොකුම අවුල තමයි පෙට්රෝල් කතන්දරේ..:oo:
    ඩේලි එහෙ මෙහෙ යැවෙනවනම් උබේ දැන් තියෙන එකත් තියාගෙන ඕක අරගන්න බලපන්:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩේලි එහෙ මෙහෙ යැවෙනවනම් උබේ දැන් තියෙන එකත් තියාගෙන ඕක අරගන්න බලපන්:rolleyes:

    :lol:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...:rofl:..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16706821 said:
    :lol:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...:rofl:..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..
    ආහ් පොඩි දුරයිනෙ බන්.එහෙනම් අවුලක් නෑ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16706821 said:
    :lol:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...:rofl:..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..

    මොනා වුනත් CT එක ඉන්දියන් කාරයො ගහපු සුපිරි බයික් එකක්.:baffled: එන්ජින් එහෙම ලෙඩ දෙන්නෑ මං දන්න තරමින්. ලක්ෂෙ ගහන්න පුලුවන්.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් ගෙඩි 4ක විතර දුර.:lol::P:P:P
    මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙ :oo: ෆ්‍රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට :dull: දෙවෙනි සර්විස් එක :rofl: අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම :baffled: මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :P:P:lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙ :oo: ෆ්‍රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට :dull: දෙවෙනි සර්විස් එක :rofl: අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම :baffled: මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :P:P:lol::lol:

    යකෝ ඔය වගේ එවුන්ට අල්ලල ගහන්න ඕනේ..:growl:

    බයික් දිව්වෙ නැතුවට එක තැන කාලයක් තිබ්බම ඔයිල් මාරු කරන්න ඕනේ..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ ඔය වගේ එවුන්ට අල්ලල ගහන්න ඕනේ..:growl:
    බයික් දිව්වෙ නැතුවට එක තැන කාලයක් තිබ්බම ඔයිල් මාරු කරන්න ඕනේ..:dull:

    සයිඩ් කවුලින් වල ස්ටිකර් උඩ එන ප්‍රොටෙක්ටර් එකවත් ගලවන්න බෑ ඒකත් අරකටම ගල්වෙලා ඇලිල.වැඩි පරිස්සමට මදැයි :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oka ain karala danna :dull::dull:

    okunge balu service :angry:

    :baffled: ඔව් මට 8Mbps දෙන්නේ නැත්නම් ලබන මාසෙන් පස්සේ අයින් කරලා දානවා..... ශොප් එකට නම් දෙනවා..... මුලින් දුන්නේ 2Mbps..... මම කෝල් කරලා ගේම ඉල්ලුවහම තමා දුන්නේ....... උන්ගේ සබ් එකක් SLIIT එහා පැත්තේ තියෙද්දි, මුන් මට කිව්වා කඩුවෙල ඉදන් ලයින් එක එන්නේ ඒ නිසා දුර 5Km වලට වැඩි කියලා..... මම කිව්වා කඩුවෙල ඉදන් මෙතනට 2Km නෑ..... අනික, SLIIT ලග සබ් එකක් තියෙන බව මම දන්නවා කියලා...... :rofl: ඕන් ඒ ගමන තමා වැඩි කරලා දුන්නේ...... :P

    ගෙදරට ආව උන්ටත් අමතලා යැව්වේ..... ලබන මාසේ වෙද්දි ස්පීඩ් එක හදලා දුන්නේ නැත්නම්, අයින් කරගන්නවා කියලා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල මචන් . කළු එකක් තමා ගන්න ඉන්නේ. 180යක් නම් තිබ්බ . එකනම් කිසි අවුලක් තිබුනේ නැ . දුර එහෙම යන්න කොහොමද මචන් bike එක. බදුල්ලේ වගේ යන්න ඉන්නේ යාලුවෝ කට්ටියක් එක්ක bike වල. එකයි ගොඩක්ම 135 එක දෙන්නේ . :)

    :oo: මුල්ම දවසේ නම් අමාරුයි.... පස්සේ නම් ගානක් නෑ...... අමාරුව තියෙන්නේ *කට තමා....... මම නම් ඉතින් අදින්නේ පොලොන්නරු.... ඩබල් දාලා...... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    ජන්තු අයියා;16706821 said:
    :lol:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...:rofl:..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..

    yakoo dawasata 10k nam yanne awlak na ne :baffled::growl:

    mama dawasata 3
    0k padinawa BAJA eke :P:love:

    around Rs15
    0 per day for petrol..:):)

    onna ohe athal ekatath ekka jade ekakwath aran dapan.. epa nam sell karapan :dull::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනා වුනත් CT එක ඉන්දියන් කාරයො ගහපු සුපිරි බයික් එකක්.:baffled: එන්ජින් එහෙම ලෙඩ දෙන්නෑ මං දන්න තරමින්. ලක්ෂෙ ගහන්න පුලුවන්.:)

    :oo: අද සෙට් උනා බුවෙක්.... TL නම්බර් ඩිජිටල් මීටර් 180 පල්සරයක්..... ෆස්ට් ඕනර් බුවාලු..... 90,000ක් දුවලා.... තවම නෝ එංජින් රෙපයාර්...... කොළඹ දිවිල්ල..... 46+ Km/l තෙල් කරනවලු..... මට හීල්ලුනා යකෝ...... ඌ බනිනවා හූල්ලන්න එපා බොල කියලා......:rofl::P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙ :oo: ෆ්‍රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට :dull: දෙවෙනි සර්විස් එක :rofl: අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම :baffled: මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :P:P:lol::lol:

    :lol: මචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා....... :rofl::P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: මචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා....... :rofl::P:lol:

    well-w-bucket.jpg

    රෙපෙයාර් ආවොත් යන ගානෙන් ජපන් බයික් එකක් ගන්නත් පුලුවන්.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ ඉන්න කුප්ප කුකුල්ලු සේරම මේක බල බල යනවා සද්ද නැතුව.:growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකෙ ඉන්න කුප්ප කුකුල්ලු සේරම මේක බල බල යනවා සද්ද නැතුව.:growl:

    අඩේ කුකුලෝ අද හවස නාරාහේන්පිට හන්දියේ කලර් ලයිට් ඔන් උන ගමන් මට පස්සෙන් හිටපු බයික් එකක් මාව ඉස්සර කරන් ගියා.අර හන්ක්,CBZ වල වගේම සවුන්ඩ් එකක් ආපු නිසා මම හිතුවේ එකක් කියලා
    යකෝ බැලින්නම් ST එකක් BAD නම්බරයක්.මට හිල්ලුනා යකෝ ඇයි මගේ බයික් එකේත් ඔහොම නැත්තේ කියලා.අර අවුල එන්න කලින් hank වල වගේ තමයි බන් සද්දේ මාර ආසයි එකට

    අඩෝ මම තවමත් පිළිගන්නේ නෑ මගේ බයික් එක ෆේල් කියලා.මොකද මගේ එකේ විතරමයි තාම මෙහෙම චොර සද්දයක් එන්නේ
     
    Status
    Not open for further replies.