pissuda bung tank eke bada wadila husma hira wela kalanthe dayi![]()
ඔය යකාගෙ බඩ ළමයි හතර පස් දෙනෙක් ඉන්න සයිස් දැන්.

pissuda bung tank eke bada wadila husma hira wela kalanthe dayi![]()

ජන්තු අයියා;16706724 said:නියමෙටම තියෙනවා බයික් ටික නම් හැබැයි..එන්ජින් බලන්න තමයි දන්නේ නැත්තේ බං..සිලින්ඩර් හතරක එන්ජිමක සද්ද බද්ද මගේ කනට හුරු නෑ නේ...ගන්න දවසක ඔය බයික් කාපර් කෙනෙක් එක්කම තමයි යන්න ඕනේ..
හික්ස්..මාමා වංගු කෙසේ වෙතත් හිගමනට නම් වැටෙයි පෙට්රෝල් ගහලම..මටත් තියෙන ලොකුම අවුල තමයි පෙට්රෝල් කතන්දරේ..

ඩේලි එහෙ මෙහෙ යැවෙනවනම් උබේ දැන් තියෙන එකත් තියාගෙන ඕක අරගන්න බලපන්ජන්තු අයියා;16706724 said:නියමෙටම තියෙනවා බයික් ටික නම් හැබැයි..එන්ජින් බලන්න තමයි දන්නේ නැත්තේ බං..සිලින්ඩර් හතරක එන්ජිමක සද්ද බද්ද මගේ කනට හුරු නෑ නේ...ගන්න දවසක ඔය බයික් කාපර් කෙනෙක් එක්කම තමයි යන්න ඕනේ..හික්ස්..මාමා වංගු කෙසේ වෙතත් හිගමනට නම් වැටෙයි පෙට්රෝල් ගහලම..මටත් තියෙන ලොකුම අවුල තමයි පෙට්රෝල් කතන්දරේ..![]()
ඩේලි එහෙ මෙහෙ යැවෙනවනම් උබේ දැන් තියෙන එකත් තියාගෙන ඕක අරගන්න බලපන්![]()
අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...
..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..ආහ් පොඩි දුරයිනෙ බන්.එහෙනම් අවුලක් නෑජන්තු අයියා;16706821 said:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...
..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..

ජන්තු අයියා;16706821 said:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...
..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..
එන්ජින් එහෙම ලෙඩ දෙන්නෑ මං දන්න තරමින්. ලක්ෂෙ ගහන්න පුලුවන්.
මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙපාන් ගෙඩි 4ක විතර දුර.![]()
ෆ්‍රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට
දෙවෙනි සර්විස් එක
අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම
මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි 

මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙෆ්රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට
දෙවෙනි සර්විස් එක
අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම
මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි
![]()

යකෝ ඔය වගේ එවුන්ට අල්ලල ගහන්න ඕනේ..
බයික් දිව්වෙ නැතුවට එක තැන කාලයක් තිබ්බම ඔයිල් මාරු කරන්න ඕනේ..![]()

oka ain karala danna
okunge balu service![]()
ඔව් මට 8Mbps දෙන්නේ නැත්නම් ලබන මාසෙන් පස්සේ අයින් කරලා දානවා..... ශොප් එකට නම් දෙනවා..... මුලින් දුන්නේ 2Mbps..... මම කෝල් කරලා ගේම ඉල්ලුවහම තමා දුන්නේ....... උන්ගේ සබ් එකක් SLIIT එහා පැත්තේ තියෙද්දි, මුන් මට කිව්වා කඩුවෙල ඉදන් ලයින් එක එන්නේ ඒ නිසා දුර 5Km වලට වැඩි කියලා..... මම කිව්වා කඩුවෙල ඉදන් මෙතනට 2Km නෑ..... අනික, SLIIT ලග සබ් එකක් තියෙන බව මම දන්නවා කියලා......
ඕන් ඒ ගමන තමා වැඩි කරලා දුන්නේ......

එල එල CBR එකක් අරන් බඩාට දෙමු වංගුවක් දෙකක් නවන්න.![]()
මම ආසා හොනට් එකකට.......

එල මචන් . කළු එකක් තමා ගන්න ඉන්නේ. 180යක් නම් තිබ්බ . එකනම් කිසි අවුලක් තිබුනේ නැ . දුර එහෙම යන්න කොහොමද මචන් bike එක. බදුල්ලේ වගේ යන්න ඉන්නේ යාලුවෝ කට්ටියක් එක්ක bike වල. එකයි ගොඩක්ම 135 එක දෙන්නේ .
මුල්ම දවසේ නම් අමාරුයි.... පස්සේ නම් ගානක් නෑ...... අමාරුව තියෙන්නේ *කට තමා....... මම නම් ඉතින් අදින්නේ පොලොන්නරු.... ඩබල් දාලා...... 
ජන්තු අයියා;16706821 said:අමතර ගමනක් නැත්තන් දවසටම 10 බොල...
..ඒක ගත්තොත් පල්සරේ තියන් වැඩක් නෑ බං ..පෙට්රෝල් සුවදටත් යන ගොනා මොඩල් CT100 එකක් ගන්න ඕනේ..

මොනා වුනත් CT එක ඉන්දියන් කාරයො ගහපු සුපිරි බයික් එකක්.එන්ජින් එහෙම ලෙඩ දෙන්නෑ මං දන්න තරමින්. ලක්ෂෙ ගහන්න පුලුවන්.
![]()
අද සෙට් උනා බුවෙක්.... TL නම්බර් ඩිජිටල් මීටර් 180 පල්සරයක්..... ෆස්ට් ඕනර් බුවාලු..... 90,000ක් දුවලා.... තවම නෝ එංජින් රෙපයාර්...... කොළඹ දිවිල්ල..... 46+ Km/l තෙල් කරනවලු..... මට හීල්ලුනා යකෝ...... ඌ බනිනවා හූල්ලන්න එපා බොල කියලා......

මේ ලගදි සර්විස් එකට ඇවිල්ල තිබ්බ හීරෝ හන්ක් එකක්.අවුරුද්දයි මාසයයි.2500 පැදල තියෙන්නෙෆ්රී සර්විස් දෙන කාලෙ ඔක්කොම ඉවර වෙලා මේක කරගන්න උනේ සල්ලි දීල බුවාට
දෙවෙනි සර්විස් එක
අර ස්ටිකර් කවර් එහෙම ගලවලත් නෑ තාම
මන් වගේ තව කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි
![]()
මචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා....... 

මචන් සිරාවට අහන්නේ..... ඌත් උඹ වගේම බයික් එක ගත්තට පස්සේ දැන ගන්න ඈති... මේක දිවෙව්වොත් නම් බඩුම තමා.... ගෙදර තියන් දුම් අල්ලන එක තමා හොදම වැඩේ කියලා.......
![]()

මේකෙ ඉන්න කුප්ප කුකුල්ලු සේරම මේක බල බල යනවා සද්ද නැතුව.![]()